මරදන්_කඩවල

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මචන් ලා. ඔයාල අහල ඇතිනේ අනුරාද පුරේ මරදන් කඩවල වැල්ඩින් වෙද මහත්තයා ගැන .පුළුවන් කෙනෙක් මට එයාගේ ටෙලිපොන් නොම්මරයක් හොයා දෙන්නකෝ. යාලුවෙකුගේ හදිසි වැඩකට.
 
AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මචන් ඔය වෙද මහත්තයා ඉන්නේ මරදන්කඩවල , දම්පැලැස්සැගම... අපේ ගෙවල් ලග ඉදලා 10-12 KM විතර දුර මම Number එක හොයල ඔයාට PM එකක් දාන්නම්..​
     
    • Like
    Reactions: HondaMPLG

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මචන් ඔය වෙද මහත්තයා ඉන්නේ මරදන්කඩවල , දම්පැලැස්සැගම... අපේ ගෙවල් ලග ඉදලා 10-12 KM විතර දුර මම Number එක හොයල ඔයාට PM එකක් දාන්නම්..​

    අනේ ලොකු උදව්වක් මචන්.යාලුවෙක්ගෙ අම්ම කෙනෙක් වැටිලා කකුලක් කැඩිලා කියලයි කිව්වේ .හෙට යන්න හදන්නේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පොඩ්ඩක් හොයලා බලලා ඕක කර ගනිං.
    හොඳම වැඩේ ඉස්පිරිතාලෙකට යන එක.
    වයසක අම්මා කෙනෙක් නම් ඇටේ කැඩිච්ච එකට අමතරව තව තව ලෙඩ තියෙන්නත් පුලුවන්.

    අපේ අත්තම්මට ඔහොම ගොඩ බෙහෙත් කරලා චොර වෙලා අන්තිමට ලක්ෂ 4ක් විතර වියදං කරන්න වුනා ගොඩ දාන්න.

    අනික තුවාල තියනවනං ඔය බඳින අනං මනං වලින් විෂබීජ යන්නත් පුලුවන්.

    මේ මගෙ අදහස.
     
    • Like
    Reactions: Anime and HondaMPLG

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    පැටියා;13208601 said:
    පොඩ්ඩක් හොයලා බලලා ඕක කර ගනිං.
    හොඳම වැඩේ ඉස්පිරිතාලෙකට යන එක.
    වයසක අම්මා කෙනෙක් නම් ඇටේ කැඩිච්ච එකට අමතරව තව තව ලෙඩ තියෙන්නත් පුලුවන්.

    අපේ අත්තම්මට ඔහොම ගොඩ බෙහෙත් කරලා චොර වෙලා අන්තිමට ලක්ෂ 4ක් විතර වියදං කරන්න වුනා ගොඩ දාන්න.

    අනික තුවාල තියනවනං ඔය බඳින අනං මනං වලින් විෂබීජ යන්නත් පුලුවන්.

    මේ මගෙ අදහස.

    තුවාලයක් නැහැ මචන්. ඇතුලෙන් ලු පුපුරලා තියෙන්නේ. scan කලා ලු. මම උබ කියපු ටිකත් කියනවා.මට බාර දුන්නේ tp no හොයා දෙන එක.