මහින්ද කිව්වට මම එහෙම තීරණයක් අරගෙන නැහැ
November 1, 2018
පාර්ලිමේන්තුව ලබන 05වනදා කැඳවන බව මහින්ද රාජපක්ෂ මහතා අද (01) සඳහන් කළ නමුත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජනාධිපතිවරයා එවැනි නිල වශයෙන් තීරණයක් ගෙන නැති බවය.
මේ අතර කතානායක මාධ්‍ය අංශය සඳහන් කරන්නේ සිය කාර්යාලයටද පාර්ලිමේන්තුව විවෘත කරන දිනයක් පිළිබඳ කිසිඳු දැනුම් දීමක් සිදු කර නොමැති බවය.
පාර්ලිමේන්තුව නොවැම්බර් 05 හෝ 07 විවෘත කරන ලෙසට ඉල්ලීමක් කර ඇතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැතැයිද කතානායක කාර්යාලය සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ සඳහන් කර සිටියේ යළි පාර්මේන්තුව විවෘත් කරනු ලබන්නේ නොවැම්බර් 16 වනදා බවය.
මූලාශ්‍ර බීබීසී සිංහල
- http://www.lankatruth.com/si/මහින්ද-කිව්වට-මම-එහෙම-තීර/