මරිසි වැඩ..

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මගේ ඉස්කෝලේ ක්ලාස් එකේ හිටිය කෙල්ලෙක් මගේ පස්සෙන් ආවා. මම යන යන තැන ඒ කෙල්ල මගේ පස්සෙන් එනවා. මම පිට්ටනියේ සෙල්ලන් කරන්න යනකොට ඇවිල්ල බලාගෙන ඉන්නවා, මට හිනා වෙනවා.

    එත් මම එයාට කැමති වුනේ නෑ!! මොකද මට ඊට වඩා ලස්සන බඩුවක් හිටියා. හැමදාම ආතල් ගන්නවා. ඒ කාලේ මට 14 විතර ඇති. :dull::dull:
    ආතල් කිව්වේ ඉතින් නරක වැඩ එහෙම නෙවෙයි!! චීයා!!!! වල් හිත :lol::lol::lol::lol::lol::lol:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මගේ ඉස්කෝලේ ක්ලාස් එකේ හිටිය කෙල්ලෙක් මගේ පස්සෙන් ආවා. මම යන යන තැන ඒ කෙල්ල මගේ පස්සෙන් එනවා. මම පිට්ටනියේ සෙල්ලන් කරන්න යනකොට ඇවිල්ල බලාගෙන ඉන්නවා, මට හිනා වෙනවා.

    එත් මම එයාට කැමති වුනේ නෑ!! මොකද මට ඊට වඩා ලස්සන බඩුවක් හිටියා. හැමදාම ආතල් ගන්නවා. ඒ කාලේ මට 14 විතර ඇති. :dull::dull:
    ආතල් කිව්වේ ඉතින් නරක වැඩ එහෙම නෙවෙයි!! චීයා!!!! වල් හිත :lol::lol::lol::lol::lol::lol:

    උඔ බබා:growl:
     
    unidentified

    Member
    Apr 20, 2011
    65
    11
    0
    මරිසි වැඩ 17 (ගල් ගැසීම)

    මම මාර විදියට බිසී උනා මේ පැත්ත පළාතේ එන්න බැරි උනා.
    මේක ටිකක් මරිසි වැඩක්.වැඩිය ලොකු එකක් නෙමෙයි.
    අපි දවසක් ඉස්කෝලේ කට් කරලා කෝච්චියේ ගියා පාදුක්කටම හරි අවිස්සවෙල්ලටම හරි (හරියටම මතක නෑ)
    යන ගමන් JOINT ගහල එහෙම ගියේ.
    අපි කෝච්චිය ස්ටේෂන් එකක නවත්තපුවහම බැහැල ගිහින් කළු ගල්(ගඩොල් ගල වලින් 1/4 විතර සයිස්) අහුලාගෙන ඇවිත් කෝච්චිය පහු කරගෙන යන ගෙවල් වල ගේට්ටු වලට ගහනවා.
    ගේට්ටු දෙක වෙන්න වදිනවා ගෙවල් වල ඉන්න උන් බැන බැන ඉන්නවා උන් ඇවිත් බලනකොට කෝච්චිය ගිහින්.
    එක තැනකදී ගල් අහුලනකොට කෝච්චියේ ඩ්රයිවර් දැක්ක.
    ඌ කෝච්චිය එලවන එක පැත්තකින් තියල අපි ඉන්න පෙට්ටියට ඇවිත් බැන්න බැනිල්ලක් අපිට ලොවෙත් නෑ.
    ඌ කිව්වා ඊළඟ ස්ටේෂන් එකට පොලිසියට එන්න කියල උබලව බාර දෙනවා කියල.
    අපි ඌට වැන්දේ නැති ටික විතරයි. අපේ කරුමෙටම මුගේ ගැනී අපේ පොඩි ඉස්කෝලේ ටීචර් කෙනෙක්.
    මේක ගත්ත කෝල් එකක් ගැනිට කිව්වා. ගැනී (අපේ ඉස්කෝලේ ටීචර්) අපේ පිනාට කියල.
    පිනා අපිට වහාම ඉස්කෝලෙට එන්න කියල. මොනා කරන්නද, ඇද්ද ඉස්කෝලෙට අයෙත්.
    ගියහම ගුටි ලෝකයයි. හැබැයි ගෙවල් වලට කිව්වෙනම් නැ. ඉස්කෝලෙනම් හොඳටම නෝන්ඩි උනා.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290

    :lol::lol::lol:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    මම ගිය ඉස්කෝලේ හිටිය ගණිතය කරන්න එක Sir කෙනෙක්. එයා හරිම තැන්පත්, හොඳට ළමයි එක්ක කතා කරනවා, හැබැයි කවුරුහරි ළමයෙක් උගන්නන වෙලාවේ කතා කර කර හිටියොත් කේන්ති යනවා, You bloody rascle get out of the class කියලා පොත්, පෑන් එහෙම කතාකරපු ළමයට එවනවා. හැබැයි ඒ කරන විදිහට අපිට හිනා යනවා, අපි ඉතින් කට තද කරගෙන හිනා වෙනවා.

    දවසක් දා Sir ගණිතමය ගැටළුවක් පන්තියේදී ඇවිද ඇවිද කියලා දෙනවා. එක ළමයෙක්, Sir ගේ කලිසන් සාක්කුවට දැම්ම
    වතුර :lol::lol::lol::lol:, අපි හිතුව ඉවරයි තමයි කියලා, Sir එක දැනගත්ත , ඊට පස්සේ මොනාද දන්නවද Sir කලේ,

    See children what have you done, you have put water to my pocket no?? very Bad. කියලා කිව්වා. අපිට තාම හිතා ගන්න බෑ ඇයි Sir අරූ ව හම ගැහුවේ නැත්තේ කියලා.
    :lol::lol::lol:
     
    • Like
    Reactions: conservative

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    තව වැඩක කියන්නම්? අපේ ඉස්කෝලේ තට්ටු හයක විතර උසයි, අපි හිටියේ උඩම එකේ. ඒ Building එකේ Lift එකක් එහෙම තිබ්බා. අපි ඉතින් Sir කෙනෙක් නැති වෙලාවට කරන්නේ ඒ ලිෆ්ට් එක උඩට ගෙන්නාගෙන ලිෆ්ට් එකේ දොර මැදින් ලොකු ගලක් තියෙනවා, එතකොට ඉතින් Lift එක පහලට යන්නේ නැතිව පැය ගණන් තියෙනවා.

    ඊට පස්සේ අපි පල්ලෙහාට පඩිපෙලේ බැහැගෙන ගිහින් බලනකොට Sir ලයි Miss ලයි ඉන්නවා කේන්තියෙන් පුපුරා පුපුරා මොකද යකෝ Lift එක නැත්තේ කියලා.

    හැබැයි ඒ වැඩේ එච්චර හොඳ නෑ කියල දැන් තමයි තේරෙන්නේ:no::no: :no::no::no::rolleyes::rolleyes::rolleyes:
     
    හරියට දුක්වෙනවා ඇති නේද උඹ ? :(:(:(

    අනෙ පල යන්න :lol::P