මර්වින් සිල්වා විනීත ඉතා වැදගත් බෞද්ධ මන&#3530

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    uba hadunoth eka ubata thama mata wadak naha. yaluwek widiyata podi upadesak dunne. kamathi nam ahanna. nathnam epa.
    mama nam kunuharapa walata reply danne naha.

    මට අමුතුවෙන් හැදෙන්න දෙයක් නෑ බන්. මට මෙතන පම්පෝරි ගහන්න ඕන නෑ මම ගැන දන්න උන් දන්නවා. උඹ ඒ ගැන පොඩ්ඩක් වත් කරදර වෙන්න අවශ්‍ය නෑ. මම කුනුහරුප නෙමෙයි කිව්වෙ. උඹට තේරෙන බාසාවෙන්. ලැජ්ජාවක් කියල දෙයක් තියනම්(වැරදිලාවත්) ආයෙ මේ වගේ රෙදි නැතුව කඩේ යන්න එපා රට විනාස කරන එවුන් වෙනුවෙන්. රට වෙනුවෙන් කඩේ පලයන්. උඹ මන්දබුද්ධිකයෙක් නෙමෙයි නම් මම කියන දේ පොඩ්ඩක් හරි තේරේවි. නැත්නම් සොරි.කොම්. කොහොමත් උඹ වගේ එවුන්ට මම රිප්ලයි දාන්න කැමති නෑ. :yes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223

    :yes:
    11.gif
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    uba dannema naha kunuharapa danawa eka epa kiyala kiyanne machan. ubema hodata. api kunuharapen bana ganna ona nahane. eka elakiri eke inna anith ayatath hari naha. mama nam dan hathurekutawath kunuharapa kiyanne naha. ubath ehema hadiyan. mama eda wagema adath rata wenuwen thama katha karanne.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    uba dannema naha kunuharapa danawa eka epa kiyala kiyanne machan. ubema hodata. api kunuharapen bana ganna ona nahane. eka elakiri eke inna anith ayatath hari naha. mama nam dan hathurekutawath kunuharapa kiyanne naha. ubath ehema hadiyan. mama eda wagema adath rata wenuwen thama katha karanne.

    :lol::lol: lol මම කිව්වෙ. උඹට තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ.
    උඹේ ගැන මම හොඳට දන්නවා. උඹ ගැන අනුකම්පාවක් තමයි මට තියෙන්නෙ.
    :yes:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    :lol::lol: lol මම කිව්වෙ. උඹට තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ.
    උඹේ ගැන මම හොඳට දන්නවා. උඹ ගැන අනුකම්පාවක් තමයි මට තියෙන්නෙ.
    :yes:

    naha machan ubata waradila ayith balapan ubane thread eke kunuharapa damme. uba athin nodanuwathwa hari waraddak una. eka hada ganna balanna.
    anukampawata wada ubata thiyena yalu kamata kiyanne.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,620
    2,131
    113
    Adooo mu kiyanawa ewa ammala thattala inna thenaka apitawath ahagena inna ba Oiiiiii
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Adooo mu kiyanawa ewa ammala thattala inna thenaka apitawath ahagena inna ba Oiiiiii

    machan ewage ewa dayasirila sajithla ravila wage ayath kiyanawa. podi raswim waladi nikan wihiluwatath ekka kiyanne. ewage kali tikak ekathu karala meka hadala thiyenne mada gahanna.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මට නම් කලකිරෙන්නේ උබ ගැන මචන් .පොඩ්ඩක් හිතපන් යමක් ගැන කොන්ද පන ඇතිව කතා කරන්න බැරි නම් මිනිහෙක්ගෙන් වැඩක් තිවෙනවද.ඉස්සර හිටිය කුඩාපොල,වාරියපොල වගේ හාමුදුරුවොත් වැරදි උබ කියන විදියට.හරක් මරන මිනිහට හාමුදුරුවෝඋනත් වරද පෙන්වල නුදුන්න වරද තමයි අද අපි ජාතියක් වශයෙන් විදවන්නේ.බාර් 42 දාගෙන එවායෙන් කප්පන් ගන්න.හුනුපිටිය වත්තල පාරේ ගණිකා මඩම් වලට අවසරදිලා එවායෙන් හම්බකරගන්න,මත්කුඩු රටට ගෙන්නලා තරුණයෝ විනාශ කරන,ම්නිහෙක් ආරක්ෂා කරන්න ඇයි මෙයාලා මෙච්චර මහන්සි වෙන්නේ.
    එහෙමනම් මෙයාලට තිබිබා මු වෙනුවෙන් මධ්‍ය සාකචිජා තියන්නේ නැතිව.ජනතාවට අවබොධ වෙනකම් පැත්තකට වෙලා බලා ඉන්න
    සිවුරක් දාගත්ත පලියට හාමුදුරු කෙනෙක් වෙන්නේ නෑ.. ඒකට සිල්වත් කමක් තියෙන්න ඕන.. ආදර්ශමත් වෙන්න ඕන.. මමත් බෞද්ධ තමයි.. ඒත් මම හාමුදුරු කෙනෙක් උනත් වැරදි නම් වැරදි කියනවා.. කවුරුහරි කියපන් බලන්න මර්වින් විනීතද? වැදගත්ද? ඉතිං මොකා උනත් මෙහෙම කියනවනම් අහන්න වෙන්නේ කටින්ද පුකෙන්ද කියන්නේ කියලා තමයි..

