ඒලෙවලුත් හොදට පාස් උන කැම්පසුත් සිලෙක්ට් උන කෙල්ලෙක් ඕලෙවලුත් නැති නූගත් අඩුකුලේ පොන්නයෙක් එක්ක යාලු උනා කියන්නෙ සල්ලිවලටම තමා බං. නැත්තං පිස්සුද කෙල්ලොන්ට? ඉගෙනගත්ත කොල්ලෙක්ටත් ස්ටේබල් වෙලා ගෙයක් වාහනයක් අරං මනුස්සයෙක් වෙන්න බෑනෙ දැන් රටේ 35 වත් වෙනකං. ඒ හින්දා එහෙම කොල්ලෙක් බැදගෙන දුක් විදින්න වෙයි කියලා හිතලා ගොන් තඩියෙක් උනත් already ගෙවල් වාහන හම්බෙන බිස්නස් උරුම වෙන සල්ලි තියන එකෙක් එක්ක යාලුවෙන්න හිත හදාගන්න ඇති. නැත්තං ඔය කොල්ලා ඕලෙවලුත් ෆේල් වෙච්ච ඔය ගොන් නූගත් attitude ම තියන එකෙක් වෙලා උගෙ තාත්තා ත්රීවිල්කාරයෙක් උනානං බලන්න තිබ්බා ඕකි යාලු වෙයිද කියලා ඌ එක්ක

ප.ලි:- ඇත්තම කියපන් උබද ඊලගට කෙල්ලව සෙට් කරගන්න ඉන්නෙ? උපදෙසක් දෙන්න අහන්නෙ ඇත්තම කියපන්. අඩුම උබට කෙල්ල ගැන අදහසක්වත් තියනවද?