කාර් එක ගිනි තියනවා
ochchara nathi beri kellage gedara car ekak thiyada
ochchara nathi beri kellage gedara car ekak thiyada
උන් නැති බැරි උන් නෙවෙයි බන්. කොල්ලා කෙල්ලට ජොබ් එකක් කරන්න දුන්නෙ නෑ. ඌ වියදම් කරන්නම් කිව්වා ගෙදරින් ඉල්ලන්නත් එපා කිව්වා.කාර් එක ගිනි තියනවා
ochchara nathi beri kellage gedara car ekak thiyada
කෙල්ලගෙ අලුත් කොල්ලා මූ නම් එහෙම කරන්න බෑනේඋබ අහකයන නයි රෙද්ද අස්සේ දාගන්නේ නැතුව පැත්තකට වෙලා හිටපන්.
ඔය මරාලවලට පැටලෙන්නෙ නැතුව හිටපන්. නැත්නම් ඔය කෙල්ලව උඹේ කරේ එල්ලයිමම දන්න කෙල්ලෙක්
තවත් වියදම් කරන්න කලින් බැංකුවට කියල කාඩ් එක කැන්සල් කරවාගත්තොත් මොකෝ?මම දන්න කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා. සල්ලිකාරයෙක්. ඒ කොල්ලා මේකිට ජොබ් එකකට වත් යන්න දුන්නෙ නෑ. ඉගෙනගන්න දෙයක් වත් කරන්න දුන්නෙ නෑ.කොල්ලා කෙල්ලට අවශ්‍ය වියදම් දුන්නා. දැන් මේ කෙල්ලගෙ තාත්තට කොල්ලගෙ අම්මව හම්බ වෙලා ටවුමෙදි. ලැජ්ජා නැද්ද මිනිහො අපෙන් කාල බීල ඉන්න කියල මිනිස්සු ඉස්සරහ බැන්නලු. හැමෝටම කියනවලු කෙල්ලගෙ පවුල කාල බීල ඉන්නෙ කොල්ලගෙ සල්ලි වලින් කියලා. දැන් කෙල්ලගෙන් කොල්ලයි උගෙ තාත්තයි ලක්ෂ දහයක් ඉල්ලනවා.(කොල්ල දීපු හැම සතයක්ම කෙල්ල ලියල තියෙනව ඩයරියෙ.බෑන්ක් ඩීටේල්ස් ත් තියෙනව.ටෝටල් එක ලක්ෂ 2ක්වත් නෑ).හැබැයි මේ කොල්ලා මාස පහක් විතර කෙල්ලගෙ ATM කාඩ් එක යූස් කරල තියෙනවා. ඌ සල්ලි නාස්ති කරනවා කියලා ගෙදරින් උගෙ කාඩ් එක අරන්. මොබයිල් බෑන්කිං හදල තියෙන්නෙත් කොල්ලගෙ නම්බර් එකට. ඌ ඒකට තාත්තගෙන් ගන්න සල්ලි දාගෙන වියදම් කරල තියෙනවා. පොඩි ගනන් නෙවෙයි ලක්ෂ ගනන්.දැන් කොල්ලත් ගෙදර උන් එක්ක එකතු වෙලා ඒ ඔක්කොම සල්ලි කෙල්ලගෙන් ඉල්ලනවා. දුන්නෙ නැත්තම් ගෙදර ගිනි තියෙනවා,කාර් එක ගිනි තියනවා,යහතින් ඉන්න දෙන් නෑ කියල තර්ජනය කරනවා.කෙල්ලට ජොබ් එකට යන්න නොදුන්නෙත් තර්ජනය කරලා බය කරලා.කොල්ල විතරක් නෙවෙයි උගෙ තාත්තත් කෙල්ලට තර්ජනය කරනවා.මේ හැම එවිඩන්ස් එකක්ම තියෙන්නෙ කෙල්ලගෙ ෆෝන් එකේ.ඒකත් කොල්ලා අරන් දීල තියෙන්නේ.ඒකත් ඉල්ලනවා බල කරලම.මුන් ඉන්න ටවුමෙ පොලීසියෙ ඕ අයි සී ගෙ ඉඳන්ම කොල්ලගෙ තාත්තගෙන් දොල පිදේනි ගන්න එවුන්.ඒ නිසා මේක ඒ පොලීසියට කියල වැඩක් නෑ.මේක ඊට වඩා ඉහල තැනකට පැමිණිලි කරන්න ඕන.කාටද මේක පැමිණිලි කරන්න පුලුවන්?
දන්න කෙනෙක් කියන්න.ලොකු උදව්වක්.අරුන්ගෙ ගෙදර උන් හොඳටම බය වෙලා ඉන්නෙ.මොකද කොල්ලට සල්ලි තිබුනට පට්ටම අඩු කුලේ පවුලක් මචං මෙලෝ රහක් නෑ.
