මචං Denied. තව දන්න ඒව දාපන්.. මේ thread එකේ දාපුව එකතු කරල වෙනම thread එකක් විදිහට දාන්න.
මේ රටේ ගොඩක් එවුන් ඉතිහාසය දන්නෙ නෑ. ඒකයි UNP එකට තියෙන එකම advantage එක.
අරූ ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ![]()



රනිල්ගේ නම් මචං තීරණය එක්කෝ අතේ,
නැත්තේ _කේ..
එච්චරයි මිනිහාට පුළුවන්..
![]()








.එයින් පසු සින්හල භාශාව ජාතික භාශාව කරන ලෙසත් සියලු රාජ්‍ය කටයුතු එම භාශාවෙන් පමනක් සිදුවිය යුතු බවත් හඩ නැගුවේ ඔවුන් දෙදෙනාය.මෙම හේතුවෙන් දෙමල මහා සභාව ,මුස්ලිම් ලීගය නමින් ත්ම තමන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට ජාතිවදී පක්ශ ඇතිවිය.බන්ඩාරනායකලාගේ බලපෑමට සින්හල ජාතික භාශාව කල සර් ජෝන් කොත්ලාවල මහතා එම අවස්තාවෙදී පැවසුවේ බන්ඩාර රාජපක්ශ හව්ල නිස රට අනාගතයේදී යුද්දයකට පැටලිය හැකි බවයි.



නිදහසෙන් පසු රට රාජ්‍ය මන්තන සබ්හාවක් තුලින් සියලු ජාතීන් එකමුතුවෙන් පාලනය වන විට එයින් වෙන්වී ජාතික සින්හල සබ්හාව නමින් වෙනම පක්ශයක් පිහිටුවීමට කටයුතු කලේ බන්ඩාරනායක සහ ඩී ඒ රාජපක්ශයි(මහින්ද මහතාගේ පියා ).එයින් පසු සින්හල භාශාව ජාතික භාශාව කරන ලෙසත් සියලු රාජ්‍ය කටයුතු එම භාශාවෙන් පමනක් සිදුවිය යුතු බවත් හඩ නැගුවේ ඔවුන් දෙදෙනාය.මෙම හේතුවෙන් දෙමල මහා සභාව ,මුස්ලිම් ලීගය නමින් ත්ම තමන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට ජාතිවදී පක්ශ ඇතිවිය.බන්ඩාරනායකලාගේ බලපෑමට සින්හල ජාතික භාශාව කල සර් ජෝන් කොත්ලාවල මහතා එම අවස්තාවෙදී පැවසුවේ බන්ඩාර රාජපක්ශ හව්ල නිස රට අනාගතයේදී යුද්දයකට පැටලිය හැකි බවයි.
නිගමනය:- බන්ඩාරනායක,රාජපක්ශ නොහිටියානම් යුද්ද,මානව හිමිකම් ප්‍රශ්න මොකුත් මේ රටට නැත![]()




පවු..
කමක් නෑ..
හොඳ උත්සාහයක්..



නෑ කියපන් පුලුවන්නම් ඉතින් .බොරු ශෝ නොදා![]()




