මරණය නියත වූ අපි මානය දුරලා ධර්මාවබෝධයට වෙහෙසෙමු.

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    පර දෙමල, අපිට වහල් කම් කරන්න අවිල්ල රටෙ කෑල්ලක් ඉල්ලන්න තොපිට තියෙන ඈයිතිය මොකක්ද? තොපෙ ආර ජයලලිතත් වල කජ්ජ ගහුවනේ, මහ කොටියගේ ඔලුවටම තිබ්බනේ, තොපි ඔක්කොම ඔය නය ගෙවන්න හරක් වෙල ඉපදෙවි මෙ රටේම

    අනික් උන්ට මාන්නෙ 0 කරගන්න බන දෙසන උගෙ මාන්නෙ 100% තියාගෙන ඉන්න අපේ කාලේ ඈස් ලියනගේ නොහොත් චන්ඩි ඝනේ
     
    • Like
    Reactions: dilann

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    සම්මුති ලොකයේ දෙවල් තියෙනවා, පරමාර්ත ලොකේ දෙවල් නෑහ. තියෙන්නේ පරමාර්ත දර්ම විතරයි
    අනික් උන්ට මාන්නෙ 0 කරගන්න බන දෙසන උගෙ මාන්නෙ 100% තියාගෙන ඉන්න අපේ කාලේ ඈස් ලියනගේ නොහොත් චන්ඩි ඝනේ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    සම්මුති ලොකයේ දෙවල් තියෙනවා, පරමාර්ත ලොකේ දෙවල් නෑහ. තියෙන්නේ පරමාර්ත දර්ම විතරයි
    එහෙනම් මොන *කටද දෙමල්ලුන්ට බැන බැන යන්නෙ රටෙන් කෑලි ඉල්ලනව ගගා 😅
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo


    .
    .

    මොඩයන්ට තෙරෙන භසාවෙන් කියන්න ඔනි, හොන්ඩටම කිව්වේ @asanka+++

    එහෙනම් මොන *කටද දෙමල්ලුන්ට බැන බැන යන්නෙ රටෙන් කෑලි ඉල්ලනව ගගා 😅
    https://elakiri.com/threads/මෙහෙම-මිනිස්සු-ඉන්නවද-ඇත්තටම.2124217/post-29238534
    ------ Post added on Oct 5, 2023 at 7:37 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    ගිහි කෙනෙක් එද්දී පැවැදි අය ආසනයෙන් නැගිටින්නේ නැත්තේ ඇයි ?
    පැවදි අය ගිහි අයට වදින්නේ නැත්තේ ඇයි ??

    මානය ද ?
     
    • Haha
    Reactions: asliyanage

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ගිහි කෙනෙක් එද්දී පැවැදි අය ආසනයෙන් නැගිටින්නේ නැත්තේ ඇයි ?
    පැවදි අය ගිහි අයට වදින්නේ නැත්තේ ඇයි ??

    මානය ද ?
    මානය නෙමේ, ගුනයෙන් උසස්, සීලයෙන් උසස් නිසා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    මානය නෙමේ, ගුනයෙන් උසස්, සීලයෙන් උසස් නිසා.
    හැම පැවදි කෙනාම ලෝකේ ඉන්න ගිහි අයට වඩා සිල්වත් ද ?

    කවුද එහෙම අනිත් කෙන්ක්ට වඩා තමන් සිල්වත් කියලා මනින්නේ ?

    D6BAGaY.jpeg


    මේ විදියට අනිත් අයට වඩා උස පුටුවක් තමන්ට ඕන කියලා හිතෙන්නේ අනිත් අයට වඩා සිල්වත් කියලා හිතෙන නිසාද
    මානය ද ??

    ------ Post added on Oct 5, 2023 at 7:43 AM