මරලද? මැරිලද?

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    homicide එකක්.
    letter එක උඩ පෑන තියෙන විදිය අනුව, මෙය left handed කෙනෙක්. එතකොට gun එකක් වගේ අල්ලනවා නම් අල්ලනෙත් left එකෙන්මයි, ඒ වුනාට දකුණු අතේ තියෙන්නේ.

    මිට අමතරව cadaveric spasm පේන්නත් නැහැ. ( චිත්‍රයක් නිසා වෙන්න ඇති )
     
    Last edited:

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    it looks like a homicide to me .He was obviously seated when the shooting took place. That explains why the blood stain is at a height of like 3feet above from the floor level.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මේක මිනිමැරුමක් වෙන්න පුලුවන්. කොහොමහරි සියදිවි නසාගැනීමක් නෙමෙයි
     

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    1. victims is left handed she smoked with left hand and the cigarette is still there.

    2. Left handed person not handled fire arm with right hand.

    03.height of blood stain perfectly match with the height of sitting.

    4.only one slipper is there second one not there. If homicide most probably both should be there in foots.

    5 well this is a murder
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මිනී මැරුමක් බන්....ඔය ගෑනි සිගරට් එකක් බිබී ඉන්නේ....සිගරට් බිබී කවුද වෙඩි තියාගන්නේ..:dull::dull:
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    kole harila thiyana paththa anuwa meki right handed..wedi thiyaganna ona nisa cigarette eka wam athata aragena..nathnam liyuma liyana gamanuth wamen ciga gahuwa wennath puluwan, ash tray ekath thiyenne wam paththe...
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේකට උත්තරයක් දාන්න වෙලාවක් සෙට් වුනේ දැන්.
    ෆොටෝ එකක් බලලාම නිකම්ම කියනවාට වඩා මෙහෙම දෙයක් වුන තැනකට ගිහින් ඒක බලපු කෙනෙක්ට එකපාරට ඔළුවට එන දේවල් බරගානක් තියෙනවා.

    මට නම් මුලින්ම ඔළුවට ආවේ වෙඩි පහරට යොදාගත්ත ආයුධය එක්ක බලද්දි ඇයි බිත්තියේ විතරක් ලේ තියෙන්නේ කියලා.

    මේක මිනීමැරුමක් කිව්ව හැමකෙනෙක්ම වගේ කියලා තිබුනා බිත්තියේ ලේ පැල්ලම තියෙන තැනත් එක්ක බලද්දි මේ ගෑණු කෙනාට වෙඩි තියලා වම් පැත්තෙන් කියලා.
    හැබැයි ඔබට හොඳින් බැලුවොත් පෙනේවි මේ ගැහැණු කෙනාගේ මුහුණේ පෙනෙන්න තියෙන කොටස ඇවිල්ලා එයාගේ දකුණු පැත්තේ මුහුණ කියලා.

    වම්පැත්තෙන් හිසට වෙඩි උණ්ඩයක් ඇතුළු වුනා නම් එහිදී ඇති කරන තුවාලය කුඩා වුවත් ඒකම දකුණු පැත්තෙන් පිටවෙද්දි තරමක තුවාලයක් ඇති කරනවා කියලා හැමකෙනෙක්ම වගේ දන්නවා.
    අන්න ඒ වගේ තුවාලයකින් ලේ එද්දි ඒ ලේ අනිවාර්‍යයෙන්අ දාල මියගිය පුද්ගලයාගේ සිරුරේ ඒ අදාල ප්‍රදේශයට ආසන්නම සීමාවේ (Immediate surface) තිබිය යුතුමයි.බිත්තියේ තියෙන ලේ පැල්ලමෙන් කියන්න බැහැ වෙඩි උණ්ඩය පිටවූ පැත්ත.
    ගැහැණු කෙනා මේසයට පිටුපාලා ඉද්දි වෙඩි තිව්වා නම් ඔය කිව්ව තර්කය වෙනස් වෙනවා.


