මයියොක්ක kola suwada enawa machan

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    machan hamadaama dawal 1-2 wage welawata ape gewal paththe මයියොක්ක kola suwada enawa kohewath uyanneth na bn hamadaama ekama time ekata thamayi enne man heta hariyata thapparetama welawa balala kiyannam. Ai bn ehema wenne ? Ehema suwada enne malaperethayo innakotada?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මගේ යාලුවෙක් කිව්වා උගේ කාමරේට හැමදාම රෑ 7.30 විතර වගේ වෙද්දී අල බදින සුවඳක් එනවා කියලා. ඌත් උඹ වගේ මල පෙරේත සීන් එකක් කියල තමයි හිතන් හිටියේ. මොකක් වුනාද දන්නේ නෑ පස්සේ නම්.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    malaperethayo dan nehe ban un okkoma EK ekene inne . :P
    He he :lol:

    මගේ යාලුවෙක් කිව්වා උගේ කාමරේට හැමදාම රෑ 7.30 විතර වගේ වෙද්දී අල බදින සුවඳක් එනවා කියලා. ඌත් උඹ වගේ මල පෙරේත සීන් එකක් කියල තමයි හිතන් හිටියේ. මොකක් වුනාද දන්නේ නෑ පස්සේ නම්.

    Ado jeso :sorry: puluwan nam uta mokada une kiyala hoyala kiyahan ko free welawaka puluwan nam witarak
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    He he :lol:

    Ado jeso :sorry: puluwan nam uta mokada une kiyala hoyala kiyahan ko free welawaka puluwan nam witarak

    නෑ මචන්. මම A/L කරන කාලේ ඌ මගේ හෙනම බොක්කක්. ඒ දවස්වල ඌ ඔය සීන් එක ගැන කියව කියවා හිටියේ. ඌ A/L වලින් පස්සේ බැංකුවක වැඩට ගියා. තාමත් හොඳින් ඉන්නවා. ඒ සීන් එකට නම් මොකද වුනේ කියලා දන්නේ නෑ බන්. A/L වලින් පස්සේ set වුනේ නෑ වැඩිය. :sorry:

    කෝකටත් පිරිතක් කියල දානයක් දුන්නා නම් හොඳයි. නැත්නම් පිරිත් ටිකක් කියපන් ගෙදර උඹේ කටහඬින්. ඒත් නැත්නම් පිරිත් record කරපු එකක්වත් දාපන් උදේ හවස. :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දවල් 1,2 වගේ වෙලාවට නම් පෙරේතයෝ එන්නේ නෑ නේද බන්? සාම්ප්‍රදායික එවුන්? ඒත් දැන් කාලේ එවුන් sure නෑ. :D අනේ මන්ද බන්. මම නම් ඕවා පිළිගන්නේ නෑ. හිතේ සැකේ යන්න තමයි උඩින් තියෙන ඒවා කරන්න කිව්වේ උඹට. :)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    දවල් 1,2 වගේ වෙලාවට නම් පෙරේතයෝ එන්නේ නෑ නේද බන්? සාම්ප්‍රදායික එවුන්? ඒත් දැන් කාලේ එවුන් sure නෑ. :D අනේ මන්ද බන්. මම නම් ඕවා පිළිගන්නේ නෑ. හිතේ සැකේ යන්න තමයි උඩින් තියෙන ඒවා කරන්න කිව්වේ උඹට. :)

    :D:D
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    උබලට කියන්න මට ඉස්සර ආව හවසට කෙල්ලන්ගෙ පීරියඩ් වලදි එන සුවදක් හෑම දාම හවසට අපේ ගෙදර මේ කාමරෙ
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    උබලට කියන්න මට ඉස්සර ආව හවසට කෙල්ලන්ගෙ පීරියඩ් වලදි එන සුවදක් හෑම දාම හවසට අපේ ගෙදර මේ කාමරෙ

    ewwwwwwwwwwwwwwwwwwwwwwwwww :eek::eek::eek::eek::baffled::baffled::baffled: suwadai?????? :angry::eek::eek::eek::eek::eek::eek:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"

    හැමදාම උදේට මගේ කාමරෙන් වෙරලු මල් සුවදක් එනවා බං, පූජාවක් තියන්න හිතන් ඉන්නෙ.
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth

    හැමදාම උදේට මගේ කාමරෙන් වෙරලු මල් සුවදක් එනවා බං, පූජාවක් තියන්න හිතන් ඉන්නෙ.

    පුජාවක් තියලා හරියන්නේ නැ බෝල .:angry:
    ෂණික මෝචනයට බෙහෙත් ගනින්..... :rolleyes::rolleyes::rolleyes: