මරදන්කඩවල weding වෙද මහත්තයා

code_infinity

Well-known member
  • Sep 20, 2023
    228
    264
    63
    මම accident වෙලා මගේ‍ කකුල කැඩුනා.

    මරදන්කඩවල welding වෙද මහත්තයා ගාවට ගියපු කවුරු හරි ඉන්නවද ?
    තොරතුරු ටිකක් දැනගැනීමට අවශ්‍යයි.
    Please help me
    මගේ මාමාගේ කකුල කැඩිලා වෙදකම් කලා. හැබැයි ඒ ලොකු වෙදමහත්තයා. දැන් එයා නෑ. ඉන්නේ පුතාලා. එයාලා කරනවා හැබැයි ලොකු වෙදමහත්තයා වගේ හරියටම හරියන්නේ නෑ. ඊට පස්සේ මන් දන්න කෙනෙක් ගේ කකුලක් සනීප කලා එයාගේ පුතාල. හැබැයි ඒ කකුල සනීප උන අයියා කොර ගගහ යන්නේ. මාමාගේ කකුල නම් හොඳටම හොඳයි

    Thanx reply karapu hamotama

    Hospital giya machanla, hospital ekn kiynne surgery karala plate dnn onalu.
    Plate dan ek tikk awadanm.owa aga atulata dala kalayk yddi monawa wewida kiyala bayakuth tiynawa.
    Ekai sinhala wedakam krnn kiyla baluwe
    Plate dammata mokuth wenne naha. Bayawennepa
    ------ Post added on Jan 3, 2024 at 12:50 AM
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    Thanx reply karapu hamotama

    Hospital giya machanla, hospital ekn kiynne surgery karala plate dnn onalu.
    Plate dan ek tikk awadanm.owa aga atulata dala kalayk yddi monawa wewida kiyala bayakuth tiynawa.
    Ekai sinhala wedakam krnn kiyla baluwe
    හොරිවිල වෙදමහත්තය හොඳයි
    වැහැර වෙදමහත්තය ගෙ තුන්වෙනි පුතා හොඳයි
    වෑල්ඩින් වෙදමහත්තය හොඳයි ඉන්නෙ කොහෙද දන්නෙ නෑ
     
    • Like
    Reactions: PrasangaSPerera

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    මම accident වෙලා මගේ‍ කකුල කැඩුනා.

    මරදන්කඩවල welding වෙද මහත්තයා ගාවට ගියපු කවුරු හරි ඉන්නවද ?
    තොරතුරු ටිකක් දැනගැනීමට අවශ්‍යයි.
    Please help me
    Get well soon
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    Mage mallige Athak kaduna manik katuwa gawin, hospital gihn bandge damma, bandage kapala baladdi atha adaaiii, giya welding doctor gawawta. Miniha haduwa tibba wagema 95%, chuti wenasa tiynwa thamat, namuth hodai.. Minha dan na putha karanne; kalin tharm supiri na kiyla thama kiynne, a unata thamat sahenna pirisak yanwa a wagema hoda wela innwa man danna ayat
     
    • Like
    Reactions: Asmodeus

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    හපෝ හද්ද ගොඩේ හුත්තෙක්.
    යකෝ hospital එකේ plate දාන්න ඕනේ කියන්නේ දාන්න ඕනේ නිසා. තෝ දොස්තර නෙමෙයි නේ. ගිහින් දාගනින්. ඒ දොස්තරයා සැක නම් වෙන දොස්තරයෙක් බලපන්.
    කොහෙවත් යන හිගන්නොට සල්ලි පුජ කරන්නේ නැතුව. සල්ලි නම් කමක් නැ තොගේ කකුල.

    අස්ථි කැඩුනම හොද වෙන මැජික් බෙහෙත් නැ. හොලවන්නේ නැතුව එක විදියකට තියාගෙන ඉන්න ඕනේ. එකයි ප්ලාස්ටර් එක දාන්නේ. තොට එහෙම දාලා මදි නිසා තමයි plate එකක් දන්න ඕනේ කියන්නේ. තෝ හිතන්නේ ඔය plate හදන්නේ හන්දියේ ගරාජ් එකේ කියලද ?

    මෝඩ හුකන්නෙක් නොවී අවුරුදු ගානකින් update වෙලා නැති ගොඩේ සිංහල බෙහෙත් නොකර ඉස්පිරිතාලෙකට පලයන්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,853
    113
    Mother Earth
    මම accident වෙලා මගේ‍ කකුල කැඩුනා.

    මරදන්කඩවල welding වෙද මහත්තයා ගාවට ගියපු කවුරු හරි ඉන්නවද ?
    තොරතුරු ටිකක් දැනගැනීමට අවශ්‍යයි.
    Please help me
    මොකෙන්ද බන් මෝටර්සයිකලෙන්ද ? කකුල කොතනින්ද කැඩිල තියෙන්නේ ? කැඩිලද නැත්තම් crack වෙලාද? ඉංග්‍රිසි බෙහෙත් කරපන් බන්. ප්ලාස්ටරයක් දාපන්. ඒක තමයි කරන්න තියෙන්නෙ. ඉක්මණින් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
     
    • Like
    Reactions: Asmodeus

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Thanx reply karapu hamotama

    Hospital giya machanla, hospital ekn kiynne surgery karala plate dnn onalu.
    Plate dan ek tikk awadanm.owa aga atulata dala kalayk yddi monawa wewida kiyala bayakuth tiynawa.
    Ekai sinhala wedakam krnn kiyla baluwe
    සිංහල වෙදකමෙන් පුළුවන් , මරදන්කඩවලම යන්න ඕන නෑ. ගෙවල් කොහෙද ?
     