    උඹට ඒක පොඩි දෙයක් උනාට මට එහෙම නෑ. මර්වින් වගේ එකෙ සුද්ද කරන්න හදනවා කියන්නෙ පොඩි වැඩක් වගේ උඹට පේන එක ගැන මට කරන්න දෙයක් නෑ. මොකද රටේම මිනිස්සු දන්නවා ඒක මොන තරම් වැරැද්දක් ද කියලා. එහෙම එකේ මෙයා(චීවරධාරි) ඒක නොදැන නෙමෙයි නේ කතා කරන්නෙ. බබෙක් නෙමෙයි නේ.:oo:
    මේකෙන් වෙන්නෙ බුද්ධාගමට හානියක්. මහානායක හිමිවරු මේ ගැන පියවරක් ගනි කියලා බලාපොරොත්තු වෙනවා
    .:yes:

    අනේ මම දන්නෙ නැ උබල ගැන ඇත්තටම දුකයි ‍‍මේ වගේ දේකට ඒ හාමුදුරුවන්ට බනින උබල ගැන.එචිචර කලබල වෙන්ඩ දෙයක් නැ මේ ලගදි උබල මහ නායක හාමුදුරුවන්ටත් බැනල පොස්ටි දාපු උන්නෙ, අර ෆොන්සේකගෙ පෙත්සමකට අත්සන් කරේ නැ කියල.අන්න ඒවගේ තමන්ගෙ දේශපාලන දැක්මට එකග නැති අයට කුණුහරපෙන් බැනිම උබලගෙ ඒ කාලේ ඉදන් තිබ්බ තුචිච ගතියනේ,කනගාටුවට තියෙන්නෙ ඒකම බුද්ධාගමට එරෙහිවත් යොදා ගන්න එක.මහ නායක හාමුදුරුවන්ට බන්න එකේ මේක ගැන කලබල වෙන්ඩත් දෙයක් නැ,පවි කරයො දැන් වැහි වැහැල.

    මම දැක්ක කියල තියෙනව චිවරයක් දාගත්ත ගමන් හාමුදුරුනමක් වෙන්නෙ නැ කියල.ඔවුවට කියන්ඩ තියෙන්නෙ බුද්ධාගම ගැන දැනගෙන කතා කරපල්ල කියන දේ තමයි.දානයක් දිමේ ආනිසංස ගැන කියද්දි ඔව කියනව.මම නමි හිතන්නෙ ඇත්තටම බුද්ධාගම ගැන දන්නෙ නැ බන් උබ.
    මෙතන තියෙන වැදගත්ම දේ තමයි ගිහියන්වන අපිට හාමුදුරුනමක් ගැන කතා කිරිමට කිසිම අයිතියක් නැ කියන දේ.ඒකට තමයි අධිකරන සංඝ නායක හාමුදුරුවරැ ,මහ නායක හාමුදුරුවරැ ඉන්නෙ.ඒක හොදට දැනගෙන කියන දෙයක් කියපල්ල, ලැජ්ජයි උබල ගැන හිතල බලපල්ල බුද්ධාගම ගැන ඇත්තටම උබල මොනවද දන්නෙ කියල.
    අනික තමයි මුස්ලිමි උන්ට එහෙම බනින පොස්ටි අමිබානට මේකේ යනව.උබල ඒ එක තෙර්ඩි එකකවත් බුද්ධාගම වෙනුවෙන් පෙනි ඉන්ඩ එපා,මොකද හාමුදුරුවන්ට බනින උබල බෞද්ධ වෙන්ඩ බැරි හින්ද.
    මර්වින්ට කුණු හරපෙන් බැනපල්ල,ඒත් හාමුදුරුවරැන්ට කුණු හරපෙන් බනින්ඩ තරන් පහත් තැනකට වැටෙන්ඩ එපා,ඒක අපාගතවන පවක්.

