මොකද බන් උනේ... දැනගන්න කියපන්කො.
දවස් හතක් යනකන් ශෝක කාලේ. කඩ වහලා, tv එකේ නිව්ස් විතරයි. එකත් එක නිව්ස් එකයි. එකෙත් ශ්‍රීමත් ශ්‍රීමත්, ශ්‍රීමත්, සින්දු, නාට්‍ය, සාකච්චා මොකුත් නෑ. වයලින්, එස්රාජ්, තබ්ලා තියාගෙන සෙට් එකක් වෙස්සන්තර ජාතකේ කියනවා. ක්යුන්, ක්යුන් ගගා. දවසම එච්චරයි වෙන මොකුත් නෑ tv radio වල.
කිසි වැඩක් කෙරෙන්නේ නැහැ කොහෙවත්... සමහර මිනිස්සු හොරෙන් පාටි දානවා මල සතුටට, තව සෙට් එකක් ප්‍රසිද්දියේ දුක් වෙනා ගෙදර එකෙක් මලා වගේ. එකම සීන් එකයි....
තොන්ඩමන් ජුනියර් රට වටේ විත් ඩේඩ් බොඩි හොදයි කියයි.... 69න් 30ක් වත් යයි 4 වන කොරෝනා රැල්ලත් අරගෙන දැන් ඉතින් ඉදලා වැඩක් නෑ කියලා....... පාරවල් ගානේ කිරිබත් ඉව්වා වගේ පාන්ශුකූලෙ දෙයි....