    ඒ නිසා නිතරම කතාව සිරුරෙන් පටන් ගන්න.
    ඔබට සිරුර දිහා හොඳට බැලුවොත් පෙනේවි මැයගේ දකුණු පස බෙල්ලේ රුධිරය නැතත් හිසට යටින් පොලොවේ රුධිරය තියෙනවා වගේ කියලා.(සමහරවිට ඒ ඇගේ කොණ්ඩය වෙන්න පුළුවන්.මගේ නම් වැඩි මතය තියෙන්නේ ඒ තියෙන්නේ ලේ නෙවෙයි,ඇගේ කොණ්ඩය කියලා)
    හැබැයි, ඇයි ඒ පෙනෙන රුධිරය ගලාගෙන ගිහින් නැත්තේ...?

    ඔබ කියාවි ගලාගෙන යන්න තරම් කාලයක් ගත වෙන්න කලින් කල සිතුවමක් කියලා.
    බිත්තියේ තියෙන රුධිර පැල්ලම වගේම,
    සාපේක්ෂව පොලොවේ උස පැත්ත කියලා පෙනෙන හිසට ඉහලින් දිසාවටත් රුධිරය වීසිවෙලා නේද..?


    ඇයගේ පෑන සිගරට්ටුව ගැන කරුණු මතුවෙලා තිබුනා.

    සියදිවි හානිකරගන්නා අයෙක් අනිවාර්‍යයෙන් තමන්ගේ සිගරට් එක බීලා ඉවර කරලා තමයි වෙඩි තියාගන්නේ කියලා කිව්වා.
    හැබැයි මනුෂ්‍ය ඝාතනයකදී නම් එහෙම නෑ කියලානෙ ඒකෙන වහෙන් ඔරෝ කිව්වේ.

    හැබැයි මම දකින කාරණයත් ඕකට ආසන්නයි.නමුත් මම හිතනවා මෙතන සිගරට්ටුව තවම දැවිලා අවසන් නැහැ.පෙනෙන හැටියට ඒක පත්තු වෙන්නෙත් නැහැ.මිනීමරුවා වෙඩි තියලා දකුණු අතට තුවක්කුව දීලා,ඇඟිල්ල කොකා ළඟට තියලා, වම් අතේ සිගරට්ටුව නිවලා ගියාද එතකොට..?

    මේසේ උඩතියෙන දේවල් වලින් මෙයා වමත් ද දකුණත්ද කියලා තීරණය කිරීම විහිලුවක්.
    ඇය සිගරට්ටුව අවසන් කරන්න කලින් ඇයට වෙඩි තිබ්බා නම්,ඇයි ඇය ඇගේ කණ්නාඩිය ගලවලා,
    පෑන එහෙම පිළිවෙලට පැත්තකින් තිව්වේ..?

    ඒවාටත් උත්තර එපායැ..?


    මගේ තීරණය.
    මේ මැයගේ මරණය නොවේ.
    මෙතන මැය මියගොස් නැත.මිය ගොස් ඇතිනම් ඒ මෙතැන මේ පෙනෙනා සිදුවීමෙන් නොවේ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට හිතෙන විදිහට, මැරුන කෙනාගෙ එක අතක සිගරට් එකක් තව අතක පිස්තොලෙයක් හරිම අස්වාබාවිකයි,කෙල්ලගෙ උසත් එක්ක බලද්දි ලේ පැල්ලමත් තියෙන්නෙ පල්ලෙහායින්, ඔලුවට වෙඩි තිබ්බ කියන්ඩත් බැ.ඔච්චර ලොකු ලේ පැල්ලමක් ඔතනට විතරක් වදින්ඩ විදිහකුත් නැ වෙන් තැන් වල ලේ බින්දු ඇත්තෙත්නැ, පිස්සු විකාර චිතයක් පරස්පර විරොධියි,දෙකක් දාල ඉන්න වෙලාවක ඇන්ද චිත්‍රයක්,මෙතන මිනිමැරුමක් වෙලා නම් ශාක්ශි යට ගහන විදිහට චිත්‍රෙ ඇදල තියෙන්නෙ, ඒ කියන්නෙ ච්ත්‍රෙ ඇදපු කෙනාට සැකය එල්ල වෙනව.
     
    Last edited: