මරාගේ ඔලුව හතරට පුපුරන්න ඕන
බල තන්හාව නිසා මුන් මේ කියන බොරු වලට.රුවන්වැලිසෑයට කිසිම හානියක් නෑ.හොඳට තියෙනවලුරුවන්වැලි සෑයේ පිපුරුම් 4ක්
ස්ථාන හතරකින් පිපිරීම් සිදුව ඇති අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ පිහිටා ඇති ද්‍රෝණයක් වූ සර්වඥධාතුන් වහන්සේ තැන්පත් කර තිබෙන රුවන්වැලි මහා සෑ චෛත්‍ය ගර්භය පුරාවිද්‍යා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වගකිව යුත්තන්ට අවධානය යොමු කිරීමට කාලය එළැඹ ඇති බව පුරාවිද්‍යා නිලධාරිහු පිරිසක් පෙන්වා දුන්හ.


