ළමයි එක්කන් යනවද බන් ඕවට ..අනික පාන්දර වෙනකන් ? පව් කොල්ල ..උගේ අම්ම නං ගොන් සුත්තියක් ..ළමයාගේ ආරක්ෂාවට වඩා සංගීතේ ලොකු වුනාමම නම් කවදාවත් සංගීත සංදර්ශනයක් බලන්න ගිහින් නැහැ.ඔය වගේ සිද්ධි ඕන තරම් වෙනවා ඔය වගේ තැන් වල.හේතුව බීමත් කම.




සන්ගීතවල කොච්චර මරාගන්නවද ? කුද්දෝ කසිප්පුවෝ ගංජා කාරයෝ වැහි වහල උන්ට පොඩ්ඩක් ඇති දෙතුන් දෙනෙක් බාවන්න ..
මම නම් දොස් කියන්න අර ගොන් වැස්සිට මයි මේකට


Last edited:




