මරලද? මැරිලද?

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    having considering the facts my opinion is, it should be a MURDER....
    bcoz in her left hand there is a UNFINISHED cigarette.(it seems like that)

    එකි මැරෙන්න හැදුවනම් ගොඩක් දුරට සිගරට් එක බීල ඉවරකරලා සියදිවිනසා ගන්න තිබ්බා.සිගරට් බිබි සියදිවි නසාගන්නව අහල නෑ....
    මේක සියදිවි නසාගැනීමක් කියලා ඔප්පු කරන්න හදපු මිනීමැරුමක්...

    The cigarette being finished or not isn't relevant in this case bro:yes::yes:.
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    this is obviously a murder
    she seems to be left handed ( look at the pen )
    but gun is on de right hand ( what kinda leftie shoots herself with right hand )
    and blood splatter should be on the other side of the wall
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    මටත් එපා මගුලක් නෑ:P, උබලා කියන්නේ මූ මැරිලද නැත්නම් මරලද?:baffled: ආවට ගියාට කියන්න එපා හොදට හිතපන්:yes::yes:
    30arytf.jpg

    --මිනී මැරීමක්--

    Analyze

    1 මෙයා තුවක්කුව අල්ලාගෙන ඉන්නේ දකුණෙන්.
    2 පුටුව බිම පෙරලිලා, අනික ලග තියන table එකේ සිගරට් කොට තියනව ඒ කියන්නේ සිද්දිය වෙනකොට පුටුවේ ඉගෙන ඉදල තියෙන්නේ.
    3. දකුණෙන් තුවක්කුව අල්ලන් හිටපු නිසා දැන් බිත්තියේ තියන ලේ සලකුණ වැරදි පැත්තේ තියෙන්නේ. එහෙම වෙන්ට නම් වම් පැත්තෙන් ඉන්න කෙනෙක් වෙඩි තියන්ට ඕනේ.
    4. ඒ හින්ද මේක මිනීමැරීමක්.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    සියදිවි නසාගැනීමක්.................

    1. මිනීමැරුමක්නම් ලියමින් ඉන්න කෙනෙක්ගෙ අතේ තියෙන පෑන මේසෙ උඩ තියෙන්න බෑ. ලියල ඉවර වෙලා පෑන මේසෙ උඩ තියල.
    2. ඇස් කන්නාඩි ගලවල මේසෙ උඩින් තියල තියෙනව.
    3. පුටුව පෙරලිලා තියෙන්නෙ ඇතුල් පැත්තට.ඒකෙන් කියන්නෙ මෙයා ලියමින් හිටි පැත්තෙන් අනිත් පැත්තට හැරිල.
    4. දකුණු අතේ තියෙන ගන් එකෙන් ඔලුවට තියාගත්තම බිත්තියෙ ලේ පාරක් වදිනව.[අනිත් පැත්තට වාඩිවෙලා නිසා.]
    5. ඒ නිසා සියදිවි නසා ගැනීමක්.

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මරලා.. කෙල්ලගේ අතේ පිස්තොලේ තියෙන්නේ වැරදි අතේ.. ලේ පැල්ලම අනුව කෙල්ලගේ ඔය අතේ පිස්තොලේ තියෙන්න විදියක් නැ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පැහැදිලිව මිනීමැරුමක්.
    උඹලා හිතනවද සියදිවි නසාගන්න වෙඩි තියාගත්ත මනුස්සයෙක් බිම වැටුනට පස්සෙත් වෙඩිතියාගත්ත කුවක්කුව අතේම තියෙයි කියලා.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සියදිවි නසාගැනීමක්.................

    1. මිනීමැරුමක්නම් ලියමින් ඉන්න කෙනෙක්ගෙ අතේ තියෙන පෑන මේසෙ උඩ තියෙන්න බෑ. ලියල ඉවර වෙලා පෑන මේසෙ උඩ තියල.
    2. ඇස් කන්නාඩි ගලවල මේසෙ උඩින් තියල තියෙනව.
    3. පුටුව පෙරලිලා තියෙන්නෙ ඇතුල් පැත්තට.ඒකෙන් කියන්නෙ මෙයා ලියමින් හිටි පැත්තෙන් අනිත් පැත්තට හැරිල.
    4. දකුණු අතේ තියෙන ගන් එකෙන් ඔලුවට තියාගත්තම බිත්තියෙ ලේ පාරක් වදිනව.[අනිත් පැත්තට වාඩිවෙලා නිසා.]
    5. ඒ නිසා සියදිවි නසා ගැනීමක්.

    :no::no::no:

    http://www.bhavinionline.com/2016/02/whatsapp-riddle-is-it-a-murder-or-suicide/
     
    koka0011

    Junior member
  • Nov 10, 2011
    85
    3
    8
    sure

    marala.athe cigaratte ekak.ciga ekak bona gaman vedi thiyaa ganne nahane.janele eliyen wahanda try ekak deela.anivaa marala
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සියදිවි නසාගැනීමක්.................

    1. මිනීමැරුමක්නම් ලියමින් ඉන්න කෙනෙක්ගෙ අතේ තියෙන පෑන මේසෙ උඩ තියෙන්න බෑ. ලියල ඉවර වෙලා පෑන මේසෙ උඩ තියල.
    2. ඇස් කන්නාඩි ගලවල මේසෙ උඩින් තියල තියෙනව.
    3. පුටුව පෙරලිලා තියෙන්නෙ ඇතුල් පැත්තට.ඒකෙන් කියන්නෙ මෙයා ලියමින් හිටි පැත්තෙන් අනිත් පැත්තට හැරිල.
    4. දකුණු අතේ තියෙන ගන් එකෙන් ඔලුවට තියාගත්තම බිත්තියෙ ලේ පාරක් වදිනව.[අනිත් පැත්තට වාඩිවෙලා නිසා.]
    5. ඒ නිසා සියදිවි නසා ගැනීමක්.

    අයියො.. මම හිතුවේ මරලා කියලා..