යකෝ.. මයිනට කරපු සර්ජරිය කියල දැකපු ගමන් මම දුවගෙන ආවෙ නාකි මයිනට මොකක් හරි සර්ජරියක් කරල සෙත්තපෝච්චි සීන් එක කිට්ටුවෙලා ඇතියි කියන සුබ පණිවිඩේ අහන්න.. ෂික්...
එතකොට සර්ජරි එකක් නෙවෙයිද කරන්නෙ?ආයුර්වේද රෝහල් වල ඒක කරන්නෙ නෑ. වෙන ක්‍රමයකින් මොළේ ලේ දිය කරල එළියට අදිනවා.
එතකොට දැනෙන්නෙත් නැතිවෙන්න අස්ථි විදල මොළෙන් ලේ ගන්න වෙද්දු වැඩ කරන්නෙ private luxury ආයුර්වේද hospital වලද?Demand නැත්තම් private luxury ආයුර්වේද hospital ලංකාව වටේම හැදෙයි යෑ.
ආයුර්වේද රෝහල් වල ඒක මෙතෙක් කරනව දැකල නෑ.එතකොට සර්ජරි එකක් නෙවෙයිද කරන්නෙ?
නම කියපන් බලන්න කුරුණෑගල කෙනාගෙආයුර්වේද රෝහල් වල ඒක මෙතෙක් කරනව දැකල නෑ.
දේශීය ප්‍රවීණ පාරම්පරික වෛද්‍යවරු නම් කරනවා දැකල තියෙනවා.
මෑතකදි ප්‍රසිද්ධ වුණ කේස් දෙකක් තියෙනවා , මැරිලයි කියල මෝචරි දාපු කුරුණෑගල සහ ගම්පොල දෙන්නෙක්ව නැගිට්ටුවා ඒ විදියට.
ගම්පොල වැඩේ කරපු කෙනා නම් දැන් නෑ.
ඒවාට ගෙන්න ගෙන කරගන්න පුළුවන් වෙයි, ඩොකාලා visiting යනව වගේ ...එතකොට දැනෙන්නෙත් නැතිවෙන්න අස්ථි විදල මොළෙන් ලේ ගන්න වෙද්දු වැඩ කරන්නෙ private luxury ආයුර්වේද hospital වලද?
Contact info නැතුව ගෙන්නගන්නෙ කොහොමදඒවාට ගෙන්න ගෙන කරගන්න පුළුවන් වෙයි, ඩොකාලා visiting යනව වගේ ...
උඹට ඒවා ඕන නෑනේ, ඩොකෙක් ට කියල දොස්තරකම් කරගනින්. බොට මොටද සිංහල වෙදකම්Contact info නැතුව ගෙන්නගන්නෙ කොහොමද
උඹට ඒවා ඕන නෑනේ, ඩොකෙක් ට කියල දොස්තරකම් කරගනින්. බොට මොටද සිංහල වෙදකම්?
methana appuwa geniyanne wenama seen ekak. oka karanne awurweda wedakath minissunta epa karawana eka, therenne nadda thopita eka...Curiosity, මිනිස්සු ඩෝඩෝ කුරුල්ලෝ ගැන විස්තර හොයනව වගේ
හැබැයි ඔය අස්ථි විදින දොස්තර නම් ඩෝඩෝ කුරුල්ලෙක් නෙමෙයි යුනිකෝන් කෙනෙක් වගේ
Ane pala yanna gunp gon jeppa. A kale gal kapala ayuda hadala tibba museum’s wala dekala nedda?ලෝකල් වෙදකමේ surgery නැත්තෙ ඒවට ඕන උපකරණ හදන තාක්ෂණේ හෙළයොංට තිබ්බෙ නැති හිංදද?
surgery තියනවා සින්ඝලු මහවන්සේට අනුව බුද්ද දාස රජතුමා surgery කරලා තියනවා ..ලෝකල් වෙදකමේ surgery නැත්තෙ ඒවට ඕන උපකරණ හදන තාක්ෂණේ හෙළයොංට තිබ්බෙ නැති හිංදද?
blood letting ehemath tiyeda sinhala wedakame
meken mokkda wenne age wisa ayne wenawada![]()
මේ technique 4ට අමතර විශේෂ bloodletting ක්‍රමයක් සිංහල වෙදකමේ තියේ ...
තුන්දොස් ඇවිස්සීමකදි සෑහෙන්න කුණු ලේ ඇඟ ඇතුලෙ හැදෙනවා.meken mokkda wenne age wisa ayne wenawada
me wage dewal gana tawa dannako wistara mama adamai ehema deyak ahuwe guptha widya dewal wedakame use karana ewa gana dannakoතුන්දොස් ඇවිස්සීමකදි සෑහෙන්න කුණු ලේ ඇඟ ඇතුලෙ හැදෙනවා.
හම මතුපිට ස්වභාවයෙන් ඒක දැනගන්න පුළුවන්.
සිංහල වෙදකමේ ක්‍රමය තමයි රීරීයකා ගෙන්නවල කුණු ලේ අද්දවන එක.️
![]()
සිංහල වෙදකමේ 95% ක් තියෙන්නේම ගුප්ත විද්‍යාව ...me wage dewal gana tawa dannako wistara mama adamai ehema deyak ahuwe guptha widya dewal wedakame use karana ewa gana dannako