එහෙම වෙනව නිවන් දැක්කොත්..මරණයෙන් මතු වෙන ලෝකයකට යනවා කියලා හරියටම කියන්න බැහැ. ගොඩක් වෙලාවට මැරුණාම පොළවට පස් වෙනවා. ආයේ ඒ මනුස්සයා කියන කෙනා නැහැ. ගස්,සත්තු සියළු දෙනාටම පොදු දර්මථාවයක් තමයි ඒක.
නිවන කියන එක බුද්ධාගමේ හරියට පැහැදිලිව කියලා නැහැ. නිවන් ගිය කවුරුත් අවුරුදු 2500 ගාණක් වෙලාත් නැත්තේ ඒක නිසා. ඔයා කියන විදිහට ඩයිනෝසිරස්ලාත් නිවන් ගිහින් වෙන්න බැරිද? නැවත ඉපදීමක් නැති නිසා.එහෙම වෙනව නිවන් දැක්කොත්..
නැත්තං ආයෙ කොහෙහරි මොකෙක්හරි වෙලා උපදිනව. මම විස්වාස කරන්නෙ එහෙමයි
ඉස්සර හිටියලු නේද...නිවන කියන එක බුද්ධාගමේ හරියට පැහැදිලිව කියලා නැහැ. නිවන් ගිය කවුරුත් අවුරුදු 2500 ගාණක් වෙලාත් නැත්තේ ඒක නිසා.
ඉස්සර ඉඳලා දැන් නැති වෙන්න බැහැ. මරණයෙන් පස්සේ අපාය සහ දිවිය ලෝකය කියන්නේ මිනිස්සු වැරදි වලින් මුදවා ගන්න කරපු concept එකක්. මට හිතෙන විදිහට.ඉස්සර හිටියලු නේද...
නිවන ආයෙ මොකටද බං අමුතුවෙන් පැහැදිලි කරන්නෙ, දැං උඹ ලෙසටම කියල තියෙන්නෙ. ඉතිං ඒක තමයි...![]()
බුද්ධාගම ඇත්ත වගේ මගේ මොලේට තේරෙන්නෙඉස්සර ඉඳලා දැන් නැති වෙන්න බැහැ. මරණයෙන් පස්සේ අපාය සහ දිවිය ලෝකය කියන්නේ මිනිස්සු වැරදි වලින් මුදවා ගන්න කරපු concept එකක්. මට හිතෙන විදිහට.
ගොඩක් මුස්ලිම් මිනිස්සු රාමුවකට කොටුවෙලා ඉන්න නිසා Lunatics වීමේ සම්බන්ධතාවය වැඩී. ඒකයි කිසිම scientist කෙනෙක් බිහිවෙන්නේ නැත්තේ...සහරාන් ඇතුළු කල්ලිය මැරුණෙ කොච්චර මානෝරාජික බලාපොරොත්තු තියාගෙනද
දැං මොන අපා දුක් විඳිනව ඇත්ද...
මිත්යාදුෂ්ටික අන්ධයො
ඔයාට එහෙම දුකක් දැනෙනවා නම් බුද්ධාගමේ මුලික ඉගැන්වීම ගැන අවබෝධයක් නැහැ. ඒ කියන්නේ නිවනට හිතනවට වඩා ගොඩක් දුරයි. සර්වබලධාරී දෙවියෝ කියන concept එකත් මිනිස්සු ගොඩනගපු දෙයක් විතරයි. ඇත්තට එහෙම කෙනෙක් නැහැ. අපි ඉපදිලා තියෙන්නේ හරි අහබු විදිහකට.බුද්ධාගම ඇත්ත වගේ මගේ මොලේට තේරෙන්නෙ
ඒත් නිවන් දැකල මේ සේරම අත අරිනව කිව්වම මට පට්ට දුකයි
අපේ අම්මල අපිව දාල යනව කියල හිතනටකාටත් දුකයි
ඇත්තටම අපිට සහනයක් නැද්ද මේ සංසාරේ.. මං කැමතියි සර්වබලධාරී දෙවි කෙනෙක්වත් ඉන්නවනං. එයාවත් අපිට පිහිටවෙයි නේ..
