මරදන්කඩවලෙන් මැණිකක්

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මචන් මගෙ යාලුවෙක් මාත්එක්ක වැඩ කරපු කොල්ලෙක් උගෙ ගෙදර අවටින් පොඩු වලක තිබිල මැනික තුනක් හම්බෙලා බන්..එකක් නිලක්...කහ ගලක් සහ ලා නිල් ගලක් ..මූ දැන් මේ ටික විකුනගන්න මගෙන් උපදෙස් අහනව...රිපෝට් එක ගන්න බැලුවෙ..එහෙම ගද්දි නිධන් කියල මාට්ටු වේවිද...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචන් මගෙ යාලුවෙක් මාත්බෙක්ක වැඩ කරපු කොල්ලෙක් ඉගෙ ගෙදර අවටින් පොඩු වලක තිබිල මැනික තුනක් හම්බෙලා බන්..එකක් නිලක්...කහ ගලක් සහ ලා නිල් ගලක් ..මූ දැන් මේ ටික විකුනගන්න මගෙන් උපදෙස් අහනව...රිපෝට් එක ගන්න බැලුවෙ..එහෙම ගද්දි නිධන් කියල මාට්ටු වේවිද...

    එහෙම අවුලක් නෑ පවුලෙන් හම්බුන එක්කක් කියපං ඉස්සර ගත්ත. ලැබ් report එක නම් දැන් නුවරත් ගන්න පුලුවන්. නිලක් කිව්වට synthetic ද දන්නෙ නෑ.
     
    • Love
    Reactions: ENRIQUEADDS

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    දැන් වියළි කලාපේ උට්ටලත් පොළොව කනින්න ගනියිද දන්නෑ මැණික් හොයන්න
     
    • Haha
    Reactions: ENRIQUEADDS

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මචන් මගෙ යාලුවෙක් මාත්එක්ක වැඩ කරපු කොල්ලෙක් උගෙ ගෙදර අවටින් පොඩු වලක තිබිල මැනික තුනක් හම්බෙලා බන්..එකක් නිලක්...කහ ගලක් සහ ලා නිල් ගලක් ..මූ දැන් මේ ටික විකුනගන්න මගෙන් උපදෙස් අහනව...රිපෝට් එක ගන්න බැලුවෙ..එහෙම ගද්දි නිධන් කියල මාට්ටු වේවිද...
    මැණික කොහෙන්ද හම්බ උනේ විස්තර අහනවද report එක ගන්න යනකොට
     
    • Like
    Reactions: ENRIQUEADDS

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    ඕක හංගන්න. පොඩි මැණික් කොර්ස් එකක් කරලා, ලයිසන් එකක් ගන්න.... දලන් කෑලි 2,3 විකුණලා සීන් එකේ ඉන්න බව පෙන්වන්න. පස්සේ හිමීට තල්ලුවක් දාගන්න... නැතුව ඕක බාල්දු කරලා තුට්ටු දෙකක් ලේබෙන්නේ.

    lab එකට‍ ගියපු ගමන් ඔක්කොම ජාතකේ inner circle එකට‍ යනවා... උන් කතාවෙලා අඩුම ගානක් දෙන්න බලන්නේ. සුදු අය නෑ, මේ බිස්නස් එකේ.... සුදු මුහුණ දාගෙන ඉන්න කළු චරිත. පුළුවන් නම් uncut විදිහට thailand අරන් ගියා නම් හිතන්න බැරි ගානක් ගන්න හෝ හොරෙක්ට මට්ටු වෙලා මැරුම් කන්නත් පුළුවන්
     
    • Love
    Reactions: ENRIQUEADDS

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    මචන් මගෙ යාලුවෙක් මාත්එක්ක වැඩ කරපු කොල්ලෙක් උගෙ ගෙදර අවටින් පොඩු වලක තිබිල මැනික තුනක් හම්බෙලා බන්..එකක් නිලක්...කහ ගලක් සහ ලා නිල් ගලක් ..මූ දැන් මේ ටික විකුනගන්න මගෙන් උපදෙස් අහනව...රිපෝට් එක ගන්න බැලුවෙ..එහෙම ගද්දි නිධන් කියල මාට්ටු වේවිද...
    එහෙම නෑ. ඕනිනම් ගල් 3 video එකක් දාපන්
     
    • Like
    Reactions: ENRIQUEADDS