අපේ ආච්චි මැරෙන දවදේ එක පාරක් නාගෙන මදි කියල හිතිලා ආයෙත් පාරක් නාගෙන, ඊට පස්සේ දුවෙක් ගෙන් තේකක් ඉල්ලලා ඒක ගේන කොට ඔලුව කඩාගෙන ඉන්නවාලු. වළලන දවසේ මිනීපෙට්ටියේ සමනල්ලු වහල හිටියලුමේ ළගදි අපි අදුරන ආච්චි කෙනෙක් නැති උනා.

Mehema experience ekak mage achchitath wela uda post kalaකලු පාට සමනල්ලු curtains වල වහලා හිටියා දවස් හතක් වගේ යනකම්
------ Post added on Jul 22, 2024 at 6:55 AM


