මරණය නියත වූ අපි මානය දුරලා ධර්මාවබෝධයට වෙහෙසෙමු.
හෙනයා Well-known member May 23, 2014 16,921 17,149 113 Kottawa Oct 5, 2023 #2 asliyanage said: පර දෙමල, අපිට වහල් කම් කරන්න අවිල්ල රටෙ කෑල්ලක් ඉල්ලන්න තොපිට තියෙන ඈයිතිය මොකක්ද? තොපෙ ආර ජයලලිතත් වල කජ්ජ ගහුවනේ, මහ කොටියගේ ඔලුවටම තිබ්බනේ, තොපි ඔක්කොම ඔය නය ගෙවන්න හරක් වෙල ඉපදෙවි මෙ රටේම Click to expand... අනික් උන්ට මාන්නෙ 0 කරගන්න බන දෙසන උගෙ මාන්නෙ 100% තියාගෙන ඉන්න අපේ කාලේ ඈස් ලියනගේ නොහොත් චන්ඩි ඝනේ Reactions: dilann
asliyanage said: පර දෙමල, අපිට වහල් කම් කරන්න අවිල්ල රටෙ කෑල්ලක් ඉල්ලන්න තොපිට තියෙන ඈයිතිය මොකක්ද? තොපෙ ආර ජයලලිතත් වල කජ්ජ ගහුවනේ, මහ කොටියගේ ඔලුවටම තිබ්බනේ, තොපි ඔක්කොම ඔය නය ගෙවන්න හරක් වෙල ඉපදෙවි මෙ රටේම Click to expand... අනික් උන්ට මාන්නෙ 0 කරගන්න බන දෙසන උගෙ මාන්නෙ 100% තියාගෙන ඉන්න අපේ කාලේ ඈස් ලියනගේ නොහොත් චන්ඩි ඝනේ
A asliyanage Well-known member Nov 2, 2006 6,854 11,548 113 Colombo Oct 5, 2023 #3 සම්මුති ලොකයේ දෙවල් තියෙනවා, පරමාර්ත ලොකේ දෙවල් නෑහ. තියෙන්නේ පරමාර්ත දර්ම විතරයි හෙනයා said: අනික් උන්ට මාන්නෙ 0 කරගන්න බන දෙසන උගෙ මාන්නෙ 100% තියාගෙන ඉන්න අපේ කාලේ ඈස් ලියනගේ නොහොත් චන්ඩි ඝනේ Click to expand...
සම්මුති ලොකයේ දෙවල් තියෙනවා, පරමාර්ත ලොකේ දෙවල් නෑහ. තියෙන්නේ පරමාර්ත දර්ම විතරයි හෙනයා said: අනික් උන්ට මාන්නෙ 0 කරගන්න බන දෙසන උගෙ මාන්නෙ 100% තියාගෙන ඉන්න අපේ කාලේ ඈස් ලියනගේ නොහොත් චන්ඩි ඝනේ Click to expand...
