කෙල්ල කොල්ල එක්ක තරහ වෙලා කොල්ලට මැසේජ් එකක් දාලා මම බෙල්ලෙ වැල දාගන්නවා කියල. කොල්ලා තව එකෙක් එක්ක කෙල්ලගෙ ගෙදරට ඇවිල්ලා බලද්දි කෙල්ල එල්ලිලා ඉන්නවලු. කොල්ලයි අනිත් එකයි එක්ක අරකිව ඉස්පිරිතාලෙට අරන් ගිහින් බයික්කෙ දාගෙන. මගදි දැනගෙන ඒකි මැරිලා කියල. අන්තිමේ ඒකිව පාලු වත්තකට දාලා ගිහින්. 


