මරා-සිරා ගැටුම් ඇරඹේ!

monson

Well-known member
  • May 7, 2007
    25,626
    28,613
    113
    මහින්ද කිව්වට මම එහෙම තීරණයක් අරගෙන නැහැ

    November 1, 2018

    පාර්ලිමේන්තුව ලබන 05වනදා කැඳවන බව මහින්ද රාජපක්ෂ මහතා අද (01) සඳහන් කළ නමුත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජනාධිපතිවරයා එවැනි නිල වශයෙන් තීරණයක් ගෙන නැති බවය.

    මේ අතර කතානායක මාධ්‍ය අංශය සඳහන් කරන්නේ සිය කාර්යාලයටද පාර්ලිමේන්තුව විවෘත කරන දිනයක් පිළිබඳ කිසිඳු දැනුම් දීමක් සිදු කර නොමැති බවය.

    පාර්ලිමේන්තුව නොවැම්බර් 05 හෝ 07 විවෘත කරන ලෙසට ඉල්ලීමක් කර ඇතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැතැයිද කතානායක කාර්යාලය සඳහන් කරයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ සඳහන් කර සිටියේ යළි පාර්මේන්තුව විවෘත් කරනු ලබන්නේ නොවැම්බර් 16 වනදා බවය.

    මූලාශ්‍ර බීබීසී සිංහල

    - http://www.lankatruth.com/si/මහින්ද-කිව්වට-මම-එහෙම-තීර/
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,626
    28,613
    113
    2018-10-30.jpg

    - http://www.lankatruth.com/si/2018-10-30/
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,873
    1
    58,125
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය මොනව උනත් හොරකම් කරන්න උන් උන් සමාදානවෙයි. උඹල ඔය ප්‍රශ්න සීරියස් ගත්තට ඕව ලොකු දේවල් නෙවෙයි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සංවර්ධන News ත්‍රෙඩ් එක නැතුව මුගේ මොලේ කුරුවල් වෙලාද කොහෙද. පවු බන් වික්කාමසින්හය තදටම කොයි පටෝල වගේ තරහටත් එක්ක. මීට වඩා පච තියන ත්‍රෙඩ් එකක් දැක්කොත් අට පට්ටමට කියන්න හොදේ. නපුංසකය ලජ්ජා නැතුව තවත් එනවා. ආයිත් ඉතින් ජීවිතේට ගූ එන් පී ආණ්ඩු කරන එකක්යැ. හැමදාම අදෝනාව දාගෙන ඉදපන් හූල්ල හූල්ල :lol::lol::lol:
     
    Last edited:

    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    සංවර්ධන News ත්‍රෙඩ් එක නැතුව මුගේ මොලේ කුරුවල් වෙලාද කොහෙද. පවු බන් වික්කාමසින්හය තදටම කොයි පටෝල වගේ තරහටත් එක්ක. මීට වඩා පච තියන ත්‍රෙඩ් එකක් දැක්කොත් අට පට්ටමට කියන්න හොදේ. නපුංසකය ලජ්ජා නැතුව තවත් ගූ කන්නන එනවා. ආයිත් ඉතින් ජීවිතේට ගූ එන් පී ආණ්ඩු කරන එකක්යැ. හැමදාම අදෝනාව දාගෙන ඉදපන් හූල්ල හූල්ල :lol::lol::lol:

    මහින්දයගේ පුක හොදලද ආවේ.... පව් පොන්නයෝ.... 113 නැතිව රෙවෙනවා....
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    නෑ ඉතිං මෙහෙම තියෙද්දි බුරුංඩියෙන් හරි සුබපැතුමක් තියෙන එක ලොකු දෙයක් නෙහ්?

    I6EE.gif

    :D:D
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහින්දයගේ පුක හොදලද ආවේ.... පව් පොන්නයෝ.... 113 නැතිව රෙවෙනවා....

    ෆේක් හදන්නම රෙවිල තියෙන්නේ කාටද කියල පේනවා. තව ටික දවසයි උබට කොයි පටවන්න වෙන්නේ වික්කාමසිංහ එක්ක අරලිය ගහ මන්දිරේ. තවත් නොන්ඩි නොවී ඉදපන් නපුංසකය :lol:
     
    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    නෑ ඉතිං මෙහෙම තියෙද්දි බුරුංඩියෙන් හරි සුබපැතුමක් තියෙන එක ලොකු දෙයක් නෙහ්?

    I6EE.gif

    :D:D

    පව් යකෝ ඔහොම නෝන්ඩි දාන්න එපා.... චීනත් අන්තිමට මාරු උනා... උන්ටත් නෝන්ඩි වෙන්න බෑනේ.... දැන් මහින්දට රෙවිලා ඉන්නේ... තාම ඉරෝසන් කොලුවයි.... සිලිපොයින්ට් කොලුවයි හිතන් ඉන්නේ ඌ තමා අගමැති කියලා.... ඌ අගමැති නෙමේ පිංපි අගමැති....
     
    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    ෆේක් හදන්නම රෙවිල තියෙන්නේ කාටද කියල පේනවා. තව ටික දවසයි උබට කොයි පටවන්න වෙන්නේ වික්කාමසිංහ එක්ක අරලිය ගහ මන්දිරේ. තවත් නොන්ඩි නොවී ඉදපන් නපුංසකය :lol:
    113 තියෙනවාද?...
    බයගෝතා ඇයි රනිල්ව හම්බුනේ.... පව් බං බයියෝ.... මහින්දට සරමේ ගූ ගිහින් තියෙන්නේ....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පව් යකෝ ඔහොම නෝන්ඩි දාන්න එපා.... චීනත් අන්තිමට මාරු උනා... උන්ටත් නෝන්ඩි වෙන්න බෑනේ.... දැන් මහින්දට රෙවිලා ඉන්නේ... තාම ඉරෝසන් කොලුවයි.... සිලිපොයින්ට් කොලුවයි හිතන් ඉන්නේ ඌ තමා අගමැති කියලා.... ඌ අගමැති නෙමේ පිංපි අගමැති....

    තමන්ගේම ෆේක් අකවුන්ට් එකෙන් කමෙන්ට් දාල අනික් එකෙන් රිප්ලයි දානවා පවු බන් උබ. ගූ එන් පී වහල්ලු ඒ තරම් පහලට වැටුනද? අදෝනාව දාගෙන ඉදපන් තව දවස් දෙක තුනයි උබේ කොලුකාරය ඉන්නේ. ඊට පස්සේ සිරිකොතේ ලැට් වල ඉහන් කාපන් :rofl:
     
    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    තමන්ගේම ෆේක් අකවුන්ට් එකෙන් කමෙන්ට් දාල අනික් එකෙන් රිප්ලයි දානවා පවු බන් උබ. ගූ එන් පී වහල්ලු ඒ තරම් පහලට වැටුනද? අදෝනාව දාගෙන ඉදපන් තව දවස් දෙක තුනයි උබේ කොලුකාරය ඉන්නේ. ඊට පස්සේ සිරිකොතේ ලැට් වල ඉහන් කාපන් :rofl:

    පිංපි අගමැති....
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    නිකන් දැනගන්න අහන්නේ .. ඔය e නිවුස් එකේ කියපු දෙයක් කවදාවත් ඇත්ත වෙලා තියෙනවා ද ?