මරදන්කඩවල weding වෙද මහත්තයා

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මම accident වෙලා මගේ‍ කකුල කැඩුනා.

    මරදන්කඩවල welding වෙද මහත්තයා ගාවට ගියපු කවුරු හරි ඉන්නවද ?
    තොරතුරු ටිකක් දැනගැනීමට අවශ්‍යයි.
    Please help me
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,558
    3,144
    113
    Up
    ගිහිල්ලා නෑ...
    කැඩුන ඒවාට නම් හොදයි කියනවා.
    එක්ස් රේ ඒකක් අරන් යන්ට ඕනිලු
     
    • Like
    Reactions: Solo Rider

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    මම accident වෙලා මගේ‍ කකුල කැඩුනා.

    මරදන්කඩවල welding වෙද මහත්තයා ගාවට ගියපු කවුරු හරි ඉන්නවද ?
    තොරතුරු ටිකක් දැනගැනීමට අවශ්‍යයි.
    Please help me
    dan oka karan yanne minihage putha kiyalai aranchi
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම accident වෙලා මගේ‍ කකුල කැඩුනා.

    මරදන්කඩවල welding වෙද මහත්තයා ගාවට ගියපු කවුරු හරි ඉන්නවද ?
    තොරතුරු ටිකක් දැනගැනීමට අවශ්‍යයි.
    Please help me
    ඔය වෑල්ඩින් වැඩේ කරන්නෙ සත්තුන්ට. පොර වැල්ඩින් වැඩ මිනිස්සුන්ට කරන්න ගිහින් කකුලෙ අස්ථිවලට කෙලවගත්ත එවුන් ඉන්නව
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    Thanx reply karapu hamotama

    Hospital giya machanla, hospital ekn kiynne surgery karala plate dnn onalu.
    Plate dan ek tikk awadanm.owa aga atulata dala kalayk yddi monawa wewida kiyala bayakuth tiynawa.
    Ekai sinhala wedakam krnn kiyla baluwe
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    Thanx reply karapu hamotama

    Hospital giya machanla, hospital ekn kiynne surgery karala plate dnn onalu.
    Plate dan ek tikk awadanm.owa aga atulata dala kalayk yddi monawa wewida kiyala bayakuth tiynawa.
    Ekai sinhala wedakam krnn kiyla baluwe
    මචන් මට මැසෙජ් එකක් එවන්න
     
    Sen-lu

    Well-known member
  • මම accident වෙලා මගේ‍ කකුල කැඩුනා.

    මරදන්කඩවල welding වෙද මහත්තයා ගාවට ගියපු කවුරු හරි ඉන්නවද ?
    තොරතුරු ටිකක් දැනගැනීමට අවශ්‍යයි.
    Please help me
    පොර සුපිරි බුලට් එක. හැබැයි දැන් මැරිල. පුතා තමා දැන් වෙදකම් කරන්නෙ හොඳයි කියල කියනව හැබැයි හරියටම දන්නෙ නෑ. වෙල්ඩින් වෙදා නම් සුපිරි බුලට් එක.

    මගේ ගාව වැඩ කරන කෙනෙක්ගෙ කකුල උඩින් ෆෝක්ලිෆ්ට් එක ගිහින් වලලුකර ගාවින් කකුල කුඩුවෙලා තිබ්බෙ. ඉස්පිරිතාලෙන් කපන්න ඕන කීව. හැබැයි වෙල්ඩින් බුවා මාස 6න් ගොඩ දැම්ම. මම දන්න වැඩකට ඇති එකම සිංහල වෙදා
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    Thanx reply karapu hamotama

    Hospital giya machanla, hospital ekn kiynne surgery karala plate dnn onalu.
    Plate dan ek tikk awadanm.owa aga atulata dala kalayk yddi monawa wewida kiyala bayakuth tiynawa.
    Ekai sinhala wedakam krnn kiyla baluwe
    උඹල වගේ උන් හින්ද තමයි දවසක නාමල් ජනාධිපති වෙන්නේ.