අපි අපේ සිත් රවටා ගන්න බොහෝ වෙර දරනවා මරණය තුලින් අපි මෙලොව විඳපු හා විඳින සියලු දෙයින් නිදහස් වුනා කියලා.
නමුත් අපි ඔක්කොම කැරකෙන්නේ එකම සෙක්කුවක් වටා..
මම මැරුනට මට තිබුනු දුක වේදනාව ඒ අයුරින්ම හෙට තව කෙනෙක් පන පිටින් ඉඳලා විඳවනවා..
ජීවිතය හා සංස්කාර ධර්මයන් අතර අන්තර් සබැඳියාව ගැන පෙර නොවූ උනන්දුවකින් අපිව හිතන්න පෙලඹ්වූ සාර්ථක නිර්මානයක්..
ඔබට ජය...