මගෙ අප්පච්චි ගියමාසෙ නැතිඋනේ 6 වෙනිදා හාර්ට් කේ එකකින් එකපාරට මට අඩඅඩ ඉන්නවෙලාවක් තිබ්බෙ නෑ මලගෙදෙර කටයුතු වල වගකීම් මට ගන්න උන හින්දා.මටම පුදුමයි මම හොටු පෙරාගෙන අඩපු නැති එක අම්මත් එහෙමයි.හැබැයි අයියා සෑහෙන්න ඇඩුවා.මම බොහෝවිට බණ අහනවා,අම්මටත් අහන්න දාල දෙනාව මම හිතනව මට මේ තත්වෙ දරා ගන්න බුදු දහම ලොකු උදවුවක් උනා කියලා.
භාග්‍යවතුන් වහන්සේ බාහිය දාරුචීරියට දේශනා කරපු දේශනව ගැන හිතල දුක් නොවෙන්න උත්සාහ කරනව
කොහොමත් ඉස්සර ඉදන්ම ලෞකික ජීවිතයකට මගෙ අසාව අඩුයි(සංසාර බය ගැන හිතලමයි).බැදීම් අඩු කර ගන්න ඕනෑ දුක් අඩු කර ගන්න ඕනෑනම්.මේවගේ අවස්ථා අපේ ජීවිතේට ලොකු පාඩම් කියලා දෙනව අනිත්‍ය තේරුම් ගන්න.තෙරුවන් සරණයි