හෙනයා Well-known member May 23, 2014 16,921 17,149 113 Kottawa Oct 5, 2023 #4 asliyanage said: සම්මුති ලොකයේ දෙවල් තියෙනවා, පරමාර්ත ලොකේ දෙවල් නෑහ. තියෙන්නේ පරමාර්ත දර්ම විතරයි Click to expand... එහෙනම් මොන *කටද දෙමල්ලුන්ට බැන බැන යන්නෙ රටෙන් කෑලි ඉල්ලනව ගගා
asliyanage said: සම්මුති ලොකයේ දෙවල් තියෙනවා, පරමාර්ත ලොකේ දෙවල් නෑහ. තියෙන්නේ පරමාර්ත දර්ම විතරයි Click to expand... එහෙනම් මොන *කටද දෙමල්ලුන්ට බැන බැන යන්නෙ රටෙන් කෑලි ඉල්ලනව ගගා
A asliyanage Well-known member Nov 2, 2006 6,854 11,548 113 Colombo Oct 5, 2023 #5 . . මොඩයන්ට තෙරෙන භසාවෙන් කියන්න ඔනි, හොන්ඩටම කිව්වේ @asanka+++ හෙනයා said: එහෙනම් මොන *කටද දෙමල්ලුන්ට බැන බැන යන්නෙ රටෙන් කෑලි ඉල්ලනව ගගා Click to expand... https://elakiri.com/threads/මෙහෙම-මිනිස්සු-ඉන්නවද-ඇත්තටම.2124217/post-29238534 ------ Post added on Oct 5, 2023 at 7:37 AM
. . මොඩයන්ට තෙරෙන භසාවෙන් කියන්න ඔනි, හොන්ඩටම කිව්වේ @asanka+++ හෙනයා said: එහෙනම් මොන *කටද දෙමල්ලුන්ට බැන බැන යන්නෙ රටෙන් කෑලි ඉල්ලනව ගගා Click to expand... https://elakiri.com/threads/මෙහෙම-මිනිස්සු-ඉන්නවද-ඇත්තටම.2124217/post-29238534 ------ Post added on Oct 5, 2023 at 7:37 AM
dilann Well-known member Jul 6, 2018 68,061 167,946 113 එකමත් එක රටක Oct 5, 2023 #6 ගිහි කෙනෙක් එද්දී පැවැදි අය ආසනයෙන් නැගිටින්නේ නැත්තේ ඇයි ? පැවදි අය ගිහි අයට වදින්නේ නැත්තේ ඇයි ?? මානය ද ? Reactions: asliyanage
ගිහි කෙනෙක් එද්දී පැවැදි අය ආසනයෙන් නැගිටින්නේ නැත්තේ ඇයි ? පැවදි අය ගිහි අයට වදින්නේ නැත්තේ ඇයි ?? මානය ද ?
A asliyanage Well-known member Nov 2, 2006 6,854 11,548 113 Colombo Oct 5, 2023 #7 dilann said: ගිහි කෙනෙක් එද්දී පැවැදි අය ආසනයෙන් නැගිටින්නේ නැත්තේ ඇයි ? පැවදි අය ගිහි අයට වදින්නේ නැත්තේ ඇයි ?? මානය ද ? Click to expand... මානය නෙමේ, ගුනයෙන් උසස්, සීලයෙන් උසස් නිසා.
dilann said: ගිහි කෙනෙක් එද්දී පැවැදි අය ආසනයෙන් නැගිටින්නේ නැත්තේ ඇයි ? පැවදි අය ගිහි අයට වදින්නේ නැත්තේ ඇයි ?? මානය ද ? Click to expand... මානය නෙමේ, ගුනයෙන් උසස්, සීලයෙන් උසස් නිසා.
dilann Well-known member Jul 6, 2018 68,061 167,946 113 එකමත් එක රටක Oct 5, 2023 #8 asliyanage said: මානය නෙමේ, ගුනයෙන් උසස්, සීලයෙන් උසස් නිසා. Click to expand... හැම පැවදි කෙනාම ලෝකේ ඉන්න ගිහි අයට වඩා සිල්වත් ද ? කවුද එහෙම අනිත් කෙන්ක්ට වඩා තමන් සිල්වත් කියලා මනින්නේ ? මේ විදියට අනිත් අයට වඩා උස පුටුවක් තමන්ට ඕන කියලා හිතෙන්නේ අනිත් අයට වඩා සිල්වත් කියලා හිතෙන නිසාද මානය ද ?? ------ Post added on Oct 5, 2023 at 7:43 AM
asliyanage said: මානය නෙමේ, ගුනයෙන් උසස්, සීලයෙන් උසස් නිසා. Click to expand... හැම පැවදි කෙනාම ලෝකේ ඉන්න ගිහි අයට වඩා සිල්වත් ද ? කවුද එහෙම අනිත් කෙන්ක්ට වඩා තමන් සිල්වත් කියලා මනින්නේ ? මේ විදියට අනිත් අයට වඩා උස පුටුවක් තමන්ට ඕන කියලා හිතෙන්නේ අනිත් අයට වඩා සිල්වත් කියලා හිතෙන නිසාද මානය ද ?? ------ Post added on Oct 5, 2023 at 7:43 AM