මගෙ ඔලුවෙ නම් තියෙන්නෙ මේක තමා බන්. වැඩි හොඳට උඹලගෙනුත් ඇහුවේකාන්තා හා ළමාරක්ෂණ එකටත් පුළුවන් නම් පැමිණිල්ලක් දාපන්. මොකද එහෙම පිරිමින්ට බෑ ගෑණියෙක්ට මානසිකව හරි වාචිකව හරි වද දෙන්න.ඔය තියෙන සාක්ෂි එක්ක පැමිණි කරපන්.
නෑ බන් මම හොඳටම දන්නවා මේ කෙල්ල එහෙම කෙල්ලෙක් නෙවෙයි. මූ හිරකරගෙන වගේ හිටියෙ කෙල්ලව.ඒකි නවත්තන්නත් හැදුවා.ඌ එතකොටත් නවත්තගත්තෙ තර්ජනය කරලා. උන්ට අර කොල්ල දීල තියෙන සල්ලි ආපහු දෙන්න උනත් කැමති. උන් බයේ ඉන්නේ මරන තර්ජන කරන නිසා.උඹ පව්ලට සමීපම කෙනෙක් නෙවේ නම් මොකද උනේ කියල හරියටම දන්නෙ නෑ නෙ. අරූ ජොබට යන්න එපා සල්ලි දෙන්නම් අනං මනං කීවට. කවුද දන්නෙ ඔය කෙල්ල උගෙන් හිඳෙනකම් දත ගලවලාද කියල. හැම කාසියකම දෙපැත්තක් තියෙනව ඉතින්. උඹට ලගම සම්බන්ධයක් නැත්නම් පාඩුවේ ඉඳපං.
නීතිය පැත්තෙන් ගත්තොත් කොල්ලට කරන්න දෙයක් නෑ.
දැන් කාඩ් එක කෙල්ල ගාවලු තියෙන්නේ බන්තවත් වියදම් කරන්න කලින් බැංකුවට කියල කාඩ් එක කැන්සල් කරවාගත්තොත් මොකෝ?
හොද ලෝයර් කෙනෙක් අල්ලලා පොර එක්ක යන පොලිසියකට පලයන්. මරන තර්ජන වල සාක්ෂි තියාගනින්. ලෝය එක්ක ගිහාම පොලිසිය ටිකක් නැමෙන සීන් එකක් තියෙනව.
ෆේස්බුක් එකේ තියෙනව ලෝයර් ල ඉන්න ගෘප්. එයින් එකකට ඔය කෙල්ලගෙ ප්‍රශ්නෙ අනෝනිමස් දාන්න කියපන්. උන් අනිත් නීතී උපදෙස් දෙයි.
කාඩ් එක කෙල්ල ගාව තිබ්බට වැඩක් නෑ නෙ බන් otp එක යන්නෙ කොල්ලට නම් ඌ ළග card details තියෙනවනම් ඕනෙ ඔන්ලයින් පේමන්ට් එකක් ඌට කරන්න පුලුවන්නෙ.මගෙ ඔලුවෙ නම් තියෙන්නෙ මේක තමා බන්. වැඩි හොඳට උඹලගෙනුත් ඇහුවේ
නෑ බන් මම හොඳටම දන්නවා මේ කෙල්ල එහෙම කෙල්ලෙක් නෙවෙයි. මූ හිරකරගෙන වගේ හිටියෙ කෙල්ලව.ඒකි නවත්තන්නත් හැදුවා.ඌ එතකොටත් නවත්තගත්තෙ තර්ජනය කරලා. උන්ට අර කොල්ල දීල තියෙන සල්ලි ආපහු දෙන්න උනත් කැමති. උන් බයේ ඉන්නේ මරන තර්ජන කරන නිසා.
