මම accident වෙලා මගේ කකුල කැඩුනා.
මරදන්කඩවල welding වෙද මහත්තයා ගාවට ගියපු කවුරු හරි ඉන්නවද ?
තොරතුරු ටිකක් දැනගැනීමට අවශ්‍යයි.
Please help me
මරදන්කඩවල welding වෙද මහත්තයා ගාවට ගියපු කවුරු හරි ඉන්නවද ?
තොරතුරු ටිකක් දැනගැනීමට අවශ්‍යයි.
Please help me