මරණ දඬුවම නියම කෙරේ

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මරණ දඬුවම නියම කෙරේ

    විවාහ මංගල්‍යයකදී ගී ගයා නැටූ හයදෙනකුට
    ඉස්‌ලාමීය පූජකයන් විසින් මරණ දඬුවම නියම කෙරේ

    විවාහ මංගල්‍යයකදී ගී ගයා නැටූ බව කියන කාන්තාවන් සිව් දෙනකුට හා පුරුෂයන් දෙදෙනකුට පකිස්‌ථානයේ කොනිස්‌තාන් ප්‍රදේශයේ ආගමික පූජකයන් විසින් මරණ දඬුවම නියම කර ඇත.

    මෙම පිරිසගේ රැඟුම් ජංගම දුරකථනයකින් නැරඹූ එම ඉස්‌ලාමීය පූජකයන් විසින් එකී නියෝගය නිකුත් කර තිබේ.

    මෙකී සිද්ධියට සම්බන්ධ පුරුෂයන් දෙදෙනා ප්‍රදේශයෙන් පැනගොස්‌ ඇත.

    කාන්තාවන් සිව්දෙනා බේරාගැනීම සඳහා කණ්‌ඩායමක්‌ යවා ඇතැයි දිස්‌ත්‍රික්‌කයේ පොලිස්‌ නිලධාරියකු වන අබ්දුල් වජිඡ් පැවැසීය.
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa

    :(:(:(:(:(
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    Source please