මයිනාට කරපු surgery එක මොකක්ද ?

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    යකෝ.. මයිනට කරපු සර්ජරිය කියල දැකපු ගමන් මම දුවගෙන ආවෙ නාකි මයිනට මොකක් හරි සර්ජරියක් කරල සෙත්තපෝච්චි සීන් එක කිට්ටුවෙලා ඇතියි කියන සුබ පණිවිඩේ අහන්න.. ෂික්...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    Demand නැත්තම් private luxury ආයුර්වේද hospital ලංකාව වටේම හැදෙයි යෑ.
    එතකොට දැනෙන්නෙත් නැතිවෙන්න අස්ථි විදල මොළෙන් ලේ ගන්න වෙද්දු වැඩ කරන්නෙ private luxury ආයුර්වේද hospital වලද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එතකොට සර්ජරි එකක් නෙවෙයිද කරන්නෙ?
    ආයුර්වේද රෝහල් වල ඒක මෙතෙක් කරනව දැකල නෑ.

    දේශීය ප්‍රවීණ පාරම්පරික වෛද්‍යවරු නම් කරනවා දැකල තියෙනවා.

    මෑතකදි ප්‍රසිද්ධ වුණ කේස් දෙකක් තියෙනවා , මැරිලයි කියල මෝචරි දාපු කුරුණෑගල සහ ගම්පොල දෙන්නෙක්ව නැගිට්ටුවා ඒ විදියට.

    ගම්පොල වැඩේ කරපු කෙනා නම් දැන් නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    ආයුර්වේද රෝහල් වල ඒක මෙතෙක් කරනව දැකල නෑ.

    දේශීය ප්‍රවීණ පාරම්පරික වෛද්‍යවරු නම් කරනවා දැකල තියෙනවා.

    මෑතකදි ප්‍රසිද්ධ වුණ කේස් දෙකක් තියෙනවා , මැරිලයි කියල මෝචරි දාපු කුරුණෑගල සහ ගම්පොල දෙන්නෙක්ව නැගිට්ටුවා ඒ විදියට.

    ගම්පොල වැඩේ කරපු කෙනා නම් දැන් නෑ.
    නම කියපන් බලන්න කුරුණෑගල කෙනාගෙ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,331
    20,910
    113
    Screenshot_20220125-072603~2.png
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එතකොට දැනෙන්නෙත් නැතිවෙන්න අස්ථි විදල මොළෙන් ලේ ගන්න වෙද්දු වැඩ කරන්නෙ private luxury ආයුර්වේද hospital වලද?
    ඒවාට ගෙන්න ගෙන කරගන්න පුළුවන් වෙයි, ඩොකාලා visiting යනව වගේ ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    උඹට ඒවා ඕන නෑනේ, ඩොකෙක් ට කියල දොස්තරකම් කරගනින්. බොට මොටද සිංහල වෙදකම් 😆 ?

    Curiosity, මිනිස්සු ඩෝඩෝ කුරුල්ලෝ ගැන විස්තර හොයනව වගේ

    හැබැයි ඔය අස්ථි විදින දොස්තර නම් ඩෝඩෝ කුරුල්ලෙක් නෙමෙයි යුනිකෝන් කෙනෙක් වගේ
     
    • Haha
    Reactions: Tyrion Lannister

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    Curiosity, මිනිස්සු ඩෝඩෝ කුරුල්ලෝ ගැන විස්තර හොයනව වගේ

    හැබැයි ඔය අස්ථි විදින දොස්තර නම් ඩෝඩෝ කුරුල්ලෙක් නෙමෙයි යුනිකෝන් කෙනෙක් වගේ
    methana appuwa geniyanne wenama seen ekak. oka karanne awurweda wedakath minissunta epa karawana eka, therenne nadda thopita eka...
     
    • Like
    Reactions: shenat

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    ලෝකල් වෙදකමේ surgery නැත්තෙ ඒවට ඕන උපකරණ හදන තාක්ෂණේ හෙළයොංට තිබ්බෙ නැති හිංදද?
    surgery තියනවා සින්ඝලු මහවන්සේට අනුව බුද්ද දාස රජතුමා surgery කරලා තියනවා ..
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    meken mokkda wenne age wisa ayne wenawada
    තුන්දොස් ඇවිස්සීමකදි සෑහෙන්න කුණු ලේ ඇඟ ඇතුලෙ හැදෙනවා.

    හම මතුපිට ස්වභාවයෙන් ඒක දැනගන්න පුළුවන්.

    සිංහල වෙදකමේ ක්‍රමය තමයි රීරීයකා ගෙන්නවල කුණු ලේ අද්දවන එක. 👹👺
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    තුන්දොස් ඇවිස්සීමකදි සෑහෙන්න කුණු ලේ ඇඟ ඇතුලෙ හැදෙනවා.

    හම මතුපිට ස්වභාවයෙන් ඒක දැනගන්න පුළුවන්.

    සිංහල වෙදකමේ ක්‍රමය තමයි රීරීයකා ගෙන්නවල කුණු ලේ අද්දවන එක. 👹👺
    me wage dewal gana tawa dannako wistara mama adamai ehema deyak ahuwe guptha widya dewal wedakame use karana ewa gana dannako