මරාගේ ඔලුව හතරට පුපුරන්න ඕන

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මරාගේ ඔලුව හතරට පුපුරන්න ඕන

රුවන්වැලි සෑයේ පිපුරුම් 4ක්

ස්ථාන හතරකින් පිපිරීම් සිදුව ඇති අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ පිහිටා ඇති ද්‍රෝණයක් වූ සර්වඥධාතුන් වහන්සේ තැන්පත් කර තිබෙන රුවන්වැලි මහා සෑ චෛත්‍ය ගර්භය පුරාවිද්‍යා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වගකිව යුත්තන්ට අවධානය යොමු කිරීමට කාලය එළැඹ ඇති බව පුරාවිද්‍යා නිලධාරිහු පිරිසක් පෙන්වා දුන්හ.
බල තන්හාව නිසා මුන් මේ කියන බොරු වලට.රුවන්වැලිසෑයට කිසිම හානියක් නෑ.හොඳට තියෙනවලු
 

Meglow

Banned
Jun 11, 2015
596
43
0
blue_planet7680x4320.jpg
blue_planet7680x4320.jpg
blue_planet7680x4320.jpg
blue_planet7680x4320.jpg
blue_planet7680x4320.jpg
blue_planet7680x4320.jpg
blue_planet7680x4320.jpg
blue_planet7680x4320.jpg