ඔහොම හෙන ගහනවන්ම් අද මල් බබා ලොවෙත් නෑ![]()

මම හිතුව රතු පාටින් highlight කරාමවත් බබාට තේරෙයි කියල![]()

moka pissuda mama mokatada rep kapannebaba uba mage rep kapuwa neda![]()
mervin lokka gihin kiyalada oya kiyannebaba uba hota patalawa ganna thama hadanne


ලොල් සීන් එක තවත් ඊ නිව්ස් අඩවියක්වත්ද මචෝ මේ
අහෝ ඉරකි තිතකි අඩෝ අම්බානෙක බොරු ඇද බාන සයිට් එකක් නෙ බන් ඒක ඉදල හිටල ඇත්තක් කියල තියෙනවා හෙන ගහනව ඕයි කාට උනත් මෙහෙම බොරු ප්රචාරය කරනවට





1970 ගනන් වල ඉදන් මහින්ද එක්ක තමයි භාරත ඉදල තියෙන්නේ , එයා මැරෙද්දිත් මහින්දගෙ ලගම උපදේශකයෙක් , එහෙව් මහින්ද අලුතින් පාත්වෙච්ච දුමින්දයෙක්ට දෙන්න යයිද?
මේව මහ පච සයිට් , ඔය සීන් එක උනා කියල මහින්දට මේ තරම් බය වෙන්න කාරණයක් මට නම් පේන්නෑ
මර්වින් ගෙ චන්ඩි පාට් කැමරා ඉස්සරහ විතරයි.. ඌ දන්නවා ගානට ඇඟ බේරාගෙන ඉන්න හැටි![]()
maranna ona para balla



































