මරු තේරීම

Lahiru Zone

Member
Jan 28, 2012
93
19
0
36
colombo
මුලින්ම කියන්න ඕනේ මම සන්ධාන පාක්ෂිකයෙක්..

තමන්ට හම්බෙන බත් පතට free ප්‍රවාහනයට ගති වෙලා ගීත කුමාරසිංහ , මුතුහෙට්ටිගම වැනි පදත්තරයන් පාර්ලිමේන්තුවට යවලා මහින්ද සමරසිංහ වැනි රට වෙනුවෙන් ජාත්‍යන්තරය මෙහෙයවපු මනුස්සයෙක්ව පරද්දපු ගාල්ලේ උන් ගැන කලකිරෙනවා සහ හම්බුනා මොලේ කල්පනා කරලා උපේක්ෂා සහ සන්නස්ගල වැනි විකාර කාරයන් දේශපාලනයෙන් අතු ගා දමන්නට සමත් වුන UNP උන් ගැන බොක්කෙන්ම සතුටු වෙනවා..

තම බත් පත ගැන නැතුව රට ගැන හිතුව නම් ගීත කුමාරසිංහ , මුතුහෙට්ටිගම වගේ උන් අද දේශපාලනයෙන් හැඳි ගැවිලා යනවා..

ඊළඟ පාරවත් මේ වගේ දෙයක් නොවේව කියලයි මන් පතන්නේ
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    සන්ධානේ උනාට බයියෙක් නෙවෙයි වගේ :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුලින්ම කියන්න ඕනේ මම සන්ධාන පාක්ෂිකයෙක්..

    මේක බොරු නේද.? :rolleyes:
     
    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    මුලින්ම කියන්න ඕනේ මම සන්ධාන පාක්ෂිකයෙක්..

    තමන්ට හම්බෙන බත් පතට free ප්‍රවාහනයට ගති වෙලා ගීත කුමාරසිංහ , මුතුහෙට්ටිගම වැනි පදත්තරයන් පාර්ලිමේන්තුවට යවලා මහින්ද සමරසිංහ වැනි රට වෙනුවෙන් ජාත්‍යන්තරය මෙහෙයවපු මනුස්සයෙක්ව පරද්දපු ගාල්ලේ උන් ගැන කලකිරෙනවා සහ හම්බුනා මොලේ කල්පනා කරලා උපේක්ෂා සහ සන්නස්ගල වැනි විකාර කාරයන් දේශපාලනයෙන් අතු ගා දමන්නට සමත් වුන UNP උන් ගැන බොක්කෙන්ම සතුටු වෙනවා..

    තම බත් පත ගැන නැතුව රට ගැන හිතුව නම් ගීත කුමාරසිංහ , මුතුහෙට්ටිගම වගේ උන් අද දේශපාලනයෙන් හැඳි ගැවිලා යනවා..

    ඊළඟ පාරවත් මේ වගේ දෙයක් නොවේව කියලයි මන් පතන්නේ

    upeksha illuwa sandane gobbayo, uba metana toyyanta puka dennada awe, :lol::lol::lol:
     
    • Like
    Reactions: laknath123

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උපේක්ෂා සහ සන්නස්ගල වැනි විකාර කාරයන් දේශපාලනයෙන් අතු ගා දමන්නට සමත් වුන UNP උන් ගැන බොක්කෙන්ම සතුටු වෙනවා..

    ඊළඟ පාරවත් මේ වගේ දෙයක් නොවේව කියලයි මන් පතන්නේ

    ළඟ පාරවත් මේ වගේ දෙයක් නොවේව කියලයි මාත් පතන්නේ:yes:උඔ උපේක්ෂා ඉල්ලුවේ ගම්පහ සන්ධානේන් කියලා දන්නේ නැති බබා නෙහ්..:lol:
    එතකොට කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටි රොසිව පරද්දපු අය :lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මුලින්ම කියන්න ඕනේ මම සන්ධාන පාක්ෂිකයෙක්..

    තමන්ට හම්බෙන බත් පතට free ප්‍රවාහනයට ගති වෙලා ගීත කුමාරසිංහ , මුතුහෙට්ටිගම වැනි පදත්තරයන් පාර්ලිමේන්තුවට යවලා මහින්ද සමරසිංහ වැනි රට වෙනුවෙන් ජාත්‍යන්තරය මෙහෙයවපු මනුස්සයෙක්ව පරද්දපු ගාල්ලේ උන් ගැන කලකිරෙනවා සහ හම්බුනා මොලේ කල්පනා කරලා උපේක්ෂා සහ සන්නස්ගල වැනි විකාර කාරයන් දේශපාලනයෙන් අතු ගා දමන්නට සමත් වුන UNP උන් ගැන බොක්කෙන්ම සතුටු වෙනවා..

    තම බත් පත ගැන නැතුව රට ගැන හිතුව නම් ගීත කුමාරසිංහ , මුතුහෙට්ටිගම වගේ උන් අද දේශපාලනයෙන් හැඳි ගැවිලා යනවා..

    ඊළඟ පාරවත් මේ වගේ දෙයක් නොවේව කියලයි මන් පතන්නේ

    UNP un henata mole kalpana karala ranja, palitha,ravi wage udawiyth yawala tiyenawa ban. koheda umbalata pennema eka pattane.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මුලින්ම කියන්න ඕනේ මම සන්ධාන පාක්ෂිකයෙක්..

    තමන්ට හම්බෙන බත් පතට free ප්‍රවාහනයට ගති වෙලා ගීත කුමාරසිංහ , මුතුහෙට්ටිගම වැනි පදත්තරයන් පාර්ලිමේන්තුවට යවලා මහින්ද සමරසිංහ වැනි රට වෙනුවෙන් ජාත්‍යන්තරය මෙහෙයවපු මනුස්සයෙක්ව පරද්දපු ගාල්ලේ උන් ගැන කලකිරෙනවා සහ හම්බුනා මොලේ කල්පනා කරලා උපේක්ෂා සහ සන්නස්ගල වැනි විකාර කාරයන් දේශපාලනයෙන් අතු ගා දමන්නට සමත් වුන UNP උන් ගැන බොක්කෙන්ම සතුටු වෙනවා..

    තම බත් පත ගැන නැතුව රට ගැන හිතුව නම් ගීත කුමාරසිංහ , මුතුහෙට්ටිගම වගේ උන් අද දේශපාලනයෙන් හැඳි ගැවිලා යනවා..

    ඊළඟ පාරවත් මේ වගේ දෙයක් නොවේව කියලයි මන් පතන්නේ

    මටත් ඕක හිතුන. මහින්ද සමරසිංහ කියන්නෙ රටට අවශ්‍යය චරිතයක්. ඒ අතර එස් බී, විජයමුනි වගේ උන් අයින් කරපු එක ගැන මං සතුටු උනා. ඒත් ඒ සතුට තිබ්බෙ අද හවස නිවුස් බලනකන් විතරයි.
     
    Lahiru Zone

    Member
    Jan 28, 2012
    93
    19
    0
    36
    colombo
    ළඟ පාරවත් මේ වගේ දෙයක් නොවේව කියලයි මාත් පතන්නේ:yes:උඔ උපේක්ෂා ඉල්ලුවේ ගම්පහ සන්ධානේන් කියලා දන්නේ නැති බබා නෙහ්..:lol:
    එතකොට කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටි රොසිව පරද්දපු අය :lol:

    උපේක්ෂ ඉල්ලුවේ සන්ධානෙන් තමයි බන්..එක මට උන වැරදීමක් type කරගෙන යද්දී..උඹලත් වරදිනකන්මනේ බලන් ඉන්නේ...:(:(

    මූල්‍ය වංචා චෝදනා තියෙන රවී..ගොන්ජන් වගේ උන් දිනුව තමයි..මන් නෑ කියනව නෙවේ..එත් උන් අනිවා දිනනවා කියල අපි ඔක්කොම දැනගෙන හිටියනේ..දිනයි කියල වැරදිලාවත් නොහිතපු උන් දිනද්දී තමයි මේ වගේ කලකිරෙන්නේ..
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    උපේක්ෂ ඉල්ලුවේ සන්ධානෙන් තමයි බන්..එක මට උන වැරදීමක් type කරගෙන යද්දී..උඹලත් වරදිනකන්මනේ බලන් ඉන්නේ...:(:(

    මූල්‍ය වංචා චෝදනා තියෙන රවී..ගොන්ජන් වගේ උන් දිනුව තමයි..මන් නෑ කියනව නෙවේ..එත් උන් අනිවා දිනනවා කියල අපි ඔක්කොම දැනගෙන හිටියනේ..දිනයි කියල වැරදිලාවත් නොහිතපු උන් දිනද්දී තමයි මේ වගේ කලකිරෙන්නේ..

    :lol: umba kohomada kiyanne දිනයි කියල වැරදිලාවත් නොහිතපු උන් kiyala.
    galle un hitanna athi un dinay kiyala. :lol:
     
    Lahiru Zone

    Member
    Jan 28, 2012
    93
    19
    0
    36
    colombo
    මටත් ඕක හිතුන. මහින්ද සමරසිංහ කියන්නෙ රටට අවශ්‍යය චරිතයක්. ඒ අතර එස් බී, විජයමුනි වගේ උන් අයින් කරපු එක ගැන මං සතුටු උනා. ඒත් ඒ සතුට තිබ්බෙ අද හවස නිවුස් බලනකන් විතරයි.

    වැඩක් න මචන්..අන්තිමට අවශ්‍ය මිනිස්සු ඇතුලට යන අතරේම මිනිස්සු එපා කියපු උනුත් ඇතුලට යද්දී කොහොමද දැනෙන සනීපෙ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බොරු කියල මේකේ අතල් අරන් කන්නද මචන්

    ඔව් ඔව් උබ අර තව කෙනෙක් කියල තියනව වගේ බයියෙක් නොවන සන්දාන පාක්ශිකයෙක් වෙන්න ඇති.:cool:

    උබ කියන කතාව හරි, මේපාර සන්දානයට සාපෙක්ශව යූ එන් පී චන්ද දාකයයො බුද්දිමත්ව වැඩ කරල තියනව. :yes:
     
    Lahiru Zone

    Member
    Jan 28, 2012
    93
    19
    0
    36
    colombo
    ඔව් ඔව් උබ අර තව කෙනෙක් කියල තියනව වගේ බයියෙක් නොවන සන්දාන පාක්ශිකයෙක් වෙන්න ඇති.:cool:

    උබ කියන කතාව හරි, මේපාර සන්දානයට සාපෙක්ශව යූ එන් පී චන්ද දාකයයො බුද්දිමත්ව වැඩ කරල තියනව. :yes:

    මම බයියෙකුත් නෙවේ ටෝයියෙකුත් නෙවේ
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මටත් ඕක හිතුන. මහින්ද සමරසිංහ කියන්නෙ රටට අවශ්‍යය චරිතයක්. ඒ අතර එස් බී, විජයමුනි වගේ උන් අයින් කරපු එක ගැන මං සතුටු උනා. ඒත් ඒ සතුට තිබ්බෙ අද හවස නිවුස් බලනකන් විතරයි.

    මයිත්‍රී ලොක්ක සන්ධානේ විතරක් නෙමයි නිදහස් පක්ෂේත් වල පල්ලට යවල තමයි පස්ස බලන්නේ.
    ඒ කියන්නේ මේ රටේ විපක්ෂයක් නැති වෙලා ආණ්ඩුවට ඕන නාඩගමක් නටාගන්න පුලුවන් වෙන එක තමයි. මගේ ටොයි යාලුවෝ unp එක දින්නම facebook වල status දාන්නේ අපි සන්ධාන පාක්ෂිකයෝ sauron ගේ dark forces, උන් elf dwarven human hobbit fellowship එක වගේ කියලා. උන් දන්නෙත් නෑ සේරම(at least majority of) දේශපාලකයෝ කියන්නේ අපිට ආදරේ අය නෙමෙයි හොරු කියල.
     
    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    මම බයියෙකුත් නෙවේ ටෝයියෙකුත් නෙවේ

    uba etakota dekke sandanen dinapu moda apekshakayanwa witarane? ekiyanne uba toyyek, or wannabe :lol::lol::lol: , toyyek nam toyyek wage waren bayyek nam bayyek wage waran nikam moda athal nodi