    Last edited:

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මට නම් කලකිරෙන්නේ උබ ගැන මචන් .පොඩ්ඩක් හිතපන් යමක් ගැන කොන්ද පන ඇතිව කතා කරන්න බැරි නම් මිනිහෙක්ගෙන් වැඩක් තිවෙනවද.ඉස්සර හිටිය කුඩාපොල,වාරියපොල වගේ හාමුදුරුවොත් වැරදි උබ කියන විදියට.හරක් මරන මිනිහට හාමුදුරුවෝඋනත් වරද පෙන්වල නුදුන්න වරද තමයි අද අපි ජාතියක් වශයෙන් විදවන්නේ.බාර් 42 දාගෙන එවායෙන් කප්පන් ගන්න.හුනුපිටිය වත්තල පාරේ ගණිකා මඩම් වලට අවසරදිලා එවායෙන් හම්බකරගන්න,මත්කුඩු රටට ගෙන්නලා තරුණයෝ විනාශ කරන,ම්නිහෙක් ආරක්ෂා කරන්න ඇයි මෙයාලා මෙච්චර මහන්සි වෙන්නේ.
    එහෙමනම් මෙයාලට තිබිබා මු වෙනුවෙන් මධ්‍ය සාකචිජා තියන්නේ නැතිව.ජනතාවට අවබොධ වෙනකම් පැත්තකට වෙලා බලා ඉන්න

    පන ඇතිව කතා කරන්න බැරි නම් මිනිහෙක්ගෙන් වැඩක් තිවෙනවද.???
    Athatama naha machan...........

    Ape ewunta kelawela Thiyanne Oya gathiya hinda Thamai.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සිවුරක් දාගත්ත පලියට හාමුදුරු කෙනෙක් වෙන්නේ නෑ.. ඒකට සිල්වත් කමක් තියෙන්න ඕන.. ආදර්ශමත් වෙන්න ඕන.. මමත් බෞද්ධ තමයි.. ඒත් මම හාමුදුරු කෙනෙක් උනත් වැරදි නම් වැරදි කියනවා.. කවුරුහරි කියපන් බලන්න මර්වින් විනීතද? වැදගත්ද? ඉතිං මොකා උනත් මෙහෙම කියනවනම් අහන්න වෙන්නේ කටින්ද පුකෙන්ද කියන්නේ කියලා තමයි..

    හිරිම ෂෝක් කතා කරල තියෙන විදිහනමි,නියමයි හාමුදුරුවරැන්ට කතා කරන්ඩ ඔනේ ඔය විදිහට තමයි.:angry::angry: තමන්ගෙ පහත් නොහැදිචිච ගති පෙන්නන්ඩ එපා බන්,උබ කෙහොමද කියන්නෙ සිවුරක් දාගත්ත පලියට හාමුදුරු කෙනෙක් වෙන්නේ නෑ මට පෙන්නපන් බලන්ඩ බුද්ධාගමේ කොහේ හරි එහෙම කියල තියෙනවද කියල,දුස්සිල භික්ෂුන් වහන්සේනමනට උනත් හරි මගට අන්න විනය තියෙනව බුද්ධාගම ඇතුලෙ,නැතුව එක පාරට අහකට දන්නෙ නැ,දැන ගෙන කතා කරපන්.ඔය වගේ සකිකිලි කතා කියන උබ නමි කතා කරනව ඇත්තතෙ *කෙන් තමයි,මොකද කටින් නමි ඔය වගේ කතා කියන්ඩ බැ,සාමානයය මිනහෙකුටනමි කමක් නැ, මේ හාමුදුරැ නමකට.:angry::angry::angry:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113
    පන ඇතිව කතා කරන්න බැරි නම් මිනිහෙක්ගෙන් වැඩක් තිවෙනවද.???
    Athatama naha machan...........

    Ape ewunta kelawela Thiyanne Oya gathiya hinda Thamai.

