මර්වින් සිල්වා විනීත ඉතා වැදගත් බෞද්ධ මන&#3530

KMLWL

Member
Jan 8, 2012
154
16
0
Outside SL
ඒහෙම හැල්ලුවට ලක්උනත් උන්වන්සේකට කුණුහරපෙන් බනින්ඩවත් දොස් කියන්ඩවත් ගිහි අපිට කිසිම අයිතියක් නැ.ඒකයි මම කියුවෙ පොඩි උදාහරනයක් කියන්නමි පන්සලට එන හරක් මරන මනුස්සයට උනත් හාමුදුරැවරැ කතා කරන්නෙ උපාසක මහත්තය කියල.මොකද උන්වහන්සේ නොදැන නෙමේනෙ ඒහෙම කතා කරන්නෙ.ඒ උන්වහන්සේලා ගාව තියෙන ගුනය හින්ද,

ඔය වගේ මත වලින් කෙරෙන්නේ කාව වත් විවේචනය කරන්න බැරි තත්වෙකට පත් වෙන එක තමි. එතකොට හමුදුරුගොල්ල "sacred ", ඒගොල්ලන්ට ඕන දෙයක් කරන පුළුවන්?, . ඔය වගේ මතවාද වලින් කෙරෙන්නේ විචාරාත්මක බව මොට කරන එකය්

මට නමි රට ගැන කලකරෙන්නෙ මේවගේ පොඩි දේකටත් හාමුදුරැවරැන්ට බනින උන් දකිද්දි.මර්වින්ට බැනපල්ල ඒත් හාමුදුරැවරැන්ට බනින්ඩ එපා :no:

මට රට ගැන කල කිරෙන්නේ මේ වගේ ලජ්ජා nathi එවුන්ට media coverage එක හම්බ වෙන එක ගැනයි. මොනවා කරන්නද, මිනිස්සු කට ඇරන් බලන් ඉන්නේ නැත්තන් උන් news දන්නේ නෑ නේ
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මම මර්වින්ව සුද්ද කරනව නෙමේ ඒත් මර්වින් හින්ද හාමුදුරුවන්ට බැනල පවි පුරව ගන්ඩ එපා.උන්වන්සේගේ ප්‍රකාශ නිවරදි කරවන්ඩ ගිහි අපිට කිසිම හැකියාවක් හෝ අයිතියක් නැ.ඒක හින්ද මචන් හාමුදුරුවරැන්ට බැනල පොස්ටි දාන්ඩ එපා.වෙන කිසිම ආගමක අය තමන්ගෙ පුජකයන්ට බනින්නෙ නැ,අපිත් ඒ හොද ගුණය සුරකිමු.:yes:

    ආ ඇත්තද !!!! එහෙත් මම නම් දකිනවා, අනිත් ආගම් වල ලොකු වැදගත් උදවියව උසාවියට කැන්දම් යනවා, ලස්සන තීන්දුවකුත් එක්ක ආපහු යවනවා , දේවස්ථානයක ඉන්නේ හොද කියල දෙන්න මිසක් නරක කරන්න නොවයි, එහෙමත් ඒගොල්ලන්ගේ වැරදි අපි ගණන් ගන්නේ නැතුව ඉන්නවා කියන්නේ, අපි එම වැරැද්ද අනුමත කරනවා කියන එක තමයි, මේ මම හිතන විදිය පමණයි .
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113
    ඔය වගේ මත වලින් කෙරෙන්නේ කාව වත් විවේචනය කරන්න බැරි තත්වෙකට පත් වෙන එක තමි. එතකොට හමුදුරුගොල්ල "sacred ", ඒගොල්ලන්ට ඕන දෙයක් කරන පුළුවන්?, . ඔය වගේ මතවාද වලින් කෙරෙන්නේ විචාරාත්මක බව මොට කරන එකය්

    මට රට ගැන කල කිරෙන්නේ මේ වගේ ලජ්ජා nathi එවුන්ට media coverage එක හම්බ වෙන එක ගැනයි. මොනවා කරන්නද, මිනිස්සු කට ඇරන් බලන් ඉන්නේ නැත්තන් උන් news දන්නේ නෑ නේ