------ Post added on Jan 3, 2024 at 8:39 PM
දැන් කාඩ් එක කෙල්ල ගාවලු තියෙන්නේ බන්
------ Post added on Jan 3, 2024 at 8:42 PM
1. thiyena okkoma evidance backup karapanමම දන්න කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා. සල්ලිකාරයෙක්. ඒ කොල්ලා මේකිට ජොබ් එකකට වත් යන්න දුන්නෙ නෑ. ඉගෙනගන්න දෙයක් වත් කරන්න දුන්නෙ නෑ.කොල්ලා කෙල්ලට අවශ්‍ය වියදම් දුන්නා. දැන් මේ කෙල්ලගෙ තාත්තට කොල්ලගෙ අම්මව හම්බ වෙලා ටවුමෙදි. ලැජ්ජා නැද්ද මිනිහො අපෙන් කාල බීල ඉන්න කියල මිනිස්සු ඉස්සරහ බැන්නලු. හැමෝටම කියනවලු කෙල්ලගෙ පවුල කාල බීල ඉන්නෙ කොල්ලගෙ සල්ලි වලින් කියලා. දැන් කෙල්ලගෙන් කොල්ලයි උගෙ තාත්තයි ලක්ෂ දහයක් ඉල්ලනවා.(කොල්ල දීපු හැම සතයක්ම කෙල්ල ලියල තියෙනව ඩයරියෙ.බෑන්ක් ඩීටේල්ස් ත් තියෙනව.ටෝටල් එක ලක්ෂ 2ක්වත් නෑ).හැබැයි මේ කොල්ලා මාස පහක් විතර කෙල්ලගෙ ATM කාඩ් එක යූස් කරල තියෙනවා. ඌ සල්ලි නාස්ති කරනවා කියලා ගෙදරින් උගෙ කාඩ් එක අරන්. මොබයිල් බෑන්කිං හදල තියෙන්නෙත් කොල්ලගෙ නම්බර් එකට. ඌ ඒකට තාත්තගෙන් ගන්න සල්ලි දාගෙන වියදම් කරල තියෙනවා. පොඩි ගනන් නෙවෙයි ලක්ෂ ගනන්.දැන් කොල්ලත් ගෙදර උන් එක්ක එකතු වෙලා ඒ ඔක්කොම සල්ලි කෙල්ලගෙන් ඉල්ලනවා. දුන්නෙ නැත්තම් ගෙදර ගිනි තියෙනවා,කාර් එක ගිනි තියනවා,යහතින් ඉන්න දෙන් නෑ කියල තර්ජනය කරනවා.කෙල්ලට ජොබ් එකට යන්න නොදුන්නෙත් තර්ජනය කරලා බය කරලා.කොල්ල විතරක් නෙවෙයි උගෙ තාත්තත් කෙල්ලට තර්ජනය කරනවා.මේ හැම එවිඩන්ස් එකක්ම තියෙන්නෙ කෙල්ලගෙ ෆෝන් එකේ.ඒකත් කොල්ලා අරන් දීල තියෙන්නේ.ඒකත් ඉල්ලනවා බල කරලම.මුන් ඉන්න ටවුමෙ පොලීසියෙ ඕ අයි සී ගෙ ඉඳන්ම කොල්ලගෙ තාත්තගෙන් දොල පිදේනි ගන්න එවුන්.ඒ නිසා මේක ඒ පොලීසියට කියල වැඩක් නෑ.මේක ඊට වඩා ඉහල තැනකට පැමිණිලි කරන්න ඕන.කාටද මේක පැමිණිලි කරන්න පුලුවන්?
දන්න කෙනෙක් කියන්න.ලොකු උදව්වක්.අරුන්ගෙ ගෙදර උන් හොඳටම බය වෙලා ඉන්නෙ.මොකද කොල්ලට සල්ලි තිබුනට පට්ටම අඩු කුලේ පවුලක් මචං මෙලෝ රහක් නෑ.
ඒලෙවල් ක්ලාස්වල පාඩුවෙ වැඩටික කරගෙන ඉගෙනගන්න අහිංසක මිඩ්ල් ක්ලාස් කොල්ලො ටික ගැන අපෝ මුංනං මෙලෝ රහක් නැති බෝරිං පොන්ස්ලා ටිකක් කියලා හිතලා උන්ව ගනන්වත් ගන්නෙ නැතුව, ඒකාලෙ මේකෙ කියලා තියනවා වගේ තාත්තගෙ සල්ලි වියදම් කර කර ගැන්සි හදාගෙන රගන අඩුකුලේ මෝඩ පක්කු දැක්කම අම්නේ ඒ අයියානං ගැම්මට සැපේ ඉන්න ඇල්ෆා මේල් කෙනෙක් වගේ ම්ම්ම්ම්....කියලා හිතලා ඒත් එක්කම කෙල්ලගෙ වේස යාලුවො ටිකත් මේ අහවලාගෙ පුතා උන්ට බස් තියනවා, ශෙඩ් තියනවා...බ්ලා බ්ලා බ්ලා කිව්ව ගමන් ඌට ඔන් එක දීලා ඌ අහපු ගමන් හා කියලා ඌ එක්ක සෙට් වෙලා මම තමා දැන් queen vibe එකෙන් රගපු ඒලෙවල් ක්ලාස් වල හිටපු ලස්සන කෑලි දෙක තුනකටම පස්සෙ ඔය වගේ හිකවුන කතා දැකලා/අහලා තියනවා ටවුන් දෙකකම. (ඒවා සල්ලි ඉල්ලපු සීන් නම් නෙවෙයි හැබැයි. But හිකවුන කේස්) කිසිම ක්ලාස් එකක් නැති, IQ නැති ගොන් පක්කුන්ට සල්ලිත් තිබ්බා කියන්නෙ උන් කැරිම චාටර්. නූගත්කමට සල්ලි එකතු උනාම තරං අඩුකුලේ කමක් තවත් නෑ. මේ කෙල්ලත් අර උඩ කිව්ව ජාතියෙ කෙල්ලෙක් නම්
හොදම වැඩේ![]()