මචන්ල.. , මටත් තියෙනව හොද හොද experience.. ජන්ගි උස්සපු ඒවයි bus එකේ jack ගහල නෝන්ඩි උන ඒවයි...![]()
1k 2k කියන්නම් දැනට..ඉතුරුව පස්සෙ..
…
…මන් කලින් ගෙදරක board වෙලා හිටියෙ..ඒ ගෙදර aunty මාර sexy..ඒ කියන්නෙ මාර ඇගක් තිබුනෙ.. සුදුම සුදුයි. මහතයි.. ඒත් කැත මහතක් තිබුනෙ නෑ..40ක් විතර ඇති..එයාලට හිටියෙ 3 වසරෙ විතර පොඩි කොල්ලෙක් විතරයි . මන් එහෙට ගිහින් මාසෙයක් යන්න කලින් aunty ව මට meter.. මාත් ඉතින් බැල්ම දාගෙන හිටිය.. එයා සතියට දවස් 3ක් විතර රෙදි සොදනව.රෙදි සෝදන්නෙ එලියෙ තියෙන පොඩි කන්ඩියක් වගෙ තැනක. ඉතින් එයා රෙදි වනන්නෙ මගෙ රූම් 1ට ටිකක් ඈතින් තියෙන වැලක.. එත් මෙයා එයාගෙ පොඩි රෙදි, ඒ කියන්නෙ Panty, Bra වගේ ඒව වනන්නෙ මන් පඩිපෙල නගින තැන ගැට්ට උඩ.. (මන් හිටියෙ උඩ තට්ටුවේ කාමරයක) . මටත් ඉතින් මාර chance එක, මොකද මන් ඉස්සර ඉදල ඒවට ආසයි.. අනික මට හිතිල තිබුන මෙයා එහෙම එයාගෙ panty මන් යන තැන වනන්නෙ ඔනකමින් කියල.. මොකද එයාට ඔන නම් ඒවත් වැලට දාන්න තිබුන.. කොහොම හරි මමත් පඩිපෙල නගින කොට අත් වැට අල්ලගෙන නගිනව වගේ පෙන්නගෙන auntyge panty n bra අතගාගෙන තමයි යන්නෙ හැමදාම.. (එයාගෙ panty එක නම් මාර size) .
…
…ඉතින් මන් දවසක් හෙනම මෝල් වෙලා හිටපු වෙලාවක හිතුන රෑට ඇවිත් panty 1k උස්සන්න ඕන කියල.. එයා normally උදේ රෙදි දාල අනිත් දවසෙ උදේ තමයි රෙදි ගන්නෙ.. ඉතින් මන් light off කරනකන් ඉදල 11ට විතර පහලට ආව.. ඇවිත් මන් කාව හරි බලන්න ආව වගේ පාරටත් ඇවිත් පොඩි search 1ක් දැම්ම කවුරුවත් පේන්න ඉන්නවද කියල.. කවුරුත් නැති නිසා මන් panty 1ත් අරන් රූම් 1ට ඇවිත් ආසාව සන්සිදවා ගත්ත..![]()
වැඩේ ඉවර උනාම තමයි කලේ මොන ගොන් වැඩක්ද කියල හිතුනෙ.. මාට්ටු උනොත් මෙතන ඉදලත් ඉවරයි නෙ.මොකද මන් විතරයි ඒ ගෙදර හිටපු එකම පිට එකා.. ඉතින් මට දැන් කරන්න දේකුත් නෑ.., panty 1 full wet..
![]()
![]()
…හෝදන්නත් බෑ රෑට වේලෙන්නෙ නති නිසා.. ඒ වෙලාවෙ මට වෙන කරන්න දෙයක් මතක් උනේ නෑ..,මන් කලේ iron 1 රත් කරල මැද්ද වේලෙනකන් අරව ටික.. ඊට පස්සෙ තිබ්බ තැනින්ම දාල ආව..
…පහුවෙනිද උදේ මන් පහලට එනකොට අර රෙදි ටික අරන්.. මටත් happy වැඩේ මාට්ටු උනෙ නැති 1 ගැන.. aunty ත් ඉරිද දවසක් නිසා උදෙන්ම රෙදි සෝදන්න අරන්.. මන් නිකමට වගේ ලන් වෙලා හොද ලමයා වගේ gud morning පාරක් දැම්ම.. එයා හැරිල බලල මන් දිහා අමුතුම look ක් දැම්ම.. gud morning කිව්වෙත් නෑ.. අම්මට සිරි, මන් ඒ වෙලාවෙ දැක්කෙ හෝදන්න තියෙන රෙදි ගොඩ උඩ අර panty 1ත් තියෙනව අලි පැල්ලමක් එක්ක.. පැල්ලම මොකක්ද කියන්න ඕන නෑ නෙ..
…මන් වහාම වාශ්ප උනා එතනින්.. සති 2-3ක් යනකන් aunty මන් දිහා බැලුවෙත් නෑ..ඒත් panty පරන තැනම වනන එක නැවතුනෙත් නෑ... මාස 2කින් විතර මන් එතනින් අයින් උනා...
…

කීටයා කාලෙ ඉඳලම හෙන වල් කොල්ලෙක් වගේ.. 
මේක මට උන සීන් එකක් මරිසි එකක් නෙවේ චාටෙර් වැඩක්. එතකොට මම 10 වසරේ. ඒ දවස්වල අපිට සිස්සනායක පොස්ට් එක දුන්න. අනේ ඉතින් මටත් ඔය එකක් හම්බ උනා.
. ටික වෙලාවක් ගියේ නෑ මෙන්න පිනා එනවා රා කලගෙඩි සොළසක් බීපු නාලාගිරි හස්තිය වගේ දුවිලිත් අව්ස්සගෙන. ආව ගමන් ගැහුවා මගේ දකුණු කන පුරෝලා හයේ පාරවල් දෙකක් ඊට පස්සේ මට වැඩිය මුකුත් ඇහුනේ නෑ. අතරින් පතර ඇහුන ලස්සන වදන් ටිකක්. "තෝ වගේ බුරුවෙක් යකෝ. තවත් ලස්සන වචන සෙට් එකක් කිව්ව කොහොම හරි ගුටිත් කාගෙන බැනුනුත් අහල වැඩේ ඉවර කෙරුව. දැන් ලමයි ඔක්කොම පන්ති වලට යනවා. මමත් ඉතින් මුකුත් නොවෙච්ච ගානට පොර වගේ එලියට බැස්ස. අම්මට සිලි කවදාවත් මගේ මුනවත් බලපු නැති කෙල්ලෝ පවා මගේ දිහා බලල හිනාවෙලා යනවා. අනිත් උන් ටිකත් කතා විදියට මන් දිහා බලනවා කොහොම හරි යන්තමට පන්තියට රිංග ගත්ත. මෙන්නේ අපේ උන් ටිකත් බඩ අල්ලාගෙන හිනා වෙනවා. එකෙක් ඇහුව මොකද බන් උනේ කියල මම කිව්ව මුකුත් උනේ නෑ කියල. මු කියපි අනේ පල යන්න අපිට ඇහුන ඔක්කොම කොහොමද කපු කෑම කියල. මට පොලොව පලාගෙන යන්න හිතුන. එදා දවසටම මම ඔෆිස් එක පැත්ත පළාතේ ගියේ නෑ පහුවදා පුළුල් විමර්ශනයක් කොරල බැලුව හේතුව පිලිබදව. පස්සේ තේරුනේ ඇම්ප් එකට ගහපු මයික් එකක් ඔෆ් කරලා තිබිල නෑ. කොහොමද ගුටි කන පාරවල් එකෝ එකත් එක්ක ඉස්කොලෙටම ඇහෙනකොට ආසයිනේ...

, ඒ වගේම හරි හොඳයි
. මාර ආතල් හම්බවුනේ
. මම මාරම හැපි එකේ හිටියේ. උන් මම පොඩි එකා කියල හිතන් හිටියට, මම ඒ දවස් වල ඉඳන්ම දසයා
උඹත් හරි වල්,