මයිනා ලගදි අපිට සුබ ආරංචියක් ගෙනෙයිද බන්

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    එච්චර ඉකමනට යන්නේ නැහැ. පුතා...... :-(
    අනික දැන් ගියොත්, ප්‍රේමදාස ගියාට හපන් වෙනවා..... 8-)

    ඒ දවස් වල හිටපු ඈයෝ දන්නවා දවස් 7ක් රට ගියපු විදිහ......... :cry:
    kohomada dawas 7k rata giye
     
    • Like
    Reactions: Jim_Moriarty

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,357
    32,081
    113
    දැන් හිටියා ඇති නේද ?

    31661068072_fbfb12101f_b.jpg
    eka bar walin anthima shot ekada danne naha guhuwe...
     
    • Like
    Reactions: Jim_Moriarty

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    පොනිලා ලගදි අපිට සුබ ආරංචියක් ගෙනෙයිද බන්
    පොනිලා කියන්නේ මහින්දගේ දකුණු අත, ඒ කියන්නේ මහින්දට කවන්නේ ඔක්කොම කරන්නේ ඌ. අකුදි ඇතුලු ජෙප්පො තමයි වම් පැත්ත, ඒකියන්නේ පශ්චාත් භාගය සෝදන උන් ටික....
     
    • Like
    Reactions: Jim_Moriarty

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    නාකි මයිනා නම් කැරීම ශාපයක් උනේ ලංකාවට
    පරම්පරා ගානක් නය කාරයෝ කරලා
    ඒ මදිවට තව ඌ වගේ කාලකන්නි බේසික පුත්තු ටිකකුත් ඉන්නවා
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඡන්ද හතරක් දාල තියෙනවා.හතරම ජෙප්පන්ට දැම්මේ.
    උබ ජෙප්පෙක් නෙමෙයිනේ

    නාකි මයිනා නම් කැරීම ශාපයක් උනේ ලංකාවට
    පරම්පරා ගානක් නය කාරයෝ කරලා
    ඒ මදිවට තව ඌ වගේ කාලකන්නි බේසික පුත්තු ටිකකුත් ඉන්නවා
    thama innava bn
    ------ Post added on Nov 26, 2021 at 12:56 PM
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මයින මැරෙන්නෙ ලංකාවේ එකෙක් තඩිබාල
    දැන් එලියට බහින්නේ නෑනේ....එත් බලාපොරොත්තු නැති කරගන්න එපා
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    හදිසියේ තිරුපති ගියේ මොකක් හරි ජිරි බිරිස් 1ක් තියෙනවා . බලාපොරොත්තු නැති කරගන්න එපා...
     
    • Love
    Reactions: Jim_Moriarty