මර්වින් සිල්වා රටින් පනියි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    1970 ගනන් වල ඉදන් මහින්ද එක්ක තමයි භාරත ඉදල තියෙන්නේ , එයා මැරෙද්දිත් මහින්දගෙ ලගම උපදේශකයෙක් , එහෙව් මහින්ද අලුතින් පාත්වෙච්ච දුමින්දයෙක්ට දෙන්න යයිද?

    මේව මහ පච සයිට් , ඔය සීන් එක උනා කියල මහින්දට මේ තරම් බය වෙන්න කාරණයක් මට නම් පේන්නෑ
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ලොල් සීන් එක තවත් ඊ නිව්ස් අඩවියක්වත්ද මචෝ මේ
    අහෝ ඉරකි තිතකි අඩෝ අම්බානෙක බොරු ඇද බාන සයිට් එකක් නෙ බන් ඒක ඉදල හිටල ඇත්තක් කියල තියෙනවා හෙන ගහනව ඕයි කාට උනත් මෙහෙම බොරු ප්‍රචාරය කරනවට
    :yes::yes::yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    1970 ගනන් වල ඉදන් මහින්ද එක්ක තමයි භාරත ඉදල තියෙන්නේ , එයා මැරෙද්දිත් මහින්දගෙ ලගම උපදේශකයෙක් , එහෙව් මහින්ද අලුතින් පාත්වෙච්ච දුමින්දයෙක්ට දෙන්න යයිද?

    මේව මහ පච සයිට් , ඔය සීන් එක උනා කියල මහින්දට මේ තරම් බය වෙන්න කාරණයක් මට නම් පේන්නෑ

    ඔය කියන සීන් එක මචෝ දුමින්ද යූ.එන්.පී එකේ ඉන්න කලේ ඉන්දල තියෙනවලු(භාරත+දුම්න්ද අවුල )දුමින්ද සන්දානෙට ඇවිල්ල නටන්න ගත්තම ප්‍රශ්නෙ අවුල් උනා ඊට පස්සෙ තමයි වැඩේ අවුල් උනේ ඒකට ඉතින් ගෝඨාභයත් එක පැත්තකින් හවුල් උනා ෆීලික්ස් පෙරෙරා(ජා ඇල ගරා)මහින්දට කියලා ගොඨාබ්භය අයින් කරන්න කියලා(පෑලියගොඩ මාලු කඩේ හුටපටෙන් පස්සෙ දෙන්න අවුල් )තවත් මන්ත්‍රීවරු කැමති නෑ ගෝඨාභයගේ ක්‍රියාකලාපයට දුමින්දය ගොඨාභයව පාවිච්චි කරා නොදැනුවත්වම.ඒකගේ කුඩු ව්‍යාපාරෙට.ගොඨා කොලොන්නාවේ සංචාරය කරනකොට භාරතගේ අයට සිත් කළකිරුනා ඒ කාලෙම දුමින්දගේ පොරක්ව කවුරුහරි මැරුවා දුමින්ද ඇවිස්සුනා ඊට පස්සෙ සොලොංගාරච්චි හොයන් ගියා උගේ කාර්යාලෙට වෙන්න ඕනා හිටියෙ පොරගෙ ගෑණී ඔතන කථාබහ දුර දිග ගියා ඒ ගෑණී සීන් එක භාරතගෙ කනේ තිබ්බා භාරතත් ඒ වෙලාවෙම එතනට අවා දුමින්ද ඉස්සරහටම හම්බෙල තමයි එතනත් කථාබහ දුර දිග ගිහින් මේ අකරතැබ්බය උනේ.මහින්ද මේ සීන් එක නිසා අවුලට පත් උනේ ඔන්න ඕකින් තමයි මහින්ද මැරුවෙ නැති උනාට දෙන්නම මහින්දගෙ පැත්තෙ උදවියනේ සොලංගාරච්චි දැන් ෆුල් අවුල බැසිල් කොලොන්නාවට පත් කරපු එක ගැන බැසිල්ව හම්බෙන්නවත් ඒක ගිහින් නෑලු ඔන්න ඕකයි අලුත්ම තත්වය මචෝ
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Mal babage kathawa aththa, e news hamadema trust karanna ba machan..
    oken wenne aththa + boru 2 ma tiyana nisa aththak unath boru account ekata yana ekai
     

    Dr3

    Member
    Jan 23, 2010
    196
    13
    0
    White House
    >>>මේ එලකිරි එකේ සමහර ගූ මැට්ටො lanaka-e-news, lanaka news web එකේ යන ඔනම බොරුවක් විශ්වාස කරනවා...<<<
     

    Busted

    Active member
  • Oct 12, 2011
    623
    52
    28
    Planet Earth
    කාටවත් නොකියා ඔහොමත් යනවද ? ස්ටොක් ඉවරවෙලා වෙපන්ස් ගෙන්න ගියා වත්ද :/:confused::confused::confused: