
ada samaajaye boho denek anthimata hondai kiyala hithana maaragaya! namuth api ayth ipadila newatha dukatama path wenawa neda?
ipadeema yanu pawaki!
saarathka nirmaanayak!![]()
Lassana, amuthu kaviyak...
Kaviye mul tika nam ElaKiri. habai anthima tika ekka nam mama personally ekaga naha... Maranaya sewanallak wunaata, prashna nisaa maranaya lan karaganna eka tikak withara intelligent wadak newei neda?![]()
ලස්සන පදවැල, ජීවිතයේ සත්‍යය අපූරුවට ගෙනහැර දක්වා ඇති අරුත් බර නිර්මාණයක්. ඔබට ජය.
ඒත් ජීවිතය ජීවත්වීමයි වටින්නෙ.
ඔව්...
ජීවිතය කළබලයි...මරණය ශාන්තයි
නිර්මාණය සාර්ථකයි
But yalu seen eka thiyenne Merichcha gaman duka double wela widinna apahu ipadena ekane...
Kawiya apoorui...![]()
එකඟ වෙන එක තැනක් තියනවා.මේක ආත්ම ඝාතනයක් වගේම නරක පූර්වා දර්ශයක්.රින හැඟීමක්.i think this is about suicide ..and how we seek comfort in the very thing that frightened us for all our lives when the life seems too much to take ..good poem.
