විදුලි පුටුව ගැන හොයද්දි හම්බවුන දේවල් ටිකක් සිඞ්හලු![]()
![]()
කලින්ම කියන්න ඕනෙ මම නම් මැරෙන්න කැමති එක්කො හිසගසාදාල, නැත්තං ඔළුවට වෙඩි කාල![]()
විදුලි පුටුව හෙන අමානුශිකයි![]()
සමහර අවස්ථා වලදි විදුලි පුටුව හරියට වැඩ නොකර භාගෙට කරන්ට් එක වැදිල මනුස්සය විඳෝල විඳෝල විදුලි පුටුවෙන් අයිං කලාට පස්සෙත් පණ තිබුනු අවස්ථා තියෙනවලු![]()
එහෙම වෙලාවල් වලදි පුටුවෙ අවුල හදනකං ඒ මනුස්සයට විඳෝ විඳෝ ඉන්න වෙනව![]()
හදල ආපහු ඉන්දනව...![]()
විදුලි පුටුවෙ ඉන්දන්න කලින් ඇස් වහනව..![]()
ඩයපර්ස් අන්දනව![]()
පුටුවෙන් ඔළුවටයි කකුලටයි කරන්ට් එක වද්දනව![]()
එක පාර පුටුවෙ ඉන්දපු ගමං කරන්ට් එක වද්දල අහක් කරන්නෑ![]()
වෝල්ටේජ් එක වෙනස් කර කර නවත්ත නවත්ත ස්ටේජස් කිහිපයක් පහු කරල තමා මනුස්සයව මරන්නෙ![]()
මුල්ම ලොකූ වෝල්ටේජ් එක දෙන්නෙ ඔළුවට මොලේට හානි කරන්න...![]()
ඒ දීපු ගමං ක්ෂනිකව සිහිය විකල් වෙනව..![]()
මොලේට හානි වෙනව..![]()
ඊට පස්සෙ තමා ඇඟට කරන්ට් එක දීල අත්‍යාවශ්‍යය ඉන්ද්‍රියන්ට හානි කරන්නෙ..![]()
.
.
.
.
මේක දැම්මෙ තොපිත් එක්ක බෙදාගන්න නෙමේ රෙප් ගන්න![]()
![]()
කියෙව්වනං රෙප් දීල පලයව් මේක දන්සැලක් නෙමේ පොසොන් ඉවරයි![]()
![]()
![]()
Green Mile Film eka aniwa balapan.......................
