මයිල්~සින්දු.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිංදු ගොඩක් තියෙනවා බං.. සමහර සිද්ධි වලට සම්බන්ධ කාලෙ අහපු සිංදු අහන්න බෑ.. මණ්ඩලේ කචල් වෙනවා..:lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිංදු ගොඩක් තියෙනවා බං.. සමහර සිද්ධි වලට සම්බන්ධ කාලෙ අහපු සිංදු අහන්න බෑ.. මණ්ඩලේ කචල් වෙනවා..:lol:

    අපෝ ඔව් බන්.ඔය වගේ සින්දු වෙලාවකට කෙල්ල එක්ක බස් එකේ යනකොට එහෙම ඇහෙනවා.සිස්ටම් ඩවුන් නෙවෙයි ශට් ඩවුන්ම වෙලා යනවා.:lol:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අපෝ ඔව් බන්.ඔය වගේ සින්දු වෙලාවකට කෙල්ල එක්ක බස් එකේ යනකොට එහෙම ඇහෙනවා.සිස්ටම් ඩවුන් නෙවෙයි ශට් ඩවුන්ම වෙලා යනවා.:lol:

    සමහර වෙලාවට ඔය වගේ සින්දු ඇහෙද්දි මැරියන් එක්ක රොබින් හූඩ් බස් එකේ ගිය කාලෙ මතක් වෙනව :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ ඔව් බන්.ඔය වගේ සින්දු වෙලාවකට කෙල්ල එක්ක බස් එකේ යනකොට එහෙම ඇහෙනවා.සිස්ටම් ඩවුන් නෙවෙයි ශට් ඩවුන්ම වෙලා යනවා.:lol:
    :lol:
    සිරාවටම බං.. මටත් එහෙම වෙලා තියෙනවා..
    ඔක්කොම ටැපලෙනවා ඒපාර..

    සමහර වෙලාවට ඔය වගේ සින්දු ඇහෙද්දි මැරියන් එක්ක රොබින් හූඩ් බස් එකේ ගිය කාලෙ මතක් වෙනව :lol:
    බස්වල යන්නෙම බස් අජිත්ගෙ සිංදුනේ බං.. දැන් නම් ඔන්න DJ Janaka ගෙ සිංදු ඇහෙනවා හැම බස් එකේම වගේ..:lol:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මට බස් අජිත්ගෙ සිංදුවක් ඇහෙනකොට එන හැඟීම නං කියල නිම කරන්න බෑ
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!

    මේක නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ බන්.

    සැදී රන් අබරණින්.. රිදී සලු පිලි දරා..
    නැගී රිය පෙරහරින්.. පතු පෙම් ලොව දවා..
    මනාලිය වී ලදේ.. ගියත් ඔබ ඔහු කරා..
    මගේ හදවත් ඔබෙයි.. මගේ දිවි ඇති තුරා..

    අහලා නැති උන් ඉන්නවා නම් අනිවා අහපල්ලා :(:(