    :yes:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මම මර්වින්ව සුද්ද කරනව නෙමේ ඒත් මර්වින් හින්ද හාමුදුරුවන්ට බැනල පවි පුරව ගන්ඩ එපා.උන්වන්සේගේ ප්‍රකාශ නිවරදි කරවන්ඩ ගිහි අපිට කිසිම හැකියාවක් හෝ අයිතියක් නැ.ඒක හින්ද මචන් හාමුදුරුවරැන්ට බැනල පොස්ටි දාන්ඩ එපා.වෙන කිසිම ආගමක අය තමන්ගෙ පුජකයන්ට බනින්නෙ නැ,අපිත් ඒ හොද ගුණය සුරකිමු.:yes:

    :yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    උඹ නිකන් මෙතන පු* දෙන්නෙ නැතුව පලයං. මෙතන මන්දබුද්ධිකයන්ට පොස්ට් දාන්න තැනක් නෙමෙයි. ගිහින් උඹේ සුපුරුදු පු* හෝදන ත්‍රෙඩ් එකක් දාගනින්.
    :angry::angry:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සිවුරක් දාගත්ත පලියට හාමුදුරු කෙනෙක් වෙන්නේ නෑ.. ඒකට සිල්වත් කමක් තියෙන්න ඕන.. ආදර්ශමත් වෙන්න ඕන.. මමත් බෞද්ධ තමයි.. ඒත් මම හාමුදුරු කෙනෙක් උනත් වැරදි නම් වැරදි කියනවා.. කවුරුහරි කියපන් බලන්න මර්වින් විනීතද? වැදගත්ද? ඉතිං මොකා උනත් මෙහෙම කියනවනම් අහන්න වෙන්නේ කටින්ද පුකෙන්ද කියන්නේ කියලා තමයි..
     
    :baffled::yes:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    උඹ නිකන් මෙතන පු* දෙන්නෙ නැතුව පලයං. මෙතන මන්දබුද්ධිකයන්ට පොස්ට් දාන්න තැනක් නෙමෙයි. ගිහින් උඹේ සුපුරුදු පු* හෝදන ත්‍රෙඩ් එකක් දාගනින්.
    :angry::angry:

    machan elakiri eke hoda widiyata hasirenna hamadama kiyanna baha anith dawase GT ta report karanawa.
     
    Mervin Silwa amathi thuma Kalaniyata Ratata godak hoda wada karala thiyenawa. methana mokak hari waradi watahimak wela kattiyak ethumata wirudda wela. ethumage charithaya tikak pasnakari ekak unata ethuma bohoma wadagath katath hodin salakana sadaranaya agaya karana kelin wada karana amathi warayek.
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya

    :D:D:D:yes::yes::yes::yes::yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    machan elakiri eke hoda widiyata hasirenna hamadama kiyanna baha anith dawase GT ta report karanawa.

    ඉතිං කිය කිය ඉන්නේ රිපෝට් කරපන්..:growl:
    -රෙප් තියෙන උන් රිපෝට් කලාට ගනන් ගන්නේ නෑ බං..:P ඉස්සෙල්ලා ඔය කොටු ටික නිල් කරගනින්..
    :rofl:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    machan elakiri eke hoda widiyata hasirenna hamadama kiyanna baha anith dawase GT ta report karanawa.

    මට කියන්න කලින් උඹ හොඳට හැසිරියන්. උඹේ අතීත පෝස්ට් මම මෙතන දාන්න යන්නෙ නෑ ගඳ ගහන නිසා. මම කවුද කියලා උඹ නොදන්නවා උනාට මේකෙ ඉන්න reputed members ලා ගොඩක් දන්නවා. අනිත් දවසෙ ඕන නෑ. ඕන්නම් දැන් GT අයියට කියපන්. මගේ වැරැද්දක් නෑ. උඹ වගේ එවුන්ට කතාකරන්න ඕන විදියට තමයි මම කතා කලේ. වැදගත් මිනිස්සුන්ට විතරයි මම වැදගත් විදියට සලකන්නෙ.
    :yes:
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    Mervin Silwa amathi thuma Kalaniyata Ratata godak hoda wada karala thiyenawa. methana mokak hari waradi watahimak wela kattiyak ethumata wirudda wela. ethumage charithaya tikak pasnakari ekak unata ethuma bohoma wadagath katath hodin salakana sadaranaya agaya karana kelin wada karana amathi warayek.

