මගේ ඉස්කෝලේ ක්ලාස් එකේ හිටිය කෙල්ලෙක් මගේ පස්සෙන් ආවා. මම යන යන තැන ඒ කෙල්ල මගේ පස්සෙන් එනවා. මම පිට්ටනියේ සෙල්ලන් කරන්න යනකොට ඇවිල්ල බලාගෙන ඉන්නවා, මට හිනා වෙනවා.
එත් මම එයාට කැමති වුනේ නෑ!! මොකද මට ඊට වඩා ලස්සන බඩුවක් හිටියා. හැමදාම ආතල් ගන්නවා. ඒ කාලේ මට 14 විතර ඇති.

ආතල් කිව්වේ ඉතින් නරක වැඩ එහෙම නෙවෙයි!! චීයා!!!! වල් හිත