මරලත් මදි මුන්ව නම් බං! ගොං හැත්ත

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මම නම් කවදාවත් සංගීත සංදර්ශනයක් බලන්න ගිහින් නැහැ.ඔය වගේ සිද්ධි ඕන තරම් වෙනවා ඔය වගේ තැන් වල.හේතුව බීමත් කම.
    ළමයි එක්කන් යනවද බන් ඕවට ..අනික පාන්දර වෙනකන් ? පව් කොල්ල ..උගේ අම්ම නං ගොන් සුත්තියක් ..ළමයාගේ ආරක්ෂාවට වඩා සංගීතේ ලොකු වුනා :growl:
    :angry::no::no:

    සන්ගීතවල කොච්චර මරාගන්නවද ? කුද්දෝ කසිප්පුවෝ ගංජා කාරයෝ වැහි වහල උන්ට පොඩ්ඩක් ඇති දෙතුන් දෙනෙක් බාවන්න ..

    මම නම් දොස් කියන්න අර ගොන් වැස්සිට මයි මේකට
    :angry::angry:
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔය ත්‍රීවිල් සින්දු සන්දර්ශන වලට යන එක තරම් ගොබ්බ කමක් තවත් නෑ. ඒ මදිවට පොඩි එකෙකුත් අරන් ගිහින්. අහන් ඉන්න පුලුවන්ද ඔක්ටොපෑඩ් සද්දෙ වචන විතරයි වෙනස් ඈතට එකම සින්දුව වගේ ඇහෙන්න කසිකබල් සින්දු

    මටත් දිරවන්නෙම නැති එකක් බං
     
    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    ඔය ත්‍රීවිල් සින්දු සන්දර්ශන වලට යන එක තරම් ගොබ්බ කමක් තවත් නෑ. ඒ මදිවට පොඩි එකෙකුත් අරන් ගිහින්. අහන් ඉන්න පුලුවන්ද ඔක්ටොපෑඩ් සද්දෙ වචන විතරයි වෙනස් ඈතට එකම සින්දුව වගේ ඇහෙන්න කසිකබල් සින්දු
    aniwa macho mama yanne owata kathuru onchillawa padinna withaarai
     
    waligamaya

    Well-known member
  • ඔය ත්‍රීවිල් සින්දු සන්දර්ශන වලට යන එක තරම් ගොබ්බ කමක් තවත් නෑ. ඒ මදිවට පොඩි එකෙකුත් අරන් ගිහින්. අහන් ඉන්න පුලුවන්ද ඔක්ටොපෑඩ් සද්දෙ වචන විතරයි වෙනස් ඈතට එකම සින්දුව වගේ ඇහෙන්න කසිකබල් සින්දු
    :yes::yes::yes:

    මම හිහිලා තියෙනේ ජීවිතේටම එකම එක පාරයි. ඕවගේ යන්නේ සංගීතය නෙවෙයි කොත්තු රොටි
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    සංගීත වලට බනිනවට වඩා ඒවට අවශ්‍ය ආරක්ෂාව සුදුසු විදියට පොලීසි වලින් දෙනවා නං හොඳයි. සංගීත වලදී පොලීසි වල අය කල්ලි ගැහිලා මුලු දෙක තුනකට වෙලා ඉන්නවා මිසක් සංගීතේ මැද විසිරිලා ඉන්නවා නං මං දැකලා නෑ. වලියක් යන්න ගියාම තමා එතනට යන්නේ. එතකොට වෙන්න ඕනේ දේවල් භාගයක් වෙලා ඉවරයි. පේන මානෙන් පොලීසියෙන් දෙන්නෙක් වගේ හිටියම කවුරුත් ගහගන්න යන්නේ නෑ පොලීසියට නෝට් වෙන නිසා. පොලීසිය ඈත ඉන්නකොට ගහන්න ඕනේ උන්ට ගහලා පොලීසිය එද්දී මාරු වෙනවා. ඊට පස්සේ ගුටි කාල එතනට වෙලා ඉන්න උන්ටම තමා පොලීසියෙනුත් පෝරියල් එක. ඕක තමා හැම සංගීතෙකම වෙන්නේ.

    සංගීත වල ෆන් එකක් නෑ කියලා කියන එක නං බොරුවක් බන්. හොඳ ශාස්ත්‍රීය සිංදු අහන්න නෙවෙයිනේ ඕවට යන්නේ. නටල පිස්සුවක් කෙළලා විනෝද වෙන්න. පොඩි උන්, හරි කෙල්ලෝ හරි එක්ක යනවා නං දැන ගන්නේ ඕනේ ගෑනු මිනිස්සු වැඩියෙන් ඉන්න පැත්තකට වෙලා ඉන්න. එහෙම අයත් ඕනේ තරන් ඉන්නවා සංගීත වල
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඇයි බං වෙන රටවල් වල මෙච්චර concert එහෙම තියෙනවා මරා ගන්නේ නෑ ඒත් අපේ රටේම මෙහෙම වෙන්නේ. අනිත් එක අර Shreya goshal, Vishal ලා ‍එහෙම ආව concert වල වලි ගියේම නෑනේ බං. ඇයි බං අපේ එවුන්ට එකට ඉන්න බැරි. ගොඩක් ඉන්නේ බිලා ඕකට එන්නේම අදනම් වලියක් දාගන්නවමයි කියලා. ගොඩක් තැන් වල ඕවා ඇදිලා යනවා ඊට පස්සේ. ඊට පස්සේ දවසෙත් බස් නවත්ත නවත්ත ගහනවයි ඔහොම ඔහොම වෛරයි පැතිරිලා යනවා. ගොං හැත්ත කොහේ දියුණුවක්ද මුං වගේ කාලකන්නි නිසා. මං නම් කියන්නේ තනිකරම අම්මගෙයි තාත්තගෙයි වැරුද්ද මොකද musical show කියන්නේ දැන් යන්න හොද තැන්‍ නෙමෙයි පවුලකට එකට. සමහර කපල් පවා එනවා. ඔන්න කොල්ලා හොද අංකයක් නම් බයවෙන්න දෙයක් නෑ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland

    different levels of ordinance
    :rolleyes:

    දන්නවද ලන්කාවෙ ලොකුම සල්ලි තියන සින්දු කාරයා ? බස් අජිත් තමයි. ඔක්කොම සින්දු එක වගේ උනාට ලන්කාවෙ පහල ලෙවල් එකක් තියනව ටකරන් සින්දු අහන. ඒ මිනිස්සුන්ගෙ රසය තමා උදේම බණ දාල දවසම ගමටම ටකරන් සින්දු බලෙන් අහන්න සලස්වන එක. ඉස්සර නුවර ගුඩ්ශෙඩ් එකට අතරමග ටකරන් සින්දු කඩ ටීවි තියන් ඕව දාලා තියනව. මල අප්පිරියාවක්. මම ඉන්න තැනට ටිකක් එහා තියන කොරියාවෙ ඇහෙනව අර කඩවල තිබ්බ කුජීත ජරාව අලුත්ම රිලීස් එක ඉතින් පහුවදාට. මම ඉගෙනගත්තෙ ඔය ගූ ගොඩවල් වලට සාප කර කර පාඩමක් හරියට කරගන්න බැරුව :angry:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    පිස්සුද බන් ඒඩ්ස් කටු ගහල තියනව ඕවගෙ යන්න නම් එපා :no::no::no:
    බොරු කතා බන් ගොඩක් වෙලාවට. HIV වයිරස් එකට පවතින්න පුළුවන් මිනිස් සිරුරක පවතින උෂ්ණත්වය තුළ විතරයි. සිරුරෙන් එළියට ආවොත් ටික මොහතකින් වයිරස් එක විනාශ වෙනවා. ඒ නිසා මදුරුවෙක් ඒඩ්ස් තියෙන රෝගියෙක්ට දෂ්ට කරල තව කෙනෙක්ට දෂ්ට කරත් බෝ වෙන්නේ නෑ.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    different levels of ordinance
    :rolleyes:

