google map එකේ ඉස්කෝලෙකට bad review එකක් දුන්නා. හැමදෙයක්ම ඇත්ත කියලා දැම්මේ ඉතින්.
ඒ ඉස්කෝලේ කෙනෙක් දැන් වෙන එකෙක්ට කියලා මාව පාරෙදි අහු වුණොත් මරනවා කියලා.(i have screenshots)
ආතල් එකටද දන්නෙත් නෑ.
ඒත් අමුත්තක් දැනෙනවා. මං police complain එකකට යන්න ඕනද?
ඉස්කෝලේ නම් ටිකක් ප්රසිද්ධ එකක්, දැනට නම නොකියා ඉන්නම්
ඒ ඉස්කෝලේ කෙනෙක් දැන් වෙන එකෙක්ට කියලා මාව පාරෙදි අහු වුණොත් මරනවා කියලා.(i have screenshots)
ආතල් එකටද දන්නෙත් නෑ.
ඒත් අමුත්තක් දැනෙනවා. මං police complain එකකට යන්න ඕනද?ඉස්කෝලේ නම් ටිකක් ප්රසිද්ධ එකක්, දැනට නම නොකියා ඉන්නම්