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මට නම් කලකිරෙන්නේ උබ ගැන මචන් .පොඩ්ඩක් හිතපන් යමක් ගැන කොන්ද පන ඇතිව කතා කරන්න බැරි නම් මිනිහෙක්ගෙන් වැඩක් තිවෙනවද.ඉස්සර හිටිය කුඩාපොල,වාරියපොල වගේ හාමුදුරුවොත් වැරදි උබ කියන විදියට.හරක් මරන මිනිහට හාමුදුරුවෝඋනත් වරද පෙන්වල නුදුන්න වරද තමයි අද අපි ජාතියක් වශයෙන් විදවන්නේ.බාර් 42 දාගෙන එවායෙන් කප්පන් ගන්න.හුනුපිටිය වත්තල පාරේ ගණිකා මඩම් වලට අවසරදිලා එවායෙන් හම්බකරගන්න,මත්කුඩු රටට ගෙන්නලා තරුණයෝ විනාශ කරන,ම්නිහෙක් ආරක්ෂා කරන්න ඇයි මෙයාලා මෙච්චර මහන්සි වෙන්නේ.
    එහෙමනම් මෙයාලට තිබිබා මු වෙනුවෙන් මධ්‍ය සාකචිජා තියන්නේ නැතිව.ජනතාවට අවබොධ වෙනකම් පැත්තකට වෙලා බලා ඉන්න

    ඔය කියල තියෙන්නෙ ගෙන් කතාවක්,දැන් මොන හාමුදුරුවන්ද හරක් මැරිම තියා මොන පවට හෝ අනුබල දිල තියෙන්නෙ,කියන බණ පිළිගන්න එක අහන එකාගෙ යුතුකමක්නෙ,නැතුව උන්වන්සේට ඒක බලෙන් අවබෝධ කරවන්ඩ බැනේ.
    අපි ජාතියක් වශයෙන් විදවන්නේ හාමුදුරුවරැ හින්ද නෙමේ බන් හාමුදුරුවරැන්ටත් කුණු හරපෙන් බනින උබල වගේ උන් හින්ද.මගෙන් නමි අහගන්ඩ එපා උබල ජාතය ආරක්ෂා කරපු හැටි ගැනනමි.
    සුද්දගෙ ලොවල පෙත්සමි අත්සන් කරගද උබල ජාතිය රකින්නෙ?? දෙමලුන්ට උඩගෙඩි දෙන වැඩක කරලද සාසනේ රකින්නෙ??????
    කුඩාපොල,වාරියපොල වගේ හාමුදුරුවරැ මට කෙසේ වෙතත් උබලට නමි වැරදි ඇති බොහෝවිට,මහ නායක හාමුදුරැවන්ටත් බැනපු උන්ගෙන්නෙ පැවත එන්නෙ :angry::angry::angry:
    ඇත්තටම මටනමි පුදුමයි උබල ගැන,තමන්ගෙ ආගමනේ බන් උබල කෙලසන්නෙ මේ මගුල් දේශපාලනයක් හින්ද,දේශපාලකයට බැනපල්ල ඒත් හාමුදුරුවරැන්ට බනින තරන් පහත් තැනකට වැටෙන්ඩ එපා.ඒකඅපාගතවන පවක්. ( පවි,පින් කියල දෙයක් නැ කියයිද දන්නෙ නැ:confused:)

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තව මේකේ කියල තියෙන ගොන් කතා වලට ඔලුව වනපු මිහරක් ටිකකුත් ඉන්න,උන්ටත් කියන්ඩ තියෙන්නෙ ඔලුව පර්ක්ෂා කර ගනිල්ල කියල තිමයි,
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113
    තව මේකේ කියල තියෙන ගොන් කතා වලට ඔලුව වනපු මිහරක් ටිකකුත් ඉන්න,උන්ටත් කියන්ඩ තියෙන්නෙ ඔලුව පර්ක්ෂා කර ගනිල්ල කියල තිමයි,
    :baffled::P:love::love:
     
    Last edited:

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    අනේ මම දන්නෙ නැ උබල ගැන ඇත්තටම දුකයි ‍‍මේ වගේ දේකට ඒ හාමුදුරුවන්ට බනින උබල ගැන.එචිචර කලබල වෙන්ඩ දෙයක් නැ මේ ලගදි උබල මහ නායක හාමුදුරුවන්ටත් බැනල පොස්ටි දාපු උන්නෙ, අර ෆොන්සේකගෙ පෙත්සමකට අත්සන් කරේ නැ කියල.අන්න ඒවගේ තමන්ගෙ දේශපාලන දැක්මට එකග නැති අයට කුණුහරපෙන් බැනිම උබලගෙ ඒ කාලේ ඉදන් තිබ්බ තුචිච ගතියනේ,කනගාටුවට තියෙන්නෙ ඒකම බුද්ධාගමට එරෙහිවත් යොදා ගන්න එක.මහ නායක හාමුදුරුවන්ට බන්න එකේ මේක ගැන කලබල වෙන්ඩත් දෙයක් නැ,පවි කරයො දැන් වැහි වැහැල.

    මම දැක්ක කියල තියෙනව චිවරයක් දාගත්ත ගමන් හාමුදුරුනමක් වෙන්නෙ නැ කියල.ඔවුවට කියන්ඩ තියෙන්නෙ බුද්ධාගම ගැන දැනගෙන කතා කරපල්ල කියන දේ තමයි.දානයක් දිමේ ආනිසංස ගැන කියද්දි ඔව කියනව.මම නමි හිතන්නෙ ඇත්තටම බුද්ධාගම ගැන දන්නෙ නැ බන් උබ.
    මෙතන තියෙන වැදගත්ම දේ තමයි ගිහියන්වන අපිට හාමුදුරුනමක් ගැන කතා කිරිමට කිසිම අයිතියක් නැ කියන දේ.ඒකට තමයි අධිකරන සංඝ නායක හාමුදුරුවරැ ,මහ නායක හාමුදුරුවරැ ඉන්නෙ.ඒක හොදට දැනගෙන කියන දෙයක් කියපල්ල, ලැජ්ජයි උබල ගැන හිතල බලපල්ල බුද්ධාගම ගැන ඇත්තටම උබල මොනවද දන්නෙ කියල.
    අනික තමයි මුස්ලිමි උන්ට එහෙම බනින පොස්ටි අමිබානට මේකේ යනව.උබල ඒ එක තෙර්ඩි එකකවත් බුද්ධාගම වෙනුවෙන් පෙනි ඉන්ඩ එපා,මොකද හාමුදුරුවන්ට බනින උබල බෞද්ධ වෙන්ඩ බැරි හින්ද.
    මර්වින්ට කුණු හරපෙන් බැනපල්ල,ඒත් හාමුදුරුවරැන්ට කුණු හරපෙන් බනින්ඩ තරන් පහත් තැනකට වැටෙන්ඩ එපා,ඒක අපාගතවන පවක්.

    හිරිම ෂෝක් කතා කරල තියෙන විදිහනමි,නියමයි හාමුදුරුවරැන්ට කතා කරන්ඩ ඔනේ ඔය විදිහට තමයි.:angry::angry: තමන්ගෙ පහත් නොහැදිචිච ගති පෙන්නන්ඩ එපා බන්,උබ කෙහොමද කියන්නෙ සිවුරක් දාගත්ත පලියට හාමුදුරු කෙනෙක් වෙන්නේ නෑ මට පෙන්නපන් බලන්ඩ බුද්ධාගමේ කොහේ හරි එහෙම කියල තියෙනවද කියල,දුස්සිල භික්ෂුන් වහන්සේනමනට උනත් හරි මගට අන්න විනය තියෙනව බුද්ධාගම ඇතුලෙ,නැතුව එක පාරට අහකට දන්නෙ නැ,දැන ගෙන කතා කරපන්.ඔය වගේ සකිකිලි කතා කියන උබ නමි කතා කරනව ඇත්තතෙ *කෙන් තමයි,මොකද කටින් නමි ඔය වගේ කතා කියන්ඩ බැ,සාමානයය මිනහෙකුටනමි කමක් නැ, මේ හාමුදුරැ නමකට.:angry::angry::angry:

    උබලා වගේ හොර උපාසකයෝ නිසා තමයි අද සාසනය වැනසිලා තියෙන්නේ.මම උබට ප්‍රසිද්ධ අභියෝගයක් කරන්නම් පුලුවන්නම් බාර ගනින් .මහානායක හමුදුරුවො මොන හාමුදුරුවන්ටද සංඝාධිකරණයෙන් දඩුවම් දිලා තියෙන්නේ.සාක්ෂි ඇතුව ඔප්පු කරලා පෙන්නපන්.උබලා වගේ නිවට උපාසකයෝ නිසා තමයි බුදු දහම වැනසිලා තියෙන්නේ.අනගාරික ධර්මපාලතුමාත් උබලා වගේ නිවට උපාසකයෝ හෙලා දැකලා තියෙනවා.මම කියන්නේ නැ සිවුරක් දා ගත්ත කෙනෙක් වරදක් කලාම ප්‍රසිද්ධියේ දඩුවම් දෙන්න කියලා.නමුත් සිවුරක් දාගත්ත කෙනෙක් යහ මගට ගන්න හා යහමග පෙන්නන්න ගිහියාට සදාචාර සම්පන්න අයිතියක් තියෙනවා
    පහුගිය දවස්වල පින්තුරවලින් දැක්ක නේ රටටම මස් මාලු කන්න එපා කියලා සිවුරක්දාගෙන හැදි ගැරුප්පු වලින් බිත්තර කන හැටි. උන් සිවුරුදාගෙන බුද්ධාගමට වින කරන උන් .මොන සංඝාධ්කරනයෙන්ද උන්ට දඩුවම් දුන්නේ.

    අන්ධ භක්තිකයෙක් වෙන්න එපා බන් උබලාවගේ කොන්ද පන නැති උන් ඉන්නකන් බුදුදහම විනාශයට යන ගමන ඉක්මන් වෙනවා

    උබ අහලා නැනිව ඇති වෙනත් ආගම් වලින් සිවුරු අන්දලා ප්‍රසිද්ධියේ දුරාචාර කරන්න එවන සංවිධානාත්මක කාලකන්නි.උන් ස්ත්‍රි දුෂණ,හොරකම්,මත්පැන් බිම වගේ දේවල් කරනකොට උබ වගේ කොන්ද පන නැති එකෙක් වගේ ඉන්නද කියන්නේ
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ඔය කියල තියෙන්නෙ ගෙන් කතාවක්,දැන් මොන හාමුදුරුවන්ද හරක් මැරිම තියා මොන පවට හෝ අනුබල දිල තියෙන්නෙ,කියන බණ පිළිගන්න එක අහන එකාගෙ යුතුකමක්නෙ,නැතුව උන්වන්සේට ඒක බලෙන් අවබෝධ කරවන්ඩ බැනේ.
    අපි ජාතියක් වශයෙන් විදවන්නේ හාමුදුරුවරැ හින්ද නෙමේ බන් හාමුදුරුවරැන්ටත් කුණු හරපෙන් බනින උබල වගේ උන් හින්ද.මගෙන් නමි අහගන්ඩ එපා උබල ජාතය ආරක්ෂා කරපු හැටි ගැනනමි.
    සුද්දගෙ ලොවල පෙත්සමි අත්සන් කරගද උබල ජාතිය රකින්නෙ?? දෙමලුන්ට උඩගෙඩි දෙන වැඩක කරලද සාසනේ රකින්නෙ??????
    කුඩාපොල,වාරියපොල වගේ හාමුදුරුවරැ මට කෙසේ වෙතත් උබලට නමි වැරදි ඇති බොහෝවිට,මහ නායක හාමුදුරැවන්ටත් බැනපු උන්ගෙන්නෙ පැවත එන්නෙ :angry::angry::angry:
    ඇත්තටම මටනමි පුදුමයි උබල ගැන,තමන්ගෙ ආගමනේ බන් උබල කෙලසන්නෙ මේ මගුල් දේශපාලනයක් හින්ද,දේශපාලකයට බැනපල්ල ඒත් හාමුදුරුවරැන්ට බනින තරන් පහත් තැනකට වැටෙන්ඩ එපා.ඒකඅපාගතවන පවක්. ( පවි,පින් කියල දෙයක් නැ කියයිද දන්නෙ නැ:confused:)

    [/QUOT

    හාමුදුරුවන්ට බනින්න එපානම් දේශපාලනය කරන හාමුදුරුවන්කරන දුරාචාර හොදද උබට.
    උබ හොදට මතක තියාගනින් ඩි එස් සේනානායක මහත්තයත් ලංකාවට නිදහස සුද්දගෙන් ඉල්ලුවේ ලියුමක් ලියාගෙන ගිහින්.එතකොට ඒකත් රට පවාදිමක්ද

    • Like
    Reactions: gcj