සිංදු ගොඩක් තියෙනවා බං.. සමහර සිද්ධි වලට සම්බන්ධ කාලෙ අහපු සිංදු අහන්න බෑ.. මණ්ඩලේ කචල් වෙනවා..

අපෝ ඔව් බන්.ඔය වගේ සින්දු වෙලාවකට කෙල්ල එක්ක බස් එකේ යනකොට එහෙම ඇහෙනවා.සිස්ටම් ඩවුන් නෙවෙයි ශට් ඩවුන්ම වෙලා යනවා.

සමහර වෙලාවට ඔය වගේ සින්දු ඇහෙද්දි මැරියන් එක්ක රොබින් හූඩ් බස් එකේ ගිය කාලෙ මතක් වෙනව![]()

මාත් ඕකට ගොඩක් ආසයි බන්.

bokkatama wadinna nam boot ekak kannama ona![]()