මරණ තර්ජනයක්

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    google map එකේ ඉස්කෝලෙකට bad review එකක් දුන්නා. හැමදෙයක්ම ඇත්ත කියලා දැම්මේ ඉතින්.
    ඒ ඉස්කෝලේ කෙනෙක් දැන් වෙන එකෙක්ට කියලා මාව පාරෙදි අහු වුණොත් මරනවා කියලා.(i have screenshots)

    ආතල් එකටද දන්නෙත් නෑ.:lol: ඒත් අමුත්තක් දැනෙනවා. මං police complain එකකට යන්න ඕනද?

    ඉස්කෝලේ නම් ටිකක් ප්‍රසිද්ධ එකක්, දැනට නම නොකියා ඉන්නම් :(
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    google map එකේ ඉස්කෝලෙකට bad review එකක් දුන්නා. හැමදෙයක්ම ඇත්ත කියලා දැම්මේ ඉතින්.
    ඒ ඉස්කෝලේ කෙනෙක් දැන් වෙන එකෙක්ට කියලා මාව පාරෙදි අහු වුණොත් මරනවා කියලා.(i have screenshots)

    ආතල් එකටද දන්නෙත් නෑ.:lol: ඒත් අමුත්තක් දැනෙනවා. මං police complain එකකට යන්න ඕනද?

    ඉස්කෝලේ නම් ටිකක් ප්‍රසිද්ධ එකක්, දැනට නම නොකියා ඉන්නම් :(
    මචන් ඇන්ට්‍රියක් දාල ආතල් එකක් දියන්. කමෙන්ට් ඔප්ශන් තියෙන්නේ කමෙන්ට් ගහන්න . ඌට උබට නඩු දාන්න පුලුවන් තර්ජනය කරන්න බෑනේ . ආතල් එකක් ගනින්
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මචන් ඇන්ට්‍රියක් දාල ආතල් එකක් දියන්. කමෙන්ට් ඔප්ශන් තියෙන්නේ කමෙන්ට් ගහන්න . ඌට උබට නඩු දාන්න පුලුවන් තර්ජනය කරන්න බෑනේ . ආතල් එකක් ගනින්
    නඩුවක්වත් දාන්න බෑ මං හිතන්නේ. ඔක්කොම ඇත්තනේ කිව්වේ:lol:
    ඒක වෙන්න ඇති රිදිලා තියෙන්නේ