මරණ දඬුවම නියම කෙරේ
විවාහ මංගල්‍යයකදී ගී ගයා නැටූ හයදෙනකුට
ඉස්ලාමීය පූජකයන් විසින් මරණ දඬුවම නියම කෙරේ
විවාහ මංගල්‍යයකදී ගී ගයා නැටූ බව කියන කාන්තාවන් සිව් දෙනකුට හා පුරුෂයන් දෙදෙනකුට පකිස්ථානයේ කොනිස්තාන් ප්‍රදේශයේ ආගමික පූජකයන් විසින් මරණ දඬුවම නියම කර ඇත.
මෙම පිරිසගේ රැඟුම් ජංගම දුරකථනයකින් නැරඹූ එම ඉස්ලාමීය පූජකයන් විසින් එකී නියෝගය නිකුත් කර තිබේ.
මෙකී සිද්ධියට සම්බන්ධ පුරුෂයන් දෙදෙනා ප්‍රදේශයෙන් පැනගොස් ඇත.
කාන්තාවන් සිව්දෙනා බේරාගැනීම සඳහා කණ්ඩායමක් යවා ඇතැයි දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරියකු වන අබ්දුල් වජිඡ් පැවැසීය.