එකඟ වෙන එක තැනක් තියනවා.මේක ආත්ම ඝාතනයක් වගේම නරක පූර්වා දර්ශයක්.රින හැඟීමක්.
උත්සාහයට ගරු කරන අතරම අන්තවාදී නොවී,පසුගාමී නොවී තමන් සහ ජීවත් වන සමාජය වෙනුවෙන් ලියන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා.ඔබගේ සමාජ දැක්ම සහ කවි කල්පනාවන් යහපතක් සඳහාම යොදවනු දැකීම සතුටක්![]()
not that i agree with the idea ..but writing about suicide is cool
to think, the end of suffering lies in something so terrible as death..to enter a region of which we have no knowledge, while it can be much worse than living. ..i think this is one of most human of feelings we get...how sad should one be to think about just ..stop living huh ..