    දන්නවද ලන්කාවෙ ලොකුම සල්ලි තියන සින්දු කාරයා ? බස් අජිත් තමයි. ඔක්කොම සින්දු එක වගේ උනාට ලන්කාවෙ පහල ලෙවල් එකක් තියනව ටකරන් සින්දු අහන. ඒ මිනිස්සුන්ගෙ රසය තමා උදේම බණ දාල දවසම ගමටම ටකරන් සින්දු බලෙන් අහන්න සලස්වන එක. ඉස්සර නුවර ගුඩ්ශෙඩ් එකට අතරමග ටකරන් සින්දු කඩ ටීවි තියන් ඕව දාලා තියනව. මල අප්පිරියාවක්. මම ඉන්න තැනට ටිකක් එහා තියන කොරියාවෙ ඇහෙනව අර කඩවල තිබ්බ කුජීත ජරාව අලුත්ම රිලීස් එක ඉතින් පහුවදාට. මම ඉගෙනගත්තෙ ඔය ගූ ගොඩවල් වලට සාප කර කර පාඩමක් හරියට කරගන්න බැරුව :angry:

    ඔව් ඒකත් එක හේතුවක් අනිත් එක Security කියන එකත් ඒවයේ හොදට දීල තිබ්බා මචං. මෙහෙත් එහෙම ගෙවල් තියෙනවා බං මහ රෑටත් දානවා බං ආයේ මොන පාඩම්ද බං ෂික්!. කොළඹ ඕනේ තරම් තියෙනවා බං අර Nago nago කියන එක එතනින් යන හැමවෙලේම දාලා තියෙන්නේ බං ඔලුව රිදෙන්නේ නැද්ද දන්නේ නෑ බං. දැන් නම් බස් අජිත් නෙමෙයි වෙන්න ඇති බං කැසට් දවස්වල තමයි පොරට ඩිමාන්ඩ් තිබ්බේ දැන් ලංකාවේ වැඩිපුරම හොයන්නේ රින්ග් ටෝන් වලිනුයි මියුසිකල් ෂෝ වලිනුයි. ඒ දෙකම කරන එවුන්ට හොදට සල්ලි තියෙනවා. ලංකාවේ හරි හමන් Copyright law එකක් නැති හින්දා ගොඩක් artist ලා අතින් කයිට්

    ක‍ොහොම වුනත් මට නම් පට්ට දුකයි බං මේ පොඩි එකා ගැන පව් මුකුත් නොතේරන කොල්ලා මේ මහ එවුන්ගේ අමනකම් හින්දා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය ත්‍රීවිල් සින්දු සන්දර්ශන වලට යන එක තරම් ගොබ්බ කමක් තවත් නෑ. ඒ මදිවට පොඩි එකෙකුත් අරන් ගිහින්. අහන් ඉන්න පුලුවන්ද ඔක්ටොපෑඩ් සද්දෙ වචන විතරයි වෙනස් ඈතට එකම සින්දුව වගේ ඇහෙන්න කසිකබල් සින්දු

    :yes: :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආඩම්බරයි සිඞ්හලු සංගීත සංදර්ශන වලට විරුද්ධ උන් ගොඩක් ඉන්නවනෙ :D :D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මේ ත්‍රෙඩ් එකෙන් සයිකො තියෙන උන් කීදෙනක් ඉන්නවද කියල හොයාගන්න පුලුවන් :lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම නම් කවදාවත් සංගීත සංදර්ශනයක් බලන්න ගිහින් නැහැ.ඔය වගේ සිද්ධි ඕන තරම් වෙනවා ඔය වගේ තැන් වල.හේතුව බීමත් කම.

    :yes::yes::yes::yes: