api monawa qwwat mcn kalaniye minissu hoda kianawane porata....
බොරු කියන්න එපා බන් මමත් කැළණියේ .කැළණියේ ආන්ඩුවට ජන්දේ දුන්න උනුත් මුට බනිනවා.ගම්පහින් 150000 ජන්ද ගන්නකොට කැළණියෙන් උට හම්බඋනේ 22000 යි.මු මේක හැම වෙලාවෙම් කියෝ කියෝ හිටියේ
api monawa qwwat mcn kalaniye minissu hoda kianawane porata....
උබලා වගේ හොර උපාසකයෝ නිසා තමයි අද සාසනය වැනසිලා තියෙන්නේ.මම උබට ප්රසිද්ධ අභියෝගයක් කරන්නම් පුලුවන්නම් බාර ගනින් .මහානායක හමුදුරුවො මොන හාමුදුරුවන්ටද සංඝාධිකරණයෙන් දඩුවම් දිලා තියෙන්නේ.සාක්ෂි ඇතුව ඔප්පු කරලා පෙන්නපන්.උබලා වගේ නිවට උපාසකයෝ නිසා තමයි බුදු දහම වැනසිලා තියෙන්නේ.අනගාරික ධර්මපාලතුමාත් උබලා වගේ නිවට උපාසකයෝ හෙලා දැකලා තියෙනවා.මම කියන්නේ නැ සිවුරක් දා ගත්ත කෙනෙක් වරදක් කලාම ප්රසිද්ධියේ දඩුවම් දෙන්න කියලා.නමුත් සිවුරක් දාගත්ත කෙනෙක් යහ මගට ගන්න හා යහමග පෙන්නන්න ගිහියාට සදාචාර සම්පන්න අයිතියක් තියෙනවා
පහුගිය දවස්වල පින්තුරවලින් දැක්ක නේ රටටම මස් මාලු කන්න එපා කියලා සිවුරක්දාගෙන හැදි ගැරුප්පු වලින් බිත්තර කන හැටි. උන් සිවුරුදාගෙන බුද්ධාගමට වින කරන උන් .මොන සංඝාධ්කරනයෙන්ද උන්ට දඩුවම් දුන්නේ.
අන්ධ භක්තිකයෙක් වෙන්න එපා බන් උබලාවගේ කොන්ද පන නැති උන් ඉන්නකන් බුදුදහම විනාශයට යන ගමන ඉක්මන් වෙනවා
උබ අහලා නැනිව ඇති වෙනත් ආගම් වලින් සිවුරු අන්දලා ප්රසිද්ධියේ දුරාචාර කරන්න එවන සංවිධානාත්මක කාලකන්නි.උන් ස්ත්රි දුෂණ,හොරකම්,මත්පැන් බිම වගේ දේවල් කරනකොට උබ වගේ කොන්ද පන නැති එකෙක් වගේ ඉන්නද කියන්නේ




ඉතින් මහ නායක හමුදුරුවො දුඩුවමි දිදි ඉන්ඩ උබ හිතුවද උන් වහන්සේට වෙන වැඩක් නැ කියල . බුද්ධාගමේ හරය ගැන දැන ගෙන කතා කරපන් මහ නායක හමුදුරුවො ඔව දිහා බලන්නෙ උපේක්ෂාවෙන්,ඒකයි ඔව ගැන හොයන්නෙ නැත්තෙ,නැතුව එක එක හමුදුරුවො කරන දේවල් දිහා බලාගෙන ඉන්ඩ නෙමේ බන් මහ නායක හමුදුරුවො ඉන්නෙ.
අනේ අත්තට දැන් මොන හාමුදුරැවන්වද ප්රසිද්ධියේ දඩුවම් දෙන්න ඔනේ,කියපන්කො බලන්ඩ උබ මහ නායක හමුදුරුවන්ටත් ඉහලයිනේ,මම නෙමේ බන් උබයි නවට.
මම කියුවෙ ඒකනේ උබල දන්න ඉටිගෙඩියක් නැ කියල.ඔය සිවුරක්දාගෙන හැදි ගැරුප්පු වලින් බිත්තර කාපු කෙනේ අයිති තාමත් බුද්ධාගමටද?????? නොදන්න මැටි කතා කියන්ඩ එපා බන් දැනගෙන කතා කරපන්.පිටිදුවේ සිරිධමිම කියන නම වෙනස් වෙන්ඩ හරි හේතුව මොකක්ද කියල දන්නවනමි ඔය කතාව කියන්නෙ නැ,දැනගෙන කතාකරපන්,දැනගෙන
පිටිදුවේ සිරිධමිම කියන නම වෙනස් උනේ ඇයි කියන දේ දන්නෙ නැති උබට කෙහොමද බන් කියන්නෙ සංඝාධ්කරන ගැන
අනික ගිහි උබට කිසිම හාමුදුරැකෙනෙක් ගැන කිසි දෙයක් කියන්ඩ බැ ඒක තේරැමි ගනින් ,ප්රසිද්ධියේ දඩුවමි දෙන්නෙ උබ හිතුවද උබේ හමිබ ආගම වගේ කියන බුද්ධාගමත්. අත්ත ඇත්ත අනගාරික ධර්මපාල උත්තමය සිංහල ජාතියට ආගමට ගරහන,බුද්ධාගම ආරක්ෂාකරගන්ඩ දගන උන්ට ගරහන කලු සුද්දො ගැන කියල තියෙනව.උබල අයිති වෙන්නෙ අන්න ඒ ගොඩට,උබලට සිංහලයෙක් පෙන්ඩ බැ,හාමුදුරැකෙනෙක් පෙන්ඩ බැ කුණු හරපෙන් බනිනව.එනව මට ආගම උගන්න්ඩ දැනගෙන කතා කරපන්.![]()


[/COLOR][/SIZE][/B]
හාමුදුරුවන්ට බනින්න එපානම් දේශපාලනය කරන හාමුදුරුවන්කරන දුරාචාර හොදද උබට.
උබ හොදට මතක තියාගනින් ඩි එස් සේනානායක මහත්තයත් ලංකාවට නිදහස සුද්දගෙන් ඉල්ලුවේ ලියුමක් ලියාගෙන ගිහින්.එතකොට ඒකත් රට පවාදිමක්ද


උබලගෙ වලටත් හෙන ගහන්නෙ කරන කියන දේවලට .
අනේ බන්. වැරදි දැක දැක ඒවට අනුබල දෙන්න කියලද උඹ කියන්නෙ. ඒවට විරුද්ධව කතාකරන එකා තමයි වැරදි. හාමුදුරුවො නෙමෙයි මේ චීවරධරියො රටට කෙලවනකන් ඇස් කන් පියාගෙන ඉන්නද කියන්නෙ![]()
දැන් කියපල්ලකො බලන්ඩ මේ හාමුදුරැවො කරපු වැරැද්ධ මොකක්ද කියල, සඃඝාධිකරනය රැස්කරල උන්වහන්සේට දඩුවමි කරන්ඩ තරන්,ඒ එක්කම මහ නායක හාමුදුරැවන්ටත් බනින්ඩ තරන් සැහෙන වැරැද්ධක් කරල තියෙන්ඩ ඔනෙනේ,දැන් කියුවනේ සාසනෙත් පිරිහෙනව කියල.උබලට මේ හාමුදුරැවන්ට කුණු හරපෙන් බැනින්ඩ තරන් මේ හාමුදුරැවො කරපු වැරැද්ධ මොකක්ද?,දිපල්ලකො බලන්ඩ උත්තර ?????


කවුදබෝයි;11833852 said:ආනේ...ඒතකොට උඹ මුකුත් දන්නෙ නැති තොත්ත බබා!
අනේ පලයං බං යන්න ...අපි නොදන්න උඹේ දේසපේමේ...හක හක!!![]()




හාමුදුරුවන් කරන දුරාචාර කරනවනමි ඒක කරන කෙනා ගෙනියයි,ඒකට උබ දගලන්ඩ එපා.මොකද හාමුදුරුනමකට කුණු හරපෙන් බැන්න ගමන් උබව යන්නෙ කෙලින්ම අපායේ.ඩි එස් සේනානායක මහත්තයයි,උබල සුද්දගෙ පෙත්සම අත්සන් කරල ජාතියි, රටයි,ආගමයි පාවල දුන්න ඒකයි දෙකක්.ඒකනෙ මම කියන්නෙ සුද්දගෙ පෙත්සම ලොවපු උබට කොහෙද බන් ආගම ගැන කැක්කුමක් තියෙන්නෙ,උබල දෙමෙල්ලු,හදන්නෙ සමිබුද්ධ සාසනේ විනාශ කරන්ඩ.උබලගෙ වලටත් හෙන ගහන්නෙ කරන කියන දේවලට .
උබෙන් අහුවෙ නැ පැත්තකට වෙලා හිටපන් මට මතක විදිහට උබේ හරි එක elakiri 119
එදා ඉල්ලගෙන නෑව මදිවද අදත් එන්නෙ![]()
මගේ හරි එකත් හොයාගත්ත නේද?


දැන් කියපල්ලකො බලන්ඩ මේ හාමුදුරැවො කරපු වැරැද්ධ මොකක්ද කියල, සංඝාධිකරනය රැස්කරල උන්වහන්සේට දඩුවමි කරන්ඩ තරන්,ඒ එක්කම මහ නායක හාමුදුරැවන්ටත් බනින්ඩ තරන් සැහෙන වැරැද්ධක් කරල තියෙන්ඩ ඔනෙනේ,දැන් කියුවනේ සාසනෙත් පිරිහෙනව කියල.උබලට මේ හාමුදුරැවන්ට කුණු හරපෙන් බැනින්ඩ තරන්,සාසනේ පිරිහෙන්ඩ තරන්,මහ නායක හාමුදුරැවන්ටත් බනින්ඩ තරන් මේ හාමුදුරැවො කරපු වැරැද්ධ මොකක්ද?,දිපල්ලකො බලන්ඩ උත්තර ?????
උබ කවුද කියලත් උබගේ දේශපාලන දර්ශනේ මොකද්ද කියලත් හොදට පැහැදිලි දැන්.යකෝ පර දෙමෙල්ලුන්ගෙනුයි,පර සුද්දගෙනුයි රට බේරගන්න නායකත්වය දුන්නේ අපේ හාමුදුරුවරු උන්වහන්සේලාට අදත් අපි හිස නමනවා.
පඩුරු පාක්කුඩම් වලට,නායක කම් වලට කුඩුකාරයෝ ආරක්ෂාකරන ච්වරදාරින්ට දන නමන්න තරම් අපි නිවට නැ
තොපිට. අපිට සරණ යන්නත් බුදු දහමක් ඉතිරිවෙන්න ඔනේ ඒක කුඩුකාරයිනට,ගැණු විකුනන උන්ට ආවඩන චිවරධාරින්ට විනාශ කරන්න දෙන්න බැ.එවාට උබලා වගේ කට වහගෙන හිටියොත් නිර්මල බුදු දහම විනාශ වෙලා යයි.එදාට හෙන ගහන්නේ තොපේ ම්නි වලට කියන එක මතක තියාගනින්







යකෝ කුඩුකාරයෙක්.කප්පම් කාරයෙක්,ගැණු ව්කුණන එකෙක්,අනුන්ගේ ඉඩම් බලෙන් ගන්න එකේක් ආරක්ෂාකරන්න කෑ ගහන එක වැරුද්දක් නෙමෙයිද


යකෝ කුඩුකාරයෙක්.කප්පම් කාරයෙක්,ගැණු ව්කුණන එකෙක්,අනුන්ගේ ඉඩම් බලෙන් ගන්න එකේක් ආරක්ෂාකරන්න කෑ ගහන එක වැරුද්දක් නෙමෙයිද
දැන් කොතනද උන් වහන්සේ මර්වින්ව ආරක්ෂා කරන්ඩ කැගැහුවෙ ??????? උන් වහන්සේ කියුවෙ මරිවින් බෞද්ධයෙක් කියල ඉතින් ඒක හරිනෙ. මිනිහ කිස්තියානි නෙමේනෙ,හාමුදුරැවන්ගෙ කතාව කිසිම වැරැද්ධක් නැ.දැන් කොහොමද ඔකෙන් උන් වහන්සේ උපවැදි කරන්නෙ,සංඝාධිකරනය රැස් කරන්ඩ තරන් මොකක්ද වැරැද්ධ? උන් වහන්සේ මොකක්ද එතනදි කරගෙන තියෙන පාරාජිකාව ?????? කියපල්ලකො බලන්ඩ මොක්කද පාරාජිකව වෙන්නෙ කියල,උබල දන්නවනේ බුද්ධාගම කියපන්කො කොහොමද ධර්ම විනය කැඩෙන්නෙ කියල, දැන් මහ නායක හාමුදුරැවන්ටත් බැන්නනේ වැරදි කරපු අයට දඩුවමි දෙන්නෙ නැ කියල,මොකක්ද දැන් කරල තියෙන වැරැද්ධ? ලිස්සන්ඩ නමි එපා හරියට උත්තර ඔනේ.



දේශපාලනයක් කතා කරේ නැනේ මම මෙතන,මම කියුවෙ උබල හාමුදුරවරැන්ට සහ මහ නායක හාමුදුරැවරැන්ට බනින එක තුප්පහි වැඩක් කියන දේ.පර දෙමෙල්ලුන්ගෙනුයි,පර සුද්දගෙනුයි රට බේරගන්න නායකත්වය දුන්නේ අපේ හාමුදුරුවරු ඒක ඇත්ත, ඒ බේර ගත්ත රට නැවත සුද්දට ලියල දෙන්ඩ නිවට පෙත්සන් අත්සන් කරේ උබලනේ බන්,උබ සුද්දගෙ මොන්ගල් පෙත්සමට අත්ස්න් කරල,සුද්ද එනකමි උඩ බලාගෙන හිටපු එකෙක්නෙ,උබට මොන අගාමක්,ධර්මයක්ද බන් උබල හිස් මිනිස්සුනේ
නිර්මල බුදු දහම විනාශ වෙන්නෙ මහ නායක හාමුදුරැවන්ට කුණු හරපෙන් බැන්නම නෙමේද????? උබට ඇත්තටම මොලයක් කියල දෙයක් නැද්ද????? මේ බුද්ධාගම ආරක්ෂා කරන්ඩ හදන මට හෙන ගහන්නෙ නැ බන් හෙන ගහන්නෙ උබලට සාසනේ රකින මහ නායක හාමුදුරැවන්ට බනින උබලගෙ කටවල් වලට හෙන ගහන්නෙ![]()
ආන්ඩුව විවේචනය කරලා වැඩක් නෑ.පිටසක්වල යුගයත් සමගම මේ ආණ්ඩුව අහෝසි වෙනවා.අලුත් නායකත්වයක් පිටසක්වලින් ලැබෙනවා.ඒක නිසා මේ අය බලයේ ඉන්නේ 2012 වසර තුල පමනයි.පිටසක්වල ජීවින් මේ අයව එලවලා, ඒ අයගේ පාලනයක් හදනවා.ඒ කියන්නේ ඔයාලගේ සේරම ප්රශ්න ඉවරයි. අලුත් යුගය තුල මේ වගේ අයට ඉඩක් නැත.යකෝ කුඩුකාරයෙක්.කප්පම් කාරයෙක්,ගැණු ව්කුණන එකෙක්,අනුන්ගේ ඉඩම් බලෙන් ගන්න එකේක් ආරක්ෂාකරන්න කෑ ගහන එක වැරුද්දක් නෙමෙයිද
මට නම් උබ ගැන පුදුමයි.යකෝ වරද දුටු තැත නැගි හිට්න්න බැරිනම් එකට තමයි නිවට කම කියන්නේ.ඒකට අමිමා තාත්තා, මහරජා, හාමුදුරුවෝ කියලා වෙනසක් නැ බොල.උබලට සුද්දට ලියුම් ලියපු එකයි වරද.එත් ඩොලර් මලු පුරෝලා සල්ලි අරගන්න එක හොදයි.
යකෝ මොකා කලත් වරද වරද විදියට දකින්න පුරුදුවෙයන්.


චිනෙනුයි, රැසියාවෙනුයි හිගා කන සුද්දට තියෙනව අපිට දෙන්ඩ තියෙනව සුල්ලි 

වරද වරද විදියට තමයි දකින්නෙ,ඒකනේ උබල සුද්දගෙ ලොවාගෙන රට,ජාතිය,ආගම පාවල දෙන්ඩ පෙත්සන් අත්සන් කරපු එක තුප්පහි වැඩක් කියන්නෙ.උබලට අවලන් වැඩ කරල සුද්දගෙ ලොවන්ඩ හොදයි අපි කියුවොත් නරකයි.




ආන්ඩුව විවේචනය කරලා වැඩක් නෑ.පිටසක්වල යුගයත් සමගම මේ ආණ්ඩුව අහෝසි වෙනවා.අලුත් නායකත්වයක් පිටසක්වලින් ලැබෙනවා.ඒක නිසා මේ අය බලයේ ඉන්නේ 2012 වසර තුල පමනයි.පිටසක්වල ජීවින් මේ අයව එලවලා, ඒ අයගේ පාලනයක් හදනවා.ඒ කියන්නේ ඔයාලගේ සේරම ප්රශ්න ඉවරයි. අලුත් යුගය තුල මේ වගේ අයට ඉඩක් නැත.
