අපිට ගොඩක් සමීප කෙනෙක් මේ ලෝකෙ දාල ගියොත් අපි හිතහදාගන්නෙ කොහොමද ?
අපේ අම්ම තාත්ත වෙන්ඩ පුලුවං, සහෝදරයෙක් සහෝදරියක් වෙන්ඩ පුලුවං, පෙම්වතා පෙම්වතිය වෙන්ඩ පුලුවං...
උඹල හිත හදාගන්නෙ කාලයත් එක්ක ටික ටික එයාව අමතක කරල, අලුතෙන් ජීවිතයට එන අය එක්ක කාලය ගත කරලද ?
නැත්තං ආයෙ කවද හරි ලබන ආත්මෙ හරි එ් පුද්ගලය මට හම්බවෙන්ඩ කියල පාර්තනා කරලද ?

Last edited: