මයිනා අද රෑ ඉල්ලා අස්වෙනවා කියන්නේ?

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අද රෑට මයිනා යනවා කියලා එකක් යනවා.. අන්තිම මොහොතේ එදා වගේ ලියුම ආපහු සාක්කුවට දාගනීද දන්නෑ 🤔

    අද සවස ජනාධිපති තුමා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රබලයින් පිරිසක් සමග පැවති විශේෂ රැස්වීමකින් පසුව අග්‍රාමාත්‍ය තුමා තම ධූරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික ආණ්ඩුවකට රට භාර දීමට කැමැත්ත ඵල කල බව විස්වාශ ආරංචි මාර්ග තහවුරු කරයී.
    Link
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Screenshot_20220427-202506_copy_720x521.jpg


    https://www.bloomberg.com/news/feat...socialflow-twitter-business&utm_medium=social
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    අද රෑට මයිනා යනවා කියලා එකක් යනවා.. අන්තිම මොහොතේ එදා වගේ ලියුම ආපහු සාක්කුවට දාගනීද දන්නෑ 🤔


    Link
    ඔය නාකි වේස පඩංගුවගේ හිඟන පුතා මැරිලම යන්වනම් එල ඕයි