මරාගෙ චන්ද සමාලෝචනය

chootyputha1

Well-known member
  • මරාගෙ චන්ද සමාලෝචනය

    මේ මචං මම පැය ගාණක් මහන්සි වෙලා 2010 මැතිවරණ ප්‍රථිඵල සහ 2015 ප්‍රථිඵල පොඩි සමාලෝචනයක් කරා, මොකද තාමත් මරාට කඩේ යන හොට්ටො කියනවනෙ මරා සිංහලයන්ගේ චන්ද වලින් දින්න කියල, හැබැයි පල්ලෙහා තියෙන වගුව බැලුවම පේනව මිනිහ 2010ට සාපේක්ෂව මෙවර සිංහල චන්ද වලින් පවා බහුතර දිස්ත්‍රික්ක වල විශාල පසුබෑමක් ලබා තියෙන බව. ඒවගේම මරාගෙ 2010 හේ දිස්ත්‍රික්ක හැම එකකම ගත්ත විශාල චන්ද පරතරය විශාල වශයෙන් අඩුවී හෝ එම පරතරය අනෙක් අපේක්ෂකයාට ගොස් තිබෙන බව පහල වගුවෙ පැහැදිලිවම තියෙනව. මරා හැම දිස්ත්‍රික්කයේම තිබූ චන්ද ප්‍රතිශතය අඩු කරගෙන තියෙන බව ඔබට පෙනීයනු ඇත.

    (+) ලකුණෙන් පෙන්නුම් කරන්නෙ චන්ද ප්‍රමානය වැඩිවීමක්, ප්‍රතිශතයේ වැඩිවීමක්, අනෙක් අපේක්ෂකයාට සාපේක්ෂව චන්ද පරතරයේ වැඩිවීමක් හෝ පසුගිය වරට සාපේක්ෂව චන්ද පරතරයේ වැඩිවීමක් බව සළකන්න.
    (-) ලකුණෙන් පෙන්නුම් කරන්නෙ චන්ද ප්‍රමානය අඩුවීමක්, ප්‍රතිශතයේ අඩුවීමක්, අනෙක් අපේක්ෂකයාට සාපේක්ෂව චන්ද පරතරයේ අඩුවීමක් හෝ පසුගිය වරට සාපේක්ෂව චන්ද පරතරයේ අඩුවීමක් බව සළකන්න.

    4g3s4l.jpg



    ඕන තැනක share කරගනිල්ල.:D
     

    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    මේකට හීනවන ආන්තික උපයෝගීතාවය හෙවත් කල් යාමේදී ඕනෑම දෙයක ජනප්රියත්වය අඩුවීම කියන ස්වාහාවික සංසිද්ධියත් දාලම ගලපලා ගත්තනම් නියමයි එතකොට හොඳටම පැහැදිලිය් වෙයි..
     
    Last edited:

    chootyputha1

    Well-known member
  • excel file eka attach karannako

    මම මචං මේක හැදුවෙ word වලින් පස්සෙ PDF කරල foxit reader එකෙන් snap එකක් අරගෙන paint එකට copy කරල image එහෙකට save කලා. මචං upload කරන්න දෙන්නෙ නැහැනෙ බං image එකේ size එක වැඩිලු. :sorry::sorry:zip කරල attach කරන්න බලන්නං.:)
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    මහින්ද දාල යන්න කැමතිම නෑ වගේ
    ඔන්න මහින්දගෙයි වටේ ඉන්න set එකේ දැන් තත්වෙ

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,695
    113
    මම මචං මේක හැදුවෙ word වලින් පස්සෙ PDF කරල foxit reader එකෙන් snap එකක් අරගෙන paint එකට copy කරල image එහෙකට save කලා. මචං upload කරන්න දෙන්නෙ නැහැනෙ බං image එකේ size එක වැඩිලු. :sorry::sorry:zip කරල attach කරන්න බලන්නං.:)

    pdf eka menna mey link ekata gihin http://www.filedropper.com/ upload karanna. image eka quality madei ban. zoom karaddi bodha wenawa :)