    • Like
    Reactions: elajani

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Thanx reply karapu hamotama

    Hospital giya machanla, hospital ekn kiynne surgery karala plate dnn onalu.
    Plate dan ek tikk awadanm.owa aga atulata dala kalayk yddi monawa wewida kiyala bayakuth tiynawa.
    Ekai sinhala wedakam krnn kiyla baluwe
    මරදන්කඩවල welding වෙද මහත්තයා දැන් මැරිල. එයාගෙ පුතා එතැන බෙහෙත් කරන්නේ කියනවා.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,122
    12,008
    113
    මගේ යාලුවෙක් කකුල කැඩුනා..ඇණ තොගයක් දාලා ගල් ප්ලාස්ටර් දාලා ..ඉස්පිරිතාලේ කෝස් එකක් කලා...
    මහ ඉස්පිරිතාලේ

    අපි කිව්වා ..! ඔය කෝස් එක නතර කරන්න එපා කියලා....හරියට කලා..
    අතරමගදි තෙල් බේත් ගාන එව්වා කලා..

    සිංහල ඉංගිසි දෙකම කලා..එකක් අත අැරියේ නෑ

    සිරිපාදේ කරුණා කලා ..දෙයියනේ කියලා

    වාර 05 ට වැඩිය දැන්

    පසුව ලියමි..
    ඉංගිුසි වෙදකම නැවත්තුවේ නෑ ..සිංහල බෙහෙත් සමාන්තරවම කලා
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හපෝ හද්ද ගොඩේ හුත්තෙක්.
    යකෝ hospital එකේ plate දාන්න ඕනේ කියන්නේ දාන්න ඕනේ නිසා. තෝ දොස්තර නෙමෙයි නේ. ගිහින් දාගනින්. ඒ දොස්තරයා සැක නම් වෙන දොස්තරයෙක් බලපන්.
    කොහෙවත් යන හිගන්නොට සල්ලි පුජ කරන්නේ නැතුව. සල්ලි නම් කමක් නැ තොගේ කකුල.

    අස්ථි කැඩුනම හොද වෙන මැජික් බෙහෙත් නැ.
    තියෙනවා ඕන තරම්, 🤭 ගොන්කම ප්‍රදර්ශනය නොකර ඉන්න
    හොලවන්නේ නැතුව එක විදියකට තියාගෙන ඉන්න ඕනේ. එකයි ප්ලාස්ටර් එක දාන්නේ. තොට එහෙම දාලා මදි නිසා තමයි plate එකක් දන්න ඕනේ කියන්නේ. තෝ හිතන්නේ ඔය plate හදන්නේ හන්දියේ ගරාජ් එකේ කියලද ?

    මෝඩ හුකන්නෙක් නොවී අවුරුදු ගානකින් update වෙලා නැති ගොඩේ සිංහල බෙහෙත් නොකර ඉස්පිරිතාලෙකට පලයන්.
    අවුරුදු ගාණකින් update වෙලා නැත්තෙ ඉස්පිරිතාලෙ මිසක් වෙද ගෙදර නෙවෙයි 😝
     

    exploreslk

    Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    ඒ වෙද මහත්තය දැන් මැරිලා, දැන් පුතෙක් වෙදකම් කරන්නේ. එයා අර වෙදමහත්තයා වගේ ෂුවර් නෑ කියල අහල තියනවා. වැඩේ අවුල් යන වෙලාවල් තියනවලු.
     
    • Like
    Reactions: pitiye.appu

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    othanin dn awlk nathuwa goda giya unuth innwa awl una unuth innwa.
    mn danna knkge mathakadi una seen ekak thama,

    mulinma atha kadila , hospitle eke beth gaddi un poddak ala karala laster eka dala. passe 1 month walin maradankadawala giya.
    passe dial eka beth dala e set una eka aye kadala. ( e kiynne uge beth walata unu wenwa wage seen ekak)

    eeeta passe uu aye paththuwak dala.e pattuwa daddi aye hariyata dala na.e nisa athe chooti awulk thiynwa.. :/

    wade kiynne dn maradankadawala eka karane uge puthane.but anik wada karanne pattu danne wate inna wada karana un.ekai ala wela thiynne.
     
    • Love
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,019
    8,863
    113
    Cenon
    cenon.com
    up help,

    eyage munupuro thamai dan atte, kiyanna danne na hariyata eth Weldin weda mahattaya kiyala nama dagena thawa kattiya innawa kiyala kiyanawa e awata.
    paramparawak or golayo athi eyage.
    mage experience anuwa nam, xray karala mulin > english beheth karala, adayak wage ena ewata kadum bindum wedek gen thel pattu ganna.
    kalutara north railway station eka gawa innawa BandulaSoma kiyala weda mahattayek owata supiri. eth mulin english beheth karanna.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,853
    113
    Mother Earth
    හැබැයි ඔන්න වැල්ඩින් වෙද මහත්තයා ගාවට ගියා වගේ නෙමෙයි ඔන්න. මුලින්ම උබේ කකුල හම පුච්චලා ඇටකට්ට මතු කරනවා. පස්සෙ ඉලෙක්ට්‍රික් වැල්ඩින් ගහන්නෙ. :no:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,693
    113
    පොර වැඩ්ඩා කියල අහල තියෙනවා. හැබැයි ලොකු දුකක් විඳින්න වෙයි. මිනිස්සු මර ලතෝනි දීලා කෑගහනවා කියල ගිය කෙනෙක් කිව්වා.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    Mama Danna Basunnaha kenek watila Ukula upset gihin oya Welding buwa adeta set karala hariyata awidagannawath baruwa hitiya.. Hospital walin admit karagannath baa kiwwa, goda wedakam karala hinda.. anthimata dana hadunum kam walata Colombo NH gihin goda dagaththa..