    උබ ගැන හිරිකිතයි මචන්
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    මට කියන්න කලින් උඹ හොඳට හැසිරියන්. උඹේ අතීත පෝස්ට් මම මෙතන දාන්න යන්නෙ නෑ ගඳ ගහන නිසා. මම කවුද කියලා උඹ නොදන්නවා උනාට මේකෙ ඉන්න reputed members ලා ගොඩක් දන්නවා. අනිත් දවසෙ ඕන නෑ. ඕන්නම් දැන් GT අයියට කියපන්. මගේ වැරැද්දක් නෑ. උඹ වගේ එවුන්ට කතාකරන්න ඕන විදියට තමයි මම කතා කලේ. වැදගත් මිනිස්සුන්ට විතරයි මම වැදගත් විදියට සලකන්නෙ.
    :yes:

    uba hadunoth eka ubata thama mata wadak naha. yaluwek widiyata podi upadesak dunne. kamathi nam ahanna. nathnam epa.
    mama nam kunuharapa walata reply danne naha.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Mervin Silwa amathi thuma Kalaniyata Ratata godak hoda wada karala thiyenawa. methana mokak hari waradi watahimak wela kattiyak ethumata wirudda wela. ethumage charithaya tikak pasnakari ekak unata ethuma bohoma wadagath katath hodin salakana sadaranaya agaya karana kelin wada karana amathi warayek.

    එතකොට ඌට විරුද්ධ වෙලා ඉන්නේ ඔටුවොද? උනුත් උඹලගෙම උන් තමයි.. උඹට තේරෙන්නේ නෑ බං දේශපාලන ගේම්.. උඹලා නිකම් පුක ඉරාගෙන කඩේ යනවා..
    මර්වින්ට චරිත සහතික දෙන්න උඹ චරිතයක් තියෙන එකෙක්ද බං..

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya

    මට කියන්න කලින් උඹ හොඳට හැසිරියන්. උඹේ අතීත පෝස්ට් මම මෙතන දාන්න යන්නෙ නෑ ගඳ ගහන නිසා. මම කවුද කියලා උඹ නොදන්නවා උනාට මේකෙ ඉන්න reputed members ලා ගොඩක් දන්නවා. අනිත් දවසෙ ඕන නෑ. ඕන්නම් දැන් GT අයියට කියපන්. මගේ වැරැද්දක් නෑ. උඹ වගේ එවුන්ට කතාකරන්න ඕන විදියට තමයි මම කතා කලේ. වැදගත් මිනිස්සුන්ට විතරයි මම වැදගත් විදියට සලකන්නෙ.
    :yes:

    නියමයි මචන්.උබ හොද කොන්දක් තියෙන එල පොරක්
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සිවුරක් දාගත්ත පලියට හාමුදුරු කෙනෙක් වෙන්නේ නෑ.. ඒකට සිල්වත් කමක් තියෙන්න ඕන.. ආදර්ශමත් වෙන්න ඕන.. මමත් බෞද්ධ තමයි.. ඒත් මම හාමුදුරු කෙනෙක් උනත් වැරදි නම් වැරදි කියනවා..

    :yes: සිවුරක් දාගත්ත පලියට හාමුදුරු කෙනෙක් වෙන්නේ නෑ, and ehema siwuru dagatta hema ekama kiyana ewa ahala saadu kiyanna onat ne :angry:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    එතකොට ඌට විරුද්ධ වෙලා ඉන්නේ ඔටුවොද? උනුත් උඹලගෙම උන් තමයි.. උඹට තේරෙන්නේ නෑ බං දේශපාලන ගේම්.. උඹලා නිකම් පුක ඉරාගෙන කඩේ යනවා..
    මර්වින්ට චරිත සහතික දෙන්න උඹ චරිතයක් තියෙන එකෙක්ද බං..

    mama eka nisa kiwwe methana mokak hari waradimak wela. eyalage gataluwa eyala wisada gayi. mama kade yanne naha machan. aththa thathwe pahadili karala dunne.
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512

    :yes::yes: