මරාගෙ චන්ද සමාලෝචනය
මේ මචං මම පැය ගාණක් මහන්සි වෙලා 2010 මැතිවරණ ප්‍රථිඵල සහ 2015 ප්‍රථිඵල පොඩි සමාලෝචනයක් කරා, මොකද තාමත් මරාට කඩේ යන හොට්ටො කියනවනෙ මරා සිංහලයන්ගේ චන්ද වලින් දින්න කියල, හැබැයි පල්ලෙහා තියෙන වගුව බැලුවම පේනව මිනිහ 2010ට සාපේක්ෂව මෙවර සිංහල චන්ද වලින් පවා බහුතර දිස්ත්‍රික්ක වල විශාල පසුබෑමක් ලබා තියෙන බව. ඒවගේම මරාගෙ 2010 හේ දිස්ත්‍රික්ක හැම එකකම ගත්ත විශාල චන්ද පරතරය විශාල වශයෙන් අඩුවී හෝ එම පරතරය අනෙක් අපේක්ෂකයාට ගොස් තිබෙන බව පහල වගුවෙ පැහැදිලිවම තියෙනව. මරා හැම දිස්ත්‍රික්කයේම තිබූ චන්ද ප්‍රතිශතය අඩු කරගෙන තියෙන බව ඔබට පෙනීයනු ඇත.
(+) ලකුණෙන් පෙන්නුම් කරන්නෙ චන්ද ප්‍රමානය වැඩිවීමක්, ප්‍රතිශතයේ වැඩිවීමක්, අනෙක් අපේක්ෂකයාට සාපේක්ෂව චන්ද පරතරයේ වැඩිවීමක් හෝ පසුගිය වරට සාපේක්ෂව චන්ද පරතරයේ වැඩිවීමක් බව සළකන්න.
(-) ලකුණෙන් පෙන්නුම් කරන්නෙ චන්ද ප්‍රමානය අඩුවීමක්, ප්‍රතිශතයේ අඩුවීමක්, අනෙක් අපේක්ෂකයාට සාපේක්ෂව චන්ද පරතරයේ අඩුවීමක් හෝ පසුගිය වරට සාපේක්ෂව චන්ද පරතරයේ අඩුවීමක් බව සළකන්න.
ඕන තැනක share කරගනිල්ල.