කවහරි ලොකු දුකකට මුහුණ දෙන්ඩ වෙනව කියන වේදනාව හිතේ තියං ඉන්නව බං මමගොඩක් මුස්ලිම් මිනිස්සු රාමුවකට කොටුවෙලා ඉන්න නිසා Lunatics වීමේ සම්බන්ධතාවය වැඩී. ඒකයි කිසිම scientist කෙනෙක් බිහිවෙන්නේ නැත්තේ...
ඔයාට එහෙම දුකක් දැනෙනවා නම් බුද්ධාගමේ මුලික ඉගැන්වීම ගැන අවබෝධයක් නැහැ. ඒ කියන්නේ නිවනට හිතනවට වඩා ගොඩක් දුරයි. සර්වබලධාරී දෙවියෝ කියන concept එකත් මිනිස්සු ගොඩනගපු දෙයක් විතරයි. ඇත්තට එහෙම කෙනෙක් නැහැ. අපි ඉපදිලා තියෙන්නේ හරි අහබු විදිහකට.
------ Post added on Mar 22, 2021 at 10:56 AM
මේක හීනයක් නෙවෙයි real life එක. අවුරුදු 80 විතර හිටියා මැරුණා කවුරුත් එකයි. ඒක ගැන දැනගෙන ජීවත් වීම තමයි බෞද්ධයෙකු හැටියට වෙන්න ඔනේ.. මැරුණට පස්සේ වෙන ජාති මට තේරෙන විදිහට හිත හදාගන්න කියන බයිලා.කවහරි ලොකු දුකකට මුහුණ දෙන්ඩ වෙනව කියන වේදනාව හිතේ තියං ඉන්නව බං මම
ඇත්තටම මේක හීනයක්නං කොච්චර දෙයක්ද
දැන් නෑ කියන්නේ කෝමද?ඉස්සර ඉඳලා දැන් නැති වෙන්න බැහැ. මරණයෙන් පස්සේ අපාය සහ දිවිය ලෝකය කියන්නේ මිනිස්සු වැරදි වලින් මුදවා ගන්න කරපු concept එකක්. මට හිතෙන විදිහට.
උඹ අද ඉපදිලා ඉන්නේ අම්මලා කී දෙනෙක් දාලා ඇවිල්ලද. උඹට අද ඒ අම්මලාව මතකද? නෑ නේද? එහෙනම් කොහොමද අද ඉන්න අම්මව දාලා යද්දී දුකයි කියන්නේ. නිවන් දැක්කා නොදැක්ක උඹට අම්මව දාලා යන්නම වෙනවනේ.බුද්ධාගම ඇත්ත වගේ මගේ මොලේට තේරෙන්නෙ
ඒත් නිවන් දැකල මේ සේරම අත අරිනව කිව්වම මට පට්ට දුකයි
අපේ අම්මල අපිව දාල යනව කියල හිතනටකාටත් දුකයි
ඇත්තටම අපිට සහනයක් නැද්ද මේ සංසාරේ.. මං කැමතියි සර්වබලධාරී දෙවි කෙනෙක්වත් ඉන්නවනං. එයාවත් අපිට පිහිටවෙයි නේ..
මැරුණට පස්සේ කොහොමත් මනුස්සයෙක් ඉන්නේ නෑනේ. මැරුණට පස්සේ තියෙන්නේ භවයක්..මරණයෙන් මතු වෙන ලෝකයකට යනවා කියලා හරියටම කියන්න බැහැ. ගොඩක් වෙලාවට මැරුණාම පොළවට පස් වෙනවා. ආයේ ඒ මනුස්සයා කියන කෙනා නැහැ. ගස්,සත්තු සියළු දෙනාටම පොදු දර්මථාවයක